ඊළග ජනපතිවරණයට තරග කරනවා - ගෝඨා

NB2020

Member
Jul 24, 2018
95
12
0
ඊළග ජනපතිවරණයට තරග කරනවා - ගෝඨා

“ඇත්තමට අමාත්‍යවරයෙක් ලෙස කටයුතු කිරීමට මගේ කැමැත්තක් නෑ. නමුත් ගොඩක් මිනිස්සුන්ට ඕන වුණේ මම ඊළග ජනපතිවරණයට තරග කරන්නයි” යැයි හිටපු ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ මහතා පවසයි.

බ්ලූම්බර්ග් පුවත් සේවය හා සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර තිබේ. “ශ්‍රී ලංකාවේ වුණත් වෙන රටක වුණත් යුද්ධය හොඳ දෙයක් නෙමෙයි. අපි යුද්ධ නිර්මාණය කරන්නේ නෑ. මහින්ද රාජපක්ෂ යුද්ධයක් නිර්මාණය කළේ නෑ. අපි යුද්ධය අවසන් කළා.

අපි කිසිම රටක් සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් දක්වන්නේ නෑ. ශ්‍රී ලංකාව සමග වැඩ කරන්න කැමති ඕනෑම් කෙනෙක් සමග අපි වැඩ කරන්න ලෑස්තියි. අපි ජාත්‍යන්තර සංවිධාන සමගත් වැඩ කිරිමට ලෑස්තියි. නමුත් ඔවුන් සාධාරණ විය යුතුයි” යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.
 

Molligoda

Banned
Apr 5, 2012
52
3
0

ඔව් රාජිතලා දුමින්දලා ,අමරවීරලා, වාසුලා වෙල්ගමලා,බැසිල්ල පුක පැලෙන කම් දැන් වඩ කරපල්ල ගෝටාව ජනාධිපති කරන්න.සිරාට කොහොමත් හුලං තමයි:rofl:
 

Domisto

Active member
  • Jul 27, 2013
    332
    36
    28
    සිරිසේන ජනාධිපති වෙන්න සත පහක් වත් වියදම් කරේ නෑ.දැනුත් ඇමතිවරු ගන්න ඩොලර් මිලියන ගනන් කෝටී පනහ ගනන් ගෙවන්නේ මහින්ද සහ ඔහුගේ හිතව්තුන්.මෙච්චර සල්ලි වියදම් කරන්නේ සිරිසේන වගේ එකෙක් ආපහු ප්‍රෙසිඩන්ට් කරන්න වෙන්න බෑ.හුගක් වෙලාවට බැසිල් තමයි
     

    Trademan

    Member
    Apr 4, 2012
    120
    23
    0
    පොහොට්‍ටුවයි ශ්‍රී ලංකා එකයි එකතු වෙන සීන් එකක් නෑ.හුගක් වෙලාට පොහොට්‍ටු කාරයො ශ්‍රී ලංකා එක ගිලගන්න එකක් වෙන්නේ.ශ්‍රී ලංකා එක මරාට වැඩක් නෑ.මරාට ඕන අලුත් පොහොට්‍ටුව දිනවන්න.මරාට පොහොට්‍ටුවේ බලය තිබුනට ශ්‍රී ලංකා එක මරාටවඩා වෙන අය ඉන්නවා.හුගක් වෙලාවට ශ්‍රී ලංකා කාර්යො පොහූ‍ටුවත් එක්ක එකට ගියත් පොහොට්‍ටු කාරයෝ ශ්‍රී ලංකා කාරයො ගෙදර යවනවා.මරාට ඕන එහෙම.සිරාට කල්ලිවාදයක් ගහන්න පොහොට්‍ටු කාරයො ඉඩ දෙන්නේ නෑ.සිරාගේ කල්ලිය අයින් කරන එක පොහොට්‍ටු කාරයො කරන්නේ.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,176
    27,642
    113
    gotabaya-mahinda-rajapaksa.gif