ඊළඟ අරගලය එන්නෙ ...

ළඟදීම අරගලයකින් පන්නන්නෙ කාවද?

  • Total voters
    83
  • Poll closed .

topkollek

Well-known member
  • May 22, 2014
    43,720
    1
    57,889
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කස්ටිය කුපිත වෙලා ඉන්නෙ අන්රයියා බදු සුට්ටක් ගහන්න යනවා කියල තේරුනාම. මේ බදු එකක්වත් අද ඊයේ ඒවා නෙවෙයි රනිල් පටන්ගත්ත ඒවා. අන්රයියා ආවේ ඒ බදු ගහන්නෙ නෑ කියාගෙන.

    ඒක නෙවෙයි ප්‍රශ්නෙ. ළඟදීම අරගලයකින් පන්නන්නෙ කාවද කියන එක!
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,284
    74,728

    ආයි අරගල එන්නෙ නෑ, ඉලඟ ඡන්ද වල මිනිස්සු අදාල විදියට ප්‍රතිචාර දක්වලා මුන්ව යවයි. මුන්ගෙ quota එක කොහොමත් cover කරලා තියෙන්නෙ, තව අවූරුදු ගානකට ඇතිවෙන්න හම්බ කරලා පක්ශ අරමුදල හදලා යයි :yes: :yes:
     
    blackheart

    Well-known member
  • Apr 30, 2019
    984
    683
    93
    අරගල කරලා රටේ ඉන්න විධායක ජනාධිපති පන්නලා රට අරාජික කරලා කෙලවා ගැනීමේ ආසාවක් නෑ. ඊලග චන්දෙදි ප්‍රතිචාර දැක්වුවාම ඉවරයි
     
    • Like
    Reactions: topkollek

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113

    හර්ෂද සිල්වාව කෝපා සභාපතිකමෙන් - ආණ්ඩුවට අමතකවෙන බදු මතක් කරන නිසා​

    Bai aanduwak tibba nam meka tamai karanne 😍😍

    • Love
    Reactions: topkollek

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,884
    40,644
    113
    2026 මාර්තු පන්නනකොටම හරිනි මන්ත්‍රීවරු 80ක් විතර කඩාගෙන ආණ්ඩුවෙන් එලියට බහීවි කියලා මට හිතෙනවා
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,284
    74,728
    113

    හර්ෂද සිල්වාව කෝපා සභාපතිකමෙන් - ආණ්ඩුවට අමතකවෙන බදු මතක් කරන නිසා​

    Bai aanduwak tibba nam meka tamai karanne 😍😍

    බදු ඔක්කොම first world country එකක් විදියට ගහන්නෙ, ඒත් අනිත් ඔක්කොම දේවල් 3rd world country විදියට. අඩුමගානෙ ආපු මාස 9ටවත් කිසි දෙයක් කරලා නෑ කට කියව කියාව ඉන්නවා ඇරෙන්න
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    බදු ඔක්කොම first world country එකක් විදියට ගහන්නෙ, ඒත් අනිත් ඔක්කොම දේවල් 3rd world country විදියට. අඩුමගානෙ ආපු මාස 9ටවත් කිසි දෙයක් කරලා නෑ කට කියව කියාව ඉන්නවා ඇරෙන්න
    Yako, me 2048 wenakan iwasamu kiyapu un neda kulappu wela tiyenne? 😂😂
     
    • Like
    Reactions: topkollek

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,508
    113
    අද මේ තියෙන තත්ත්වය වෙනස් කරන්න කිසිම දේශපාලන පක්ෂයකට බෑ .....

    හේතුව තමයි රටක් විදිහට ලංකාව දුප්පත් වෙලා ඉවරයි.

    ගමක ඉන්න පවුලක් දුප්පත් උනා වගේ තමයි. ......

    මේ TAX ගැහිල්ල හරියට ගෙදරක සාමාජිකයෝ 20 ඉන්නවනම් ඒ සාමාජිකයෝ 20 දෙනා ගේ ආදායම පොඩ්ඩක් සමතුලනය කරන්න දරන උත්සාහයක් වගේ.

    A ගේ වැටුප ලක්ෂ 20
    B ගේ වැටුප ලක්ෂ 40
    C ගේ වැටුප ලක්ෂ 1
    X ගේ වැටුප ලක්ෂ 1.5 .....වගේ නම් වැඩි වැටුපක් ලබන A ,B ගෙන් අරගෙන C X ට දෙනවා වගේ දෙයක් ....

    මේ දවස් වල loan ගෙවන්නේ නැති නිසා ද.ජා.නි ය මුළුමනින්ම කකා ඉන්නවා ....

    loan ගෙවන්න ගත්තම රටේ ආදායම මදි ගෙවන්න .... මේක රටේ ඉන්න බහුතරයකට තේරෙන්නේ නෑ .....

