ඊළගට_මත්තල

Gnauwa

Member
Apr 12, 2016
829
233
0
අඩෝ මේ දැන් මතක් උනේ මුලු රටම චීනෙට දෙමු බන් අපිත් එක්කම
මුන් පාලනේ කරනවට වඩා හොදට උන් කරයි බන්

ඕක්කොම දෙන එකේ ලංකාවේ ආන්ඩු කරන බලයත් චීනෙටම දුන්නනම් හොඳයි. :)
 

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    9305664.gif

    ඕක්කොම දෙන එකේ ලංකාවේ ආන්ඩු කරන බලයත් චීනෙටම දුන්නනම් හොඳයි. :)

    ow ban.
    uda hodata develop karai mey rata..
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    උඹේ ගෙදර මිනුස්සුන්වත් මෙහෙම විකුනලා දාපන්කෝ. උඹට ඒක බරක්නේ :lol:
    Sinhala Gahanu Arabiyata patavala karanneth sell ekath thama. E valata hama Anduvakma vaga kiyanna ona. Habai eta vada nambui vena deval sell karana eka. Arabiyata Sinhala gahanu sell karana eka nathara kara ganna puluwan vevi, Matthala and Hambanthota develop vena kota ena income eken.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,514
    22,183
    113
    Gotland
    හෙනම මුසල පාටක් තිබ්බේ ඊයේ දවසෙම. මාත් මේ ත්‍රෙඩ් ඒකෙන් තමයි දැක්කේ මු ආව කියල.
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83


    අපේ ගෙදරට පැය 1 හමාරක ස්කයිප් සාකච්චාවකින් සහ වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරමින් මෙවර ජනාධිපතිවරණයේ මහින්දට වැටෙන්න තිබුන චන්ද 3ක් හස ලකුණ ඉදිරියේ සලකුණු වෙන බව ඉතා සතුටින් දන්වා සිටිමි ....තමන්ගේ බඩ වියත ගැන සිතා අක්කා සහ ඇයගේ ස්වාමියා මහින්දට තවමත් කඩේ යාම දුකට කාරණාවකි .....

    හුකලා තියෙන්නේ පෙට්‍රලුත් නැහැ :sorry::sorry::sorry::sorry:

    රෙද්දක් ඇදගෙන එන්න බැරිවෙන සින් එකක් තියෙන්නේ දැන් නම් :sorry::sorry::sorry:

    යහපලනෙට තවත් කඩේ යන හැම එකාටම හෙන ගහපන් :growl::growl::growl::growl:

    මගේ රේප් කාපියව් මේ මගුල ගෙන්න වක්‍රාකාරයෙන් හරි සම්මාදම් උනාට :sorry::sorry::sorry::sorry:

    මේ වගේම පොස්ට් තව ටික දිනකින් මොන්සොන් ගොන්සොන් ගෙන් හා හිරිකොතේ බඩුව සදුන් බුවාගේන් බලාපොරොත්තු වන්න.... බත් පැකට් එකට උක දෙන හිගන්නො දෙන්නා:lol::lol::lol::lol:
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,257
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඒ කාලෙ ටොයියො කෑගැහුව රට චීනෙ කොලනිය කරනව කියල .දැන් බයියො කෑගහනව රට චීනෙ කොලනියක් කියල .දෙගොල්ලොම එකම දේ කරන්නෙ කියල තේරෙන්නෙ නෑ තාම .
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    ඇයි බන් උබලගෙ ගෙදර මිනිස්සු සදුන් කියල නම දාල උබව හැදුවෙ...උබ වගේ දොලොවටම නැති එකෙක් හදපු එකම මදිද. ඒ මිනිස්සු චීනෙක්ට විකුනන්ඩ.

    :lol::lol::lol::lol::lol::lol:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,321
    113
    :yes:

    PPP development model for Mattala airport

    Monday, July 31, 2017 - 01:00

    Disna Mudalige

    z_p01-PPP-01.jpg


    On the heels of inking a successful joint venture agreement on the development of the Hambantota International Port, the Government is now seeking to develop the Mattala International Airport under a Public-Private Partnership in a bid to make it a fully functional and busy airport in the region.

    Prime Minister Ranil Wickremesinghe, on Friday, announced that the government would arrange an investor for the Mattala International Airport, by year end.

    Speaking to the Daily News, Transport and Civil Aviation Deputy Minister Ashok Abeysinghe said discussions are on with 3-4 international investors to find the possibility of initiating a Public-Private Partnership (PPP) with the Airport and Aviation Services Ltd to develop the Mattala International Airport.

    He said the government was keen on having a development model similar to that of the Hambantota Port to revive the Mattala Airport.

