ඊළගට_මත්තල

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    දැන් මත්තල ගුවන් තොටුපළේ ගිවිසුමට සූදානම්

    RWTC119.jpg

    පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ ආර්ථික වර්ධන වේගය පහළ යනු ඇතැයි අපේක්ෂා කළද එවැන්නක් සිදු නොවන බවට මහ බැංකුව තමන්ට දැනුම් දී ඇතැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා.

    ස්වභාවික ව්‍යසනයන් හා ඩෙංගු උවදුර හේතුවෙන් මෙම වසරේ ආර්ථික වර්ධනය පහළ යනු ඇති බවට අපේක්ෂා කළ බවයි අග‍්‍රාමාත්‍යවරයා කියා සිටියේ.

    අලුත්ගම ඓතිහාසික කන්දෙවිහාරයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

    හම්බන්තොට වරාය සහ මත්තල ගුවන් තොටුපළ පිළිබඳ ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ද අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළා.

    එහිදී සඳහන් කෙරුණේ "මේ වසර අවසානයේදී මත්තල ගුවන් තොටුපළ සම්බන්ධයෙන් අපි ගිවිසුමකට එළඹෙනවා. ඒ පිළිබඳ කටයුතු මේ වන විට සැළසුම් කරලා තියෙනවා. මත්තල ගුවන් තොටුපළයි වෙනත් සමාගම් කිහිපයකුයි මෙම ගිවිසුමට ඇතුළත් වෙනවා. මේ වන විට එම මූලික සාකච්ඡා ආරම්භ කිරීමට පියවර ගනිමින් සිටිනවා. මෙම නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරාට පස්සේ මත්තල ආදායම සියයට සියයකින් පමණ වැඩි වෙනවා." යනුවෙනි.

    ඊයේ පස්වරුවේ ඓතිහාසික කන්දෙ විහාරයට පැමිණි අග‍්‍රාමාත්‍යවරයා එහි විහාරාධිපති පූජ්‍ය බටුවන්හේනේ ශ‍්‍රී බුද්ධරක්ඛිත හිමියන් බැහැ දැක ආශීර්වාද ලබා ගත්තා.

    nethnews
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රනිලගෙ ගෑනිත් පාඩුයි බන් උන්දවත් චිනට විකුනමු...චීන හරි ලමයෙක් හදාගනී..උබ්ලගෙ රනිලට බැරි උනාට..
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    රනිලගෙ ගෑනිත් පාඩුයි බන් උන්දවත් චිනට විකුනමු...චීන හරි ලමයෙක් හදාගනී..උබ්ලගෙ රනිලට බැරි උනාට..

    නිකන් ගොන් කථා කියන්න එපා.රටේ මිනිස්සුනට බර පටවලා ඕවා තියාගෙන ඇති වැඩේ මොකක්ද?
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,159
    8,865
    113
    Dubai
    නිකන් ගොන් කථා කියන්න එපා.රටේ මිනිස්සුනට බර පටවලා ඕවා තියාගෙන ඇති වැඩේ මොකක්ද?

    උඹේ ගෙදර මිනුස්සුන්වත් මෙහෙම විකුනලා දාපන්කෝ. උඹට ඒක බරක්නේ :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නිකන් ගොන් කථා කියන්න එපා.රටේ මිනිස්සුනට බර පටවලා ඕවා තියාගෙන ඇති වැඩේ මොකක්ද?

    ඒක තමයි මමත් කියන්නෙ රනිලගෙ බරත් නොපවටන එකේ රනිලගෙ ගෑනිත් චීනෙක්ට විකුනමු කියල...අඩුම ගානෙ උන් හරි ප්‍රයෝජනයක් අරගෙන රනිලට බැරි උනාට උන්වත් ලමයෙක් හදයිනෙ....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹේ ගෙදර මිනුස්සුන්වත් මෙහෙම විකුනලා දාපන්කෝ. උඹට ඒක බරක්නේ :lol:

    අනිව රනිලගෙ ගෑනිත් එක්ක සදුන් බුවාගෙ ගෙදර අයත් චීනෙක්ට විකුනමු..වැඩේ ඉවරයි සදුන් බුවාට බරක් නැ..චින බලාගනී ඔක්කොම...
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    ඒක තමයි මමත් කියන්නෙ රනිලගෙ බරත් නොපවටන එකේ රනිලගෙ ගෑනිත් චීනෙක්ට විකුනමු කියල...අඩුම ගානෙ උන් හරි ප්‍රයෝජනයක් අරගෙන රනිලට බැරි උනාට උන්වත් ලමයෙක් හදයිනෙ....

    :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව්.ඔක්කොම රජයේ ආයතන පුළුවන්නම් දෙන්න ඕන.කම්මැලි සිංහලු හැදිලා එයි එතකොට.:P

    ආණ්ඩුවත් රජයෙ ආයතනයක්නෙ ඒකත් විකුනමු...ගැනියෙක් උන්නට ලමයෙක් හදාගන්ඩ බැරි * න්න රනිලනෙ පාලනය කරවන්නෙ මෙලෝකෙ වැඩක් නැ...ඒකත් චීනටම විකුනමු..
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    උඹේ ගෙදර මිනුස්සුන්වත් මෙහෙම විකුනලා දාපන්කෝ. උඹට ඒක බරක්නේ :lol:

    ඇයි අපේ ගෙදර උන් රටේ මිනිස්සුන්ව ණය කරලා පිටරවල් වලට ණය වෙලා උන්ගේ නම් දාලා වරායවල් හැදුවද?:lol::lol::lol::P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇයි අපේ ගෙදර උන් රටේ මිනිස්සුන්ව ණය කරලා පිටරවල් වලට ණය වෙලා උන්ගේ නම් දාලා වරායවල් හැදුවද?:lol::lol::lol::P

    ඇයි බන් උබලගෙ ගෙදර මිනිස්සු සදුන් කියල නම දාල උබව හැදුවෙ...උබ වගේ දොලොවටම නැති එකෙක් හදපු එකම මදිද. ඒ මිනිස්සු චීනෙක්ට විකුනන්ඩ.
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඇයි බන් උබලගෙ ගෙදර මිනිස්සු සදුන් කියල නම දාල උබව හැදුවෙ...උබ වගේ දොලොවටම නැති එකෙක් හදපු එකම මදිද. ඒ මිනිස්සු චීනෙක්ට විකුනන්ඩ.

    උබේ නමේ ඉතින් තේරුමක්වත් තියෙනවද.ඇරෝසන් කියලා නම දැම්මනම් ඊට වඩා හොදයි.:lol:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,920
    4,578
    113
    ඇයි අපේ ගෙදර උන් රටේ මිනිස්සුන්ව ණය කරලා පිටරවල් වලට ණය වෙලා උන්ගේ නම් දාලා වරායවල් හැදුවද?:lol::lol::lol::P

    පොනිල මත්තල විකුණන අතරේ සඳුන් පුක සිරිකොතට විකුනනවා.යකෝ රටේ දේවල් විකුනන්න නම් ආණ්ඩුවක් ඕනද
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබේ නමේ ඉතින් තේරුමක්වත් තියෙනවද.ඇරෝසන් කියලා නම දැම්මනම් ඊට වඩා හොදයි.:lol:

    දැන් කවූද කියුවෙ උබට එලකිරි යුසර් නේම් එක මගෙ ඇත්ත නම කියල...රනිලද කීවෙ ඊයෙ රෑ නිදි වදින ගමන්...