ඊෂා අම්බානි - Wedding

Z-Friend

Active member
  • Sep 16, 2018
    152
    54
    28
    ඊෂා අම්බානි - Wedding





    ඊෂා අම්බානි විවාහ වනුයේ, තවත් ඉන්දීය ධන කුවේරයෙකුගේ පුත්‍රයෙකු වන ආනන්ද් පිරමාල් සමගය. එම විවාහය දෙසැම්බර් 12 වන දා උදයිපූර්හිදී අතිඋත්කර්වත් ලෙස පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර පසුගිය සති අන්තයේදී විවාහයට පෙර සංගීත උත්සවයක් සංවිධානය කර තිබිණි.

    මෙම උත්සවයට අමෙරිකාවේ හිලරි ක්ලින්ටන්, බොලිවුඩ් තාරකාවන් මෙන් ම පොප් ගායිකා බියොන්සේ ද සහභාගි වූහ.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අපේ චන්දන ලොක්කාලු නේ නර්තන අධ්‍යක්ශනේ කරලා තියෙන්නේ වෙඩින් එකේ
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,183
    4,439
    113
    ඕකට තමා සින්ඝලු කියන්නේ උත්සහ වන්තයාගේ පුතා ජයගනී කියල ..Dhirubhai Ambani කට්ට කලා හදපු කම්පනියේන් පුතා සැපවිදිනවා ..
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,558
    864
    113
    අපේ චන්දන ලොක්කාලු නේ නර්තන අධ්‍යක්ශනේ කරලා තියෙන්නේ වෙඩින් එකේ

    chandana lokka oya kohe hari mullaka Aatawapu stage ekaka natannaathi for lankans