ඊළග මුදල් ඇමතිට ජය වේවා 🤣🤣

2osama

Well-known member
  • Oct 25, 2010
    81,548
    72,753
    113
    මාලඹේ
    මාතර, මාතලේ මනාප මෙන්න.. හදුන්නෙත්ති වාර්තාවක..

    මේ වගේ මොඩයෙක්ට වැඩිම ඡන්ද කියන්නේ ආයේ ඉතිං ලංකාවේ ඡන්ද දායකයන් ගේ IQ එක ගැන හිතා ගන්න පුළුවන් නේ🤣🤣

    2024 පාර්ලිමේන්තු මැතිවරණයේ මාතර හා මාතලේ දිස්ත‍්‍රික්කවල මනාප ප‍්‍රතිඵල මෙසේය.

    මාතර

    ජාතික ජන බලවේගය

    සුනිල් හඳුන්නෙත්ති 249,251
    සරෝජා පොල්රාජ් 148,379
    එල්.එම්. අබේවික්‍රම 68,144
    අක්‍රම් ඉල්යාස් 53,835
    අජන්ත ගම්මැද්ද 48,820
    ලාල් ප්‍රේමනාත් 48,797
    සමගි ජන බලවේගය

    චතුර ගලප්පත්ති 32,19
    මාතලේ

    ජාතික ජන බලවේගය

    ගමගෙදර දිසානායක 100618
    සුනිල් බියන්විල 56932
    නෙරංජලී වාසලගේ 47482
    දිනේෂ් පෙරේරා 43455
    සමගි ජන බලවේගය

    රෝහිණී කවිරත්න 27845
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    download-1.jpg
     
    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    මාතර, මාතලේ මනාප මෙන්න.. හදුන්නෙත්ති වාර්තාවක..

    මේ වගේ මොඩයෙක්ට වැඩිම ඡන්ද කියන්නේ ආයේ ඉතිං ලංකාවේ ඡන්ද දායකයන් ගේ IQ එක ගැන හිතා ගන්න පුළුවන් නේ🤣🤣

    2024 පාර්ලිමේන්තු මැතිවරණයේ මාතර හා මාතලේ දිස්ත‍්‍රික්කවල මනාප ප‍්‍රතිඵල මෙසේය.

    මාතර

    ජාතික ජන බලවේගය

    සුනිල් හඳුන්නෙත්ති 249,251
    සරෝජා පොල්රාජ් 148,379
    එල්.එම්. අබේවික්‍රම 68,144
    අක්‍රම් ඉල්යාස් 53,835
    අජන්ත ගම්මැද්ද 48,820
    ලාල් ප්‍රේමනාත් 48,797
    සමගි ජන බලවේගය

    චතුර ගලප්පත්ති 32,19
    මාතලේ

    ජාතික ජන බලවේගය

    ගමගෙදර දිසානායක 100618
    සුනිල් බියන්විල 56932
    නෙරංජලී වාසලගේ 47482
    දිනේෂ් පෙරේරා 43455
    සමගි ජන බලවේගය

    රෝහිණී කවිරත්න 27845

    බැසිල් වගෙ රට පොන්නයොන්ට වඩානම් මූ දාහකින් සම්පතක් 🫢😴
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,548
    72,753
    113
    මාලඹේ
    බැසිල් වගෙ රට පොන්නයොන්ට වඩානම් මූ දාහකින් සම්පතක් 🫢😴
    මූ ණය ක් මොකක් ද ප්‍රදානයක් මොකක් ද කියලා වත් දන්නේ නැති පොන්නයෙක් නේ🤣🤣🤣
    එහෙම බැලුවහම බැසිල් හොදයි🤦
     
    • Haha
    Reactions: cstasy and Mr.Robot

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,479
    8,963
    113
    මූ ණය ක් මොකක් ද ප්‍රදානයක් මොකක් ද කියලා වත් දන්නේ නැති පොන්නයෙක් නේ🤣🤣🤣
    එහෙම බැලුවහම බැසිල් හොදයි🤦
    thama gewanawada pnnyo
     
    • Like
    Reactions: Mr.Robot

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    මූ ණය ක් මොකක් ද ප්‍රදානයක් මොකක් ද කියලා වත් දන්නේ නැති පොන්නයෙක් නේ🤣🤣🤣
    එහෙම බැලුවහම බැසිල් හොදයි🤦
    බැසිල්ගෙ මොන හොදද බන් කොලයක් බලාගෙන කතා කරන්නවත් බැරි බෞරුවෙක්නෙ
     
    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    මාතර, මාතලේ මනාප මෙන්න.. හදුන්නෙත්ති වාර්තාවක..

