ඊශ්‍රාලයේ මොසාඩ් එකෙන් මරපු ලංකාවේ මොළකාරයා

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,046
    6,969
    113
    Nawala
    You are right and wrong.

    What he did here is exaggerate. He repaired something that would have else required to be sent to the manufacturer. You are correct about that.

    But anyone from Mora knows what sort of genius this man was. He was a great humble human being as well.

    Bother I'm 100% agree with you. I know it precisely coz, i'm also from Mora ( unfortunately, I was not tought by him) and I (my family) had been knowing his family (his sister & himself) since a long time...not only that but also i have been to his Pandura home once or twice. I must say ALL OF THEM were very humble & down to earth people!!! and he was a very innocent man, he couldn't kill even a mosquito.

    But Sorry ! still I don't use " Genius" in front of the names of Sri Lankans including him!
     
    • Wow
    Reactions: NaiRobi

    lilman

    Well-known member
  • May 10, 2009
    41,184
    54,944
    113
    Colombo
    චීනෙ ගැන කතාවෙන්න පටන් ගත්ත විතරයි මේ හුත්ත ඇක්ටිව් වෙලා මුස්ලිම් උන්ට බනිනව.මෙච්චරකල් තෝ කොහෙද හිටියෙ ?
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    බලං ගියාම සිංහලුන්ට මාර අසාදාරනකම් තමා ලෝකේ ඔක්කොමලා කරලා තියෙන්නේ.. සිංහලු තමා මුළු ලෝකෙටම දැනුම බෙදලා තියෙන්නේ. එත් ලෝකයා කුරිරු විදියට සිංහලු පාගලා. පව්.
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,797
    9,183
    113
    අමිත් මැරුවයි කියනව සෝම ව මැරුවයි කියනව. කියනව තමා ඉතින්.

    සෝෂල් මීඩියා කියන්නෙ මාතෘකාවක subtleties අඩුවෙන්ම ඇගයෙන තැනක්. මැරුව කිව්වොත් මැරුවම තමයි. අමිත් කියන්නෙ ලංකාවෙ ලොකුම මොළකාරයා එකෙන්ම. ඔන්න ඔහොමයි වස්තු විෂය සෙන්සේෂනලයිස් කරන්නෙ. අවිඥාණිකවම තියෙන තම්බි විරෝධයත් ලස්සනට පැත්තකින් ඈඳෙනව. ඔය ගොඩේ පේජ් පඩංගුයි යූට්‍යුබ් චැනලුයි ඒකෙ පුරෝගාමියො. වාක්‍යෙන් දෙකෙන් සබ්ජෙක්ට් එකක් විනිශ්චය කරල ඉවරකරල දාන කම්මැලි සිංහලයො තමයි ඒවයෙ වටේ ඉන්නෙ.
     
    Last edited:
    • Like
    Reactions: RoHA99

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,598
    3,058
    113
    40
    කැන්ඩි...
    Video ek
    බලං ගියාම සිංහලුන්ට මාර අසාදාරනකම් තමා ලෝකේ ඔක්කොමලා කරලා තියෙන්නේ.. සිංහලු තමා මුළු ලෝකෙටම දැනුම බෙදලා තියෙන්නේ. එත් ලෝකයා කුරිරු විදියට සිංහලු පාගලා. පව්.
    Video eke tiyna coments kiyawapanko.ape ewun nam ane manda ban
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    Video ek

    Video eke tiyna coments kiyawapanko.ape ewun nam ane manda ban
    සුවිස් ඇලේ නැව හිර උන වෙලාවේ ලංකාවේ උන් කමෙන්ට් දැම්ම ලංකාවේ කොල්ලොන්ට දුන්නනම් නැව උස්සල හරවනවා කියලා. එහෙම ආතල් කොහෙවත් නැහැ