    He revealed that investors from India and China have expressed interest to negotiate a deal on the Mattala airport. “USD 252 million (approximately Rs. 38.5 billion) has been spent to construct the Mattala airport. Currently its monthly income is about Rs. 3 to 4 million, while the monthly expenditure is about Rs. 25 million. Monthly we have to pay Rs 300 million for loan installments and interests. That is to say we have to find Rs.3.6 billion annually to service the debts obtained to construct this airport for another eight years.

    At present we are repaying the loans from the revenue we get from the Bandaranaike International Airport. We need to find a solution before long,” Abeysinghe explained.

    The Deputy Minister said the Government, once a private sector investor is selected, would start negotiations on the stakes and other conditions. “We are still at an early stage to define anything on the deal. Our commitment is to get the best for the country,” he noted.

    Mattala International Airport, since its opening in 2013, has not been commercially viable despite the large sums of money spent on its construction. Currently, it only sees 2-3 flights per day, and some international media have dubbed it to be the world’s emptiest international airport. “The Government’s attempt is to change this plight and make it fully functional round the clock,” Abeysinghe said.

    - http://www.dailynews.lk/2017/07/31/local/123695/ppp-development-model-mattala-airport
     

    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    ආණ්ඩුවත් රජයෙ ආයතනයක්නෙ ඒකත් විකුනමු...ගැනියෙක් උන්නට ලමයෙක් හදාගන්ඩ බැරි * න්න රනිලනෙ පාලනය කරවන්නෙ මෙලෝකෙ වැඩක් නැ...ඒකත් චීනටම විකුනමු..

    dan nathi desha palanaya katha karanna epa bn uba. natte idan goma ube boruwata kagahanawa ewata pliyamak kiwwama kiyanna daneth na. nikan JVP karayoo wage bn ubath.
     

    baaron

    Member
    Jul 13, 2011
    451
    21
    0
    පොනිල මත්තල විකුණන අතරේ සඳුන් පුක සිරිකොතට විකුනනවා.යකෝ රටේ දේවල් විකුනන්න නම් ආණ්ඩුවක් ඕනද

    :rofl::rofl::rofl:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    සිරිකොතේ පුක විකුණන උන්ට රට විකුණුවත් ගානක් නැ .පුදුම වෙන්න දෙයක් නැ තමයි :sorry:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,297
    20,678
    113
    Panadura
    රනිලගෙ ගෑනිත් පාඩුයි බන් උන්දවත් චිනට විකුනමු...චීන හරි ලමයෙක් හදාගනී..උබ්ලගෙ රනිලට බැරි උනාට..

    :rofl: :rofl: :rofl:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,297
    20,678
    113
    Panadura
    එළකිරි සඳුන් ........................බුවා
    සිරිකොත වෙතට .................ආවා
    ඇඳෙහි නිදි ........................කරවා
    පොනිල් ඇවිදින් පුකේ .........එබුවා

    :lol: :lol: :lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇයි අපේ ගෙදර උන් රටේ මිනිස්සුන්ව ණය කරලා පිටරවල් වලට ණය වෙලා උන්ගේ නම් දාලා වරායවල් හැදුවද?:lol::lol::lol::P
    ගෙදර මිනිස්සු එහෙම කරල නං නෑ...
    හැබැයි රටේ සල්ලි වලින් ඉගෙන ගෙන ගොං කතා කියන නපුංසක උලමෙක් හදල තියනවා රටට බරක් වෙන.....
    අන්න ඒ ණය ගෙවන්න ගෙදර උන්ව වෙන්දේසියෙ දාලම විකුණපං......
    මොකද උඹ කියන කතා වලින අපට තේරෙන්නේ සිරිකොතේ උන්ට උඹටයි උඹේ පවුලේ උන්ටයි පෝලිං දාල උඹෞ අතට හම්බෙන දෙයින උඹ යැපෙනව කියලා....


    උඹ නෙට් එකේ දැකපු ගොං ම, බලු ම, අවලං ම, මීහරකෙක්...............
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,297
    20,678
    113
    Panadura
    ගෙදර මිනිස්සු එහෙම කරල නං නෑ...
    හැබැයි රටේ සල්ලි වලින් ඉගෙන ගෙන ගොං කතා කියන නපුංසක උලමෙක් හදල තියනවා රටට බරක් වෙන.....
    අන්න ඒ ණය ගෙවන්න ගෙදර උන්ව වෙන්දේසියෙ දාලම විකුණපං......
    මොකද උඹ කියන කතා වලින අපට තේරෙන්නේ සිරිකොතේ උන්ට උඹටයි උඹේ පවුලේ උන්ටයි පෝලිං දාල උඹෞ අතට හම්බෙන දෙයින උඹ යැපෙනව කියලා....


    උඹ නෙට් එකේ දැකපු ගොං ම, බලු ම, අවලං ම, මීහරකෙක්...............

    :rofl: :lol: :lol: