ඊළඟ අරගලය එන්නෙ ...

ළඟදීම අරගලයකින් පන්නන්නෙ කාවද?


  • Total voters
    83
  • Poll closed .

Chimpanzee Putha

Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    තාම ලපයට ආදරෙයි නේද චුට්ටක් බැන්නට 🤭
    සුවඳක් දැනුණත් තවමත් ආසයි
    පණ මෙන් පිදු හින්දා
    මගේ අහිංසක හිත තැලුවත් නෑ
    තරහක් මට දැනිලා :(
     

    HIVOLTAGE

    Active member
  • Mar 10, 2009
    158
    100
    28
    යකෝව් හොරා කාපු බිලියන්ස් ගණන් ආයෙ හරියට ගෙනවා නම්,
    මේක කරන්න බැරි වැඩක් කියලා සාමාන්‍ය මිනිස්සු තේරුම් ගන්නෑ. ඔවා කියල දේශපාලකයෝ මිනිස්සු අන්දන ඒක කරන්නෙ.

    අහුවෙන්න හොරා කන්නෙ නෑ ඒකෙක්වත්.
     

    nidarsha91

    Well-known member
  • මේක කරන්න බැරි වැඩක් කියලා සාමාන්‍ය මිනිස්සු තේරුම් ගන්නෑ. ඔවා කියල දේශපාලකයෝ මිනිස්සු අන්දන ඒක කරන්නෙ.

    අහුවෙන්න හොරා කන්නෙ නෑ ඒකෙක්වත්.
    ඒකනෙ මචන් වැඩේ. ආකල්පමය විදියට දියුණු වුන් මේ රටේ තරුණ අවධියට එනකන් තව කාලයක් මේ වගේම තමයි. හොරාකෑමයි බදු ගෙවිල්ලයි තමයි.
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    ආය අරගලනම් එන්නේනැ බොරු කියලා මිනිස්සු අවුස්සලා අරගල කරන්න ට්‍රයි කරන අය දැන් ආණ්ඩුවෙන් ගෝටා ට උනේ තෙල් නැති වෙලා පවර් කට් එක පොහොර කේස් එක නිසා.
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,686
    16,419
    113
    අද මේ තියෙන තත්ත්වය වෙනස් කරන්න කිසිම දේශපාලන පක්ෂයකට බෑ .....

    හේතුව තමයි රටක් විදිහට ලංකාව දුප්පත් වෙලා ඉවරයි.

    ගමක ඉන්න පවුලක් දුප්පත් උනා වගේ තමයි. ......

    මේ TAX ගැහිල්ල හරියට ගෙදරක සාමාජිකයෝ 20 ඉන්නවනම් ඒ සාමාජිකයෝ 20 දෙනා ගේ ආදායම පොඩ්ඩක් සමතුලනය කරන්න දරන උත්සාහයක් වගේ.

    A ගේ වැටුප ලක්ෂ 20
    B ගේ වැටුප ලක්ෂ 40
    C ගේ වැටුප ලක්ෂ 1
    X ගේ වැටුප ලක්ෂ 1.5 .....වගේ නම් වැඩි වැටුපක් ලබන A ,B ගෙන් අරගෙන C X ට දෙනවා වගේ දෙයක් ....


    මේ දවස් වල loan ගෙවන්නේ නැති නිසා ද.ජා.නි ය මුළුමනින්ම කකා ඉන්නවා ....

    loan ගෙවන්න ගත්තම රටේ ආදායම මදි ගෙවන්න .... මේක රටේ ඉන්න බහුතරයකට තේරෙන්නේ නෑ .....

    තේරෙන මිනිස්සු කට වහන් ඉන්නවා........ රට හැර යනවා පවුල පිටින්ම ......


    ----------------------------------------------

    පහුගිය දශක කීපයක් තිස්සේ දිගින් දිගටම වුනේ පිටරටවලින් නයට අරන් කකා ජෝගි දැම්ම එක ... .... ඒව දිගුකාලීන ණය ...... දැන් ඒවා ගෙවන්න කාලේ ඇවිත් .. හැබැයි ඒ ණය අරගෙන ආදායම් උපයන දෙයක් කළා නම් ගොඩ යන්න තිබුණ. ... ආදායමෙන් ගෙවන්න පුළුවන්නේ .... හැබැයි ලංකාව කලේ කාපු එක විතරයි ....


    දැන් කෙලවෙලා ඉවරයි...


    පවුලක් ණය අරගෙන ඒකෙන් ආදායමක් උපයන දෙයක් නොකර කන්න බොන්න වියදම් කලොත් මොකද වෙන්නේ ? බැංකුවකින් ණයක් අරගත්තොත් වවන්න , ඉඩම උගස් තියල . ඒ නියමිත කාලේ ඒක වවල ආදායමක් නොගත්තොත් , ඒ මුදල කාලා බීලා party දාලා ඉවරකර ගත්තොත් මොකද වෙන්නෙ .... ඒ වගේ දෙයක් තමයි අද අපේ රටට වෙලා තියෙන්නේ


    IMF එකෙන් ගොඩ ගිය රටක් නෑ

    උන්ගේ රටවල් වලට ස්කිල් මිනිස්සු ටික අරගත්තා විතරයි
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    අනේ මේ please අරගල නම් එපා.. කොටාට experiment කරලා බලන්න දීපන්..
    නැත්නම් ආයෙත් නාහෙන් අඬනවා බලේ දුන්නේ නෑ කරන්න දුන්නේ නෑ ගාලා කනක් ඇහෙන්න නෑ..
    අරගල ඕනේ නෑ.. ජෙප්පෝ කියද්දී ගූ ගහන level එකට ආවම නිකන්ම යන්න වෙයි..
    මේ සැරේ හම්බ කරගන්න ටිකක් තමයි.. ඒක උනුත් දන්නවා..

    Hitha riduna riduna thenwala.... 😢😢

    dilith.jpg
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,686
    16,419
    113
    කස්ටිය කුපිත වෙලා ඉන්නෙ අන්රයියා බදු සුට්ටක් ගහන්න යනවා කියල තේරුනාම. මේ බදු එකක්වත් අද ඊයේ ඒවා නෙවෙයි රනිල් පටන්ගත්ත ඒවා. අන්රයියා ආවේ ඒ බදු ගහන්නෙ නෑ කියාගෙන.

    ඒක නෙවෙයි ප්‍රශ්නෙ. ළඟදීම අරගලයකින් පන්නන්නෙ කාවද කියන එක!


    සති දෙකයි මතක තියෙන්නේ

    ඊට පස්සේ හුරු වෙනවා 💯
     
    • Like
    Reactions: topkollek

    shi_ra

    Well-known member
  • Nov 23, 2018
    435
    276
    63
    ranil homosexual, harini homo sexual

    harini NPP set ekak kadan ranil ravi wa tiyala parliment awith oposition 1 set karan aaai preseident wenna puluwanda mittane
     
    • Like
    Reactions: topkollek

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,508
    113
    කොහෙද බැරි බන්?

    යකෝව් හොරා කාපු බිලියන්ස් ගණන් ආයෙ හරියට ගෙනවා නම්, ණය ගෙවනවා. ඊලඟට IMF එක හරි වෙන උන් හරි කියන විදියට බදු දාන්න ඕනෙ නැහැ නෙහ්.

    නීත්යානුකූලව ඔය සල්ලි (අරමුදල්) හොයන්න බෑ ....ඒක ලොවෙත් කරන්න බෑ ........ බෙදාගෙන කාපුව නෙ ... නීතිය දන්නා අය අල්ලන්න බැරි විදිහට තමයි කරන්නෙ (අහුවෙන්නෙ හාල්මැස්සෝ - පොඩි ගනන් )


    ඒ වුණාට හුඟාක් අය දන්නෙ නැහැනෙ දේශපාලනය ව්‍යාපාරයක් කියල හිතන උන් විතරයි තාම ශ්‍රී ලංකාවෙ පාර්ලිමේන්තුවෙ ඉන්නෙ කියල. බිම් මට්ටමේ එකාල පවා මේ ආණ්ඩුව ගෙනාවෙ රටට කරන්න නෙමෙයි. තමන්ට ටෙන්ඩර් ටික දාගන්න. ඉතින්,

    නොදන්නේ ඉතිං බබාලා තමයි ....


    ඔක්කොම හොරු තමයි ......
    ආකල්පමය වෙනසක් නැතුව මොන එකා ආවත් කරන්නෙ, නඩුත් හාමුදුරුවන්ගෙ - බඩුත් හාමුදුරුවන්ගෙ සීන් එකක්. පව් ඉතින් ඡන්දෙ දෙන්න යන, කඩේ යන මිනිස්සු. උන් තාම විශ්වාස කරනවා තුන් කට්ටුවම වෙන වෙනම මේ ගේම් එක ගහනවා කියල. අරුන් මුන්ව රකිනවා, මුන් අරුන්ව රකිනවා කියල තාම වැටහිල නෑ.

    අනික තාම අරගලය කියන්නෙ මිනිස්සුන්ගෙ අරගලයක් කියල හිතන රට හරක් ඉන්නවනේ, ඉතින් කොහොමද දුර බලල රටක් හදන්නෙ. ඒක මිනිස්සුන්ව ගොනාට අන්දන්න ගහපු ප්ලෑන්ක් කියල තේරුම් ගන්න බැරි රට හරක් කොහෙද අනාගතයක් දැකල ආකල්පමය වෙනසක් වෙනුවෙන් වැඩ කරන්නෙ.


    ආකල්ප වෙනස් කරන්න නම් කෝවේ දාල මකලවත් බෑ .... මේ රට ගොඩ යන්නෙ නෑ .......
    තට්ටු මාරුවට කට්ටිය කනවා උන් උන් බෙදාහදාගෙන ........ අරුන් මුන්ව රකිනවා, මුන් අරුන්ව රකිනවා


    අරගලය රටේ මිනිස්සුන්ට ඕන උන දෙයක් වත් මිනිස්සුන්ගෙ අරගලයක් වත් නෙමෙයි කියලඒ කාලෙත් දැනගෙන හිටිය. ඒත් තාම හරියට ම නොදන්නා දේ තමයි ඒකට කවුද fund කලේ කියන එක ....


    මේ කාලේ රටේ වෙන්නේ මොකද්ද කියල තාම හරියට තේරෙන්නේ නෑ කියන එක නම් පිලිගන්නවා. අපිත් නොදැන අපිත් එක්කම රටත් විකුණලා තියෙයිද දන්නේ නෑ ....



    ඒ මොකක් වුනත් හිටපු උන්ටත් දැක්මක් නෑ ...... උන් පට්ට හොරු ..... මුන් තාම හොරකන් කරන්න ඉගෙන ගන්නවද මන්දා

    IMF එකෙන් ගොඩ ගිය රටක් නෑ

    උන්ගේ රටවල් වලට ස්කිල් මිනිස්සු ටික අරගත්තා විතරයි


    ඔවු ඒක ඇත්ත .....


    ගමක පවුලක් බංකොලොත් උනොත් වට පිටේ ඉන්න උන් බලන්නේ එතන තියෙන දේවල්වලින් පුළුවන් තරම් කුණු කොල්ලෙට කොල්ල කා ගන්න .... උදවූ කරන්න ... කවුරුත් නෑ ....


    ඒ වගේ තමයි ....


    මට තාම තේරෙන්නෙ නැත්තේ මේ ආණ්ඩුවේ අරමුණ ........
    ------ Post added on Jul 8, 2025 at 3:31 PM
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,722
    8,947
    113
    ulan bator
    ආයි අරගල එන්නෙ නෑ, ඉලඟ ඡන්ද වල මිනිස්සු අදාල විදියට ප්‍රතිචාර දක්වලා මුන්ව යවයි. මුන්ගෙ quota එක කොහොමත් cover කරලා තියෙන්නෙ, තව අවූරුදු ගානකට ඇතිවෙන්න හම්බ කරලා පක්ශ අරමුදල හදලා යයි :yes: :yes:
    Namal apu gaman pakseth ban karala aramudala rajasanthaka kara nam maru!

    IMF එකෙන් ගොඩ ගිය රටක් නෑ

    උන්ගේ රටවල් වලට ස්කිල් මිනිස්සු ටික අරගත්තා විතරයි
    and natural Resorces !
    ------ Post added on Jul 8, 2025 at 3:39 PM
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,202
    113
    ආයි අරගල එන්නෙ නෑ, ඉලඟ ඡන්ද වල මිනිස්සු අදාල විදියට ප්‍රතිචාර දක්වලා මුන්ව යවයි. මුන්ගෙ quota එක කොහොමත් cover කරලා තියෙන්නෙ, තව අවූරුදු ගානකට ඇතිවෙන්න හම්බ කරලා පක්ශ අරමුදල හදලා යයි :yes: :yes:
    ai data collection eka. palawaththe denata archive wechcha gov data gana dannawa nan sinhalu duwanawa
     

    nidarsha91

    Well-known member
  • නීත්යානුකූලව ඔය සල්ලි (අරමුදල්) හොයන්න බෑ ....ඒක ලොවෙත් කරන්න බෑ ........ බෙදාගෙන කාපුව නෙ ... නීතිය දන්නා අය අල්ලන්න බැරි විදිහට තමයි කරන්නෙ (අහුවෙන්නෙ හාල්මැස්සෝ - පොඩි ගනන් )




    නොදන්නේ ඉතිං බබාලා තමයි ....


    ඔක්කොම හොරු තමයි ......



    ආකල්ප වෙනස් කරන්න නම් කෝවේ දාල මකලවත් බෑ .... මේ රට ගොඩ යන්නෙ නෑ .......
    තට්ටු මාරුවට කට්ටිය කනවා උන් උන් බෙදාහදාගෙන ........ අරුන් මුන්ව රකිනවා, මුන් අරුන්ව රකිනවා


    අරගලය රටේ මිනිස්සුන්ට ඕන උන දෙයක් වත් මිනිස්සුන්ගෙ අරගලයක් වත් නෙමෙයි කියලඒ කාලෙත් දැනගෙන හිටිය. ඒත් තාම හරියට ම නොදන්නා දේ තමයි ඒකට කවුද fund කලේ කියන එක ....


    මේ කාලේ රටේ වෙන්නේ මොකද්ද කියල තාම හරියට තේරෙන්නේ නෑ කියන එක නම් පිලිගන්නවා. අපිත් නොදැන අපිත් එක්කම රටත් විකුණලා තියෙයිද දන්නේ නෑ ....



    ඒ මොකක් වුනත් හිටපු උන්ටත් දැක්මක් නෑ ...... උන් පට්ට හොරු ..... මුන් තාම හොරකන් කරන්න ඉගෙන ගන්නවද මන්දා




    ඔවු ඒක ඇත්ත .....


    ගමක පවුලක් බංකොලොත් උනොත් වට පිටේ ඉන්න උන් බලන්නේ එතන තියෙන දේවල්වලින් පුළුවන් තරම් කුණු කොල්ලෙට කොල්ල කා ගන්න .... උදවූ කරන්න ... කවුරුත් නෑ ....


    ඒ වගේ තමයි ....


    මට තාම තේරෙන්නෙ නැත්තේ මේ ආණ්ඩුවේ අරමුණ ........
    ------ Post added on Jul 8, 2025 at 3:31 PM
    උඹේ දැන් තියෙන නමිනුයි, රූපෙනුයි තව ජීවත් වෙන්න කැමති නම්, ඔය දේවල් අමතකම කරල දාපන් මචන්.

    මොකද සිස්ටම් එකෙන් අපේ රටට නියමිතව තියෙන්නෙ තව තව කෙලවිලා මේක ෆෝමැට් වෙලා ආකල්පමය විදියට දියුණු වෙච්ච මිනිස්සු මේ රට ආයෙමත් ඉහලටම ගේනවා කියල නං, අද අපි ඒක වෙනස් කරන්න හැදුවා කියල වැඩක් වෙන්නෙ නැහැනෙ මචන්.

    කරන්න පුළුවන් එකම සහ හොඳම දේ වෙන්නෙ, ඉවසීම ප්‍රගුණ කරන එක. ඒ ඇරෙන්න උඩින් ඉන්න ක්‍රියේටර්ස්ල හදල තියෙන ස්ක්‍රිප්ට් එක වෙනස් කරන්න අපිට හැකියාවක් නැහැනෙ මචන්.

    සිස්ටම් එකේ SRS එක ගහල ඉවරයි නම්, සිස්ටම් එකට නාම රූප අදාල නැත්තන්, සිස්ටම් එක කරන්නෙ කාවහරි යූස් කරල ඒ ටාස්ක් එක කම්ප්ලීට් කරන එකනෙ මචන්. මොකක්ද අපි සිස්ටම් එකට එරෙහිව යන්න ගියොත් සිස්ටම් එකෙන්ම අපිව ටර්මිනේට් කරනවා.

    ස්ක්‍රිප්ට් එකක් කියවන්නම ආසයි නම්, පොඩි ටිප් එකක් දෙන්නම්.

    මේ සින්දුව අහල ආතල් එකක් ගනින්කො ;-)