bio eka dakkama penawnae ban henama horek kiyala. manawa darmatha apawa nirwachanaya karailu.. 

අන්තර්ජාලය තුල අසරණ අයට උදව් කිරීමේදී පරිස්සමින්
මේ කතාව කියනවද නැද්ද කියල මන් සෑහෙන දවසක් හිතුව පස්සෙ මන් හිතුවා කියල දානවා කියල මොකද මට ඕනි කරන්නෙ මට වෙච්ච දේ කියන්න වත් දුන්න දෙ ආපහු ගන්න වත් නෙවෙයි තවත් මෙවැනි දේ සිදු නොවෙන්න සමාජෙ කීප දෙනෙක් හරි දැනුවත් කිරීමටයි
දුප්පත් අසරණ දුගී මගි කෙනෙක් දැක්කම පිහිට වෙන එක පුලුවන් ආකාරයෙන් උදව් කරන එක අපි හැමෝගෙම යුතු කමක් ඉතින් ඒ වගෙ අය ගොඩක් අප අතරෙම ඉන්න එකත් ලොකු සතුටක් ඒත් සමහරු හොදට ඉගෙන ගෙන අත පය හතරම තියන් අනුන්ගෙ දේ සොරාගෙන අසරණ ආබාදිත මිනිස්සුන්ගෙ ෆොටො සමාජ මාද්‍යට දාල අධාර එකතු කරනව කියල ගොඩක් අයගෙන් සල්ලි අරන් සුර සැප විදිනව ඉතින් මන් කියන්න යන්නෙ ඒ වගෙ අයට උදව් කරද්දි හොදට හොයල බලන්න එකවුන්ට් නම්බර් එකක් දැක්ක ගමන් වීඩියෝ ෆොටො එවපු ගමන් සල්ලි යවන්න එපා ඒ අසරණ මිනිස්සු එක්ක වීඩියෝ කෝල් එකකින් හරි සම්බන්ධ වෙලා විස්තර සේරම අහල නම් ගම් සියල්ලම හොදට හොයල බලල උදව් කරන්න
එෆ් බී එකෙ යූටියුබ් එකෙ ගොඩක් අය වීඩියෝ පෝස්ට් දානව ඒව ගොඩක් ව්‍යාජ ඒව ආවට ගියාට සාල්ලි දාන්න එපා යූටියුබ් එකෙ talk with D S කියන චැනල් එකෙ වීඩියෝ එකක් දාල තිබුන ආබාදිත ගෑනු ලමයෙක්ට රෝද පුටුවක් ගන්න ආධාර කරන්න කියල සල්ලි දීපු ගෑනු කෙනෙක්ගෙ ෆොටො එකක් දාල ස්තූති කරලත් තිබුනා මන් කමෙන්ට්ස් එකක් දැම්ම පුටුව අරන් දුන්නද කියල එයා රිප්ලයි කරා 7500ක් මදි නිසා අරන් දෙන්න බැරි උනා කියල ඉතින් ඒක පුංචි ගානක් නිසා මන් තීරණය කලා ඒ ගාන දාන්න හැබැයි මන් ඒ පෝස්ට් එකෙ තිබුන එකවුන්ට් එකට එක පාර සල්ලි දැම්මෙ නෑ වට්සප් නම්බර් එකක් ඉල්ලල කතා කරල විස්තර සේරම ඇහුව සේරම විස්තරත් කිව්ව රජ රට කැම්පස් එකෙ කිව්ව එයාල ටීම් එකක් තමා මේ දේවල් කරනව කිව්වෙ මන් FB ප්‍රොෆයිල් එක එවන්න කිව්වා රික්වෙස්ට් කරල ඇඩ් වෙලත් හිටියෙ මන් වෝල් එක හිටන් බැලුව ඒක ෆේක් එකවුන්ට් එකක් නෙවෙ ෆොටො හිටන් ගොඩක් තිබුන ඉතින් පොඩි ගානනෙ කියල තව විස්තර හොයන්න ගියෙ නෑ මන් 7500 දැම්ම පුටුව අරන් දෙද්දි ලයිව් එකක් යනව මටත් එන්න කිව්ව
ඒත් ගියත් ගන්න ගිහාම ගාන වැඩි වෙලා නිසා තව 7ක් ඕනි කිව්වලු ඉස්සරහට වැඩි උනත් ආය අඩු වෙන්නෙ නෑලු සේරම 10ක් දුන්න නම් ට්‍රාන්ස්පෝට් දෙනව කිව්වලු වැඩි විස්තර කියන්න ඕනි නෑ මෙ මැසේජ් ස්ක්‍රීන් ශෝට් වල තියනව ඕනි අය බලන්න මන් කෙටියෙන් කියන්නම් නැත්තම් කතාව දිග වැඩි වෙනව ලංකාවෙ හැමදේම දවසින් දවස ගනන් යනවනි ඉතින් මන් හිතුව ඇත්ත කියල මට වෙන කෙනෙක් ගෙන් උදව් ඉල්ලන කිව්වට එහෙම දෙන්න තරම් යාලුවෙක් මට නැති නිසා මන් ඒකත් දැම්ම දවස් දෙකකින් විතර පුටුව අරන් