මේ යන විදිහට ඊලගටත් රාජපක්ෂ ආණ්ඩුවක්ම එයි නේ බං ?
සජිත් ගේ කට නිසා ආය උට ගත්ත චන්ද ගානවත් ගන්න වෙන්නේ නැතිවෙයිනේ.
ඊලගට ඉන්නේ අනුරගේ පක්ෂේ, කොච්චර මිනිස්සු කිව්වත් උන්ට දිනන්න බැනේ බං, දැන් බලපන් සල්ලි අච්චු ගහන විදිහට රාජ්‍ය සේවකයන්ගේ පඩි රුපියල් 30,000 කිවත් වැඩි කරයි ඊලග චන්දෙ ලං වෙද්දී(මේ ආණ්ඩුවම අවොත් හම්බෙන ලොජික් එකක් දායි, දීමනාවක් වගේ) එතකොට ආපහු මුනටම චන්දෙ දෙයි. ඔය වගේ ලස්සන ගැට ටිකක් ගහයි.
එතකොට ඉතින් මුන්ට 69 ලක්ෂයක් හම්බුනේ නැතත් මුන් දිනයි. මගුලක් වෙන්නේ මුන්ගේ පක්ෂෙන් ඉල්ලන එකා මොකක් වෙයිද කියල. නාමල් එහෙම ඉල්ලුවොත්
මේකට vote කරපංකෝ උබලට හිතෙන දේ ?