ඊළඟ ආත්මේ ඉපදෙන්න කැමති

rockmon

Well-known member
  • Jul 31, 2017
    3,509
    3,896
    113
    දැන් මැරුණොත් ආයෙ ඉපදෙන්න කැමති රටවල්
    1. Iceland
    2. New Zealand
    3. Ireland
    4. Finland
    5. Norway
    6. Switzerland
    7. Sweden
    මේ මොන රටක ඉපදුනත් ඒ රටේ මහ ජාතියට අයත්, මුස්ලිම් ගෑවිලාවත් නැති, පෝසත්, Binary+Traditional+Non-Woke පවුලක, කිසිම මානසික හෝ ශාරීරික අංගවිකල කමකින් තොරව, එකම පිරිමි දරුව විදිහට, දැන් ඉන්න දෙමව්පියො දෙන්න වගේම ගතිගුන ඇති යුවලකට දාව නැවත ඉපදෙන්න තමා කැමැත්ත. :lol:
    mey set eka maru
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    Mountains Folklore GIF by Jungfrau Region
    mama ina rata
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,568
    2,393
    113
    දැන් මැරුණොත් ආයෙ ඉපදෙන්න කැමති රටවල්
    1. Iceland
    2. New Zealand
    3. Ireland
    4. Finland
    5. Norway
    6. Switzerland
    7. Sweden
    මේ මොන රටක ඉපදුනත් ඒ රටේ මහ ජාතියට අයත්, මුස්ලිම් ගෑවිලාවත් නැති, පෝසත්, Binary+Traditional+Non-Woke පවුලක, කිසිම මානසික හෝ ශාරීරික අංගවිකල කමකින් තොරව, එකම පිරිමි දරුව විදිහට, දැන් ඉන්න දෙමව්පියො දෙන්න වගේම ගතිගුන ඇති යුවලකට දාව නැවත ඉපදෙන්න තමා කැමැත්ත. :lol:

    Iceland?

    nothing to do. everyone knows everyone in Iceland.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,088
    34,630
    113
    මා නම් උපදින්න කැමති මේපින්බිමේ, අතට පයට දැසි දසුන් ඇතිව කන්ද උඩරට ඉඩම් හිමි වැවිලි කරුවකුගේ බංගලාවක.
     
    Last edited:

    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    1.switzerland
    2.japan

    කිව්වත් වගේ ඔය දෙකේ මහ ජාතියේ මද්යම පාන්තික හරි දනවත් පවුලක හරි.
     
    • Like
    Reactions: Pukmanta and NRTG