"ඊළඟ අදියරක සැලැසුම්"
2022 අපි පැරදුනේ මොනවද?
දිනුවේ මොනවද?
ගොඩක් අයට තියන ඉතාම සාධාරණ යථාර්ථවාදී ප්‍රශ්නාර්ථයක්.
ඕකට හරි උත්තරය ඔබත් මමත් හරියට දන්නෙ නැත්තන්
මේ සටන කරන එක තේරුමක් නෑ.
අල්ලලා දාන්න.
01. තාමත් අරගලයේ හිටපු බහුතරයක් අපේ දරුණුම පරාජය විදියට දකින්නේ රාජපක්ෂ රෙජිමය පරද්දලා ගෙදර යවන්න බැරි උන එක.
ඔව්. ඇත්ත. ඒක පරාජයක් තමයි.
2022 මාර්තු 28 ඉදලා
2022 ජුලි 13 වෙනකම් ජනතාව අතේ තිබුන ගේම් එක ඉවරවෙලා,
2023 අගෝස්තු 19 වෙනකොටත් අර්බුදයේ නිර්මාණකරුවෝ චෙස් බෝර්ඩ් එකේ නොදැවී, නොකැපී ඉන්න එක
අපේ පරාජයක්.
හැබැයි සහෝදරයා,
රටේ 70%ක් එකතුවෙලා හදල දීපු රජ පවුලක්,
75% ආණ්ඩු පක්ෂපාතී මාධ්‍ය තියාගන,
අතිවිශාල ධනයක් එක්ක, ලක්ෂ
තුනක Forces තියාගන,
පාර්ලිමේන්තුවේ 2/3ක් තියාගන දවසෙන් බැහැල යන්නෙ නෑ.
ඒකට ලොකු කාලයක් ඔබට නොදැවී ඉන්න වෙනවා. 
02. ඇත්තටම අරගලයේ ලොකුම පරාජය ඕක නෙමේ,
"අලුත් නායකයෝ බිහිනොවීම"
පාලකයාට රාජ්‍යය කරන්න බෑ කියනවනන්,
ඔබ රාජ්‍යය කළමනාකරණය කරන්න එන්න ඕන.
ඔබ නායකත්වය ගන්න ඕන.
ඔබ විසඳුම වෙන්න ඕන.
නමුත් සතුරෝ වගේම,
මිතුරු වෙසින් සිටි සහෝදරයෝ
අරගලයේ නායකයෝ බිහිවෙන්න ඉඩ දුන්නේ නෑ.
ආයතනයක පැවැත්ම තීරණය කරන්නේ වැඩියෙන්ම මහන්සි වෙන
සුළු සේවකයෝ සිය ගානක් නෙමෙයි.
තීරණ ගන්න මිනිස්සු. (Decision makers)
#Weneednewleaders කියලා 61000ක් වැදිලත්
නායකයෝ බිහිකරගන්න අපි අසමත් උනා.
03. 2022 ජුලි 13 ට පස්සේ වීදි සටනක්
දිනන්න ආයේ මෑතක බෑ.
එනවා, නානවා, කනවා යනවා විතරයි.
ලක්ෂ ගානක් පාක්ෂිකයෝ ඉන්න සජිත්ට,අනුර කුමාරට වගේම
අනෙක් අයටත් ඒ ටිකම තමයි.
දැන් මේක වෙනස් කරන මාර්ගය ප්‍රජාතන්ත්‍රවාදීව පාර්ලිමේන්තුව
හරහාම තමයි තියෙන්නේེ.
අපේ Plus point එක අරගලයෙන් බිහිවුන නිදහස් මිනිස්සු.
Negative point එක ඒ අයට තෝරාගන්න
අලුත් නායකයෝ නැති එක.
දැන් ඔබේ ගේම තමයි අර නිදහස් උන මිනිස්සු ආයෙත්
එක අලුත් තැනකට පෙළගස්වන එක.
රට හදන හරි පාරකට ගේන්න අපිට දේශපාලනිකව active මිනිස්සු
පාවිච්චි කරන්න වෙයි. නමුත් අලුත් තැනක.
ඔතනින් තමයි අවසන් විසදුම පටන් ගන්නේ.
ඊළග පාර්ලිමේන්තුවට අලුත් දක්ෂ මුහුණු ගේන්න
මහන්සි වෙමු.
ඒක තමයි ඊළඟ අදියර.
NowOrNever තමයි.
ඔබ එනකම් අපි ඉන්නවා බලාගන.
ජය
NGF