    තේරෙන මිනිස්සු කට වහන් ඉන්නවා........ රට හැර යනවා පවුල පිටින්ම ......

    ----------------------------------------------

    පහුගිය දශක කීපයක් තිස්සේ දිගින් දිගටම වුනේ පිටරටවලින් නයට අරන් කකා ජෝගි දැම්ම එක ... .... ඒව දිගුකාලීන ණය ...... දැන් ඒවා ගෙවන්න කාලේ ඇවිත් .. හැබැයි ඒ ණය අරගෙන ආදායම් උපයන දෙයක් කළා නම් ගොඩ යන්න තිබුණ. ... ආදායමෙන් ගෙවන්න පුළුවන්නේ .... හැබැයි ලංකාව කලේ කාපු එක විතරයි ....

    දැන් කෙලවෙලා ඉවරයි...

    පවුලක් ණය අරගෙන ඒකෙන් ආදායමක් උපයන දෙයක් නොකර කන්න බොන්න වියදම් කලොත් මොකද වෙන්නේ ? බැංකුවකින් ණයක් අරගත්තොත් වවන්න , ඉඩම උගස් තියල . ඒ නියමිත කාලේ ඒක වවල ආදායමක් නොගත්තොත් , ඒ මුදල කාලා බීලා party දාලා ඉවරකර ගත්තොත් මොකද වෙන්නෙ .... ඒ වගේ දෙයක් තමයි අද අපේ රටට වෙලා තියෙන්නේ
     
    nidarsha91

    Well-known member
  • අද මේ තියෙන තත්ත්වය වෙනස් කරන්න කිසිම දේශපාලන පක්ෂයකට බෑ .....

    කොහෙද බැරි බන්?

    යකෝව් හොරා කාපු බිලියන්ස් ගණන් ආයෙ හරියට ගෙනවා නම්, ණය ගෙවනවා. ඊලඟට IMF එක හරි වෙන උන් හරි කියන විදියට බදු දාන්න ඕනෙ නැහැ නෙහ්.

    ඒ වුණාට හුඟාක් අය දන්නෙ නැහැනෙ දේශපාලනය ව්‍යාපාරයක් කියල හිතන උන් විතරයි තාම ශ්‍රී ලංකාවෙ පාර්ලිමේන්තුවෙ ඉන්නෙ කියල. බිම් මට්ටමේ එකාල පවා මේ ආණ්ඩුව ගෙනාවෙ රටට කරන්න නෙමෙයි. තමන්ට ටෙන්ඩර් ටික දාගන්න. ඉතින්,

    ආකල්පමය වෙනසක් නැතුව මොන එකා ආවත් කරන්නෙ, නඩුත් හාමුදුරුවන්ගෙ - බඩුත් හාමුදුරුවන්ගෙ සීන් එකක්. පව් ඉතින් ඡන්දෙ දෙන්න යන, කඩේ යන මිනිස්සු. උන් තාම විශ්වාස කරනවා තුන් කට්ටුවම වෙන වෙනම මේ ගේම් එක ගහනවා කියල. අරුන් මුන්ව රකිනවා, මුන් අරුන්ව රකිනවා කියල තාම වැටහිල නෑ.

    අනික තාම අරගලය කියන්නෙ මිනිස්සුන්ගෙ අරගලයක් කියල හිතන රට හරක් ඉන්නවනේ, ඉතින් කොහොමද දුර බලල රටක් හදන්නෙ. ඒක මිනිස්සුන්ව ගොනාට අන්දන්න ගහපු ප්ලෑන්ක් කියල තේරුම් ගන්න බැරි රට හරක් කොහෙද අනාගතයක් දැකල ආකල්පමය වෙනසක් වෙනුවෙන් වැඩ කරන්නෙ.
     
    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,620
    113
    අනික තාම අරගලය කියන්නෙ මිනිස්සුන්ගෙ අරගලයක් කියල හිතන රට හරක් ඉන්නවනේ, ඉතින් කොහොමද දුර බලල රටක් හදන්නෙ. ඒක මිනිස්සුන්ව ගොනාට අන්දන්න ගහපු ප්ලෑන්ක්
    අරගලය කාගේ ප්ලෑන් එකක්ද ?
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,165
    24,805
    113
    tracing Geo-location.. ... ...
    අනේ මේ please අරගල නම් එපා.. කොටාට experiment කරලා බලන්න දීපන්..
    නැත්නම් ආයෙත් නාහෙන් අඬනවා බලේ දුන්නේ නෑ කරන්න දුන්නේ නෑ ගාලා කනක් ඇහෙන්න නෑ..
    අරගල ඕනේ නෑ.. ජෙප්පෝ කියද්දී ගූ ගහන level එකට ආවම නිකන්ම යන්න වෙයි..
    මේ සැරේ හම්බ කරගන්න ටිකක් තමයි.. ඒක උනුත් දන්නවා..