ඊෂා අම්බානි - Wedding
ඊෂා අම්බානි විවාහ වනුයේ, තවත් ඉන්දීය ධන කුවේරයෙකුගේ පුත්රයෙකු වන ආනන්ද් පිරමාල් සමගය. එම විවාහය දෙසැම්බර් 12 වන දා උදයිපූර්හිදී අතිඋත්කර්වත් ලෙස පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර පසුගිය සති අන්තයේදී විවාහයට පෙර සංගීත උත්සවයක් සංවිධානය කර තිබිණි.
මෙම උත්සවයට අමෙරිකාවේ හිලරි ක්ලින්ටන්, බොලිවුඩ් තාරකාවන් මෙන් ම පොප් ගායිකා බියොන්සේ ද සහභාගි වූහ.