    මේ වගේ මොඩයෙක්ට වැඩිම ඡන්ද කියන්නේ ආයේ ඉතිං ලංකාවේ ඡන්ද දායකයන් ගේ IQ එක ගැන හිතා ගන්න පුළුවන් නේ🤣🤣

    2024 පාර්ලිමේන්තු මැතිවරණයේ මාතර හා මාතලේ දිස්ත‍්‍රික්කවල මනාප ප‍්‍රතිඵල මෙසේය.

    මාතර

    ජාතික ජන බලවේගය

    සුනිල් හඳුන්නෙත්ති 249,251
    සරෝජා පොල්රාජ් 148,379
    එල්.එම්. අබේවික්‍රම 68,144
    අක්‍රම් ඉල්යාස් 53,835
    අජන්ත ගම්මැද්ද 48,820
    ලාල් ප්‍රේමනාත් 48,797
    සමගි ජන බලවේගය

    චතුර ගලප්පත්ති 32,19
    මාතලේ

    ජාතික ජන බලවේගය

    ගමගෙදර දිසානායක 100618
    සුනිල් බියන්විල 56932
    නෙරංජලී වාසලගේ 47482
    දිනේෂ් පෙරේරා 43455
    සමගි ජන බලවේගය

    රෝහිණී කවිරත්න 27845

    මූ කොහොමද මොඩයක් වෙන්නේ ? කියපන් බලන්න
     
    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    මාතර, මාතලේ මනාප මෙන්න.. හදුන්නෙත්ති වාර්තාවක..

    මේ වගේ මොඩයෙක්ට වැඩිම ඡන්ද කියන්නේ ආයේ ඉතිං ලංකාවේ ඡන්ද දායකයන් ගේ IQ එක ගැන හිතා ගන්න පුළුවන් නේ🤣🤣

    2024 පාර්ලිමේන්තු මැතිවරණයේ මාතර හා මාතලේ දිස්ත‍්‍රික්කවල මනාප ප‍්‍රතිඵල මෙසේය.

    මාතර

    ජාතික ජන බලවේගය

    සුනිල් හඳුන්නෙත්ති 249,251
    සරෝජා පොල්රාජ් 148,379
    එල්.එම්. අබේවික්‍රම 68,144
    අක්‍රම් ඉල්යාස් 53,835
    අජන්ත ගම්මැද්ද 48,820
    ලාල් ප්‍රේමනාත් 48,797
    සමගි ජන බලවේගය

    චතුර ගලප්පත්ති 32,19
    මාතලේ

    ජාතික ජන බලවේගය

    ගමගෙදර දිසානායක 100618
    සුනිල් බියන්විල 56932
    නෙරංජලී වාසලගේ 47482
    දිනේෂ් පෙරේරා 43455
    සමගි ජන බලවේගය

    රෝහිණී කවිරත්න 27845

    IMG_0443.jpeg
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,548
    72,753
    113
    මාලඹේ
    මූ කොහොමද මොඩයක් වෙන්නේ ? කියපන් බලන්න
    ණය යෙයි ප්‍රාදනයක යි වෙනස දන්නේ නැති එකෙක් කොහොමද මෝඩයෙක් නොවෙන්නේ🤣🤣
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,330
    20,910
    113
    ඉතින් ගෝඨාභයටත් ඡන්දෙ දුන්න අයම තමයි NPP එකට වැඩියෙන්ම ඡන්දෙ දීලා තියෙන්නේ 😏
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,548
    72,753
    113
    මාලඹේ
    ඉතින් ගෝඨාභයටත් ඡන්දෙ දුන්න අයම තමයි NPP එකට වැඩියෙන්ම ඡන්දෙ දීලා තියෙන්නේ 😏
    උබ ඡන්ද දාන කොට පෙට්ටියට එබිලා බැලුවා ද🤣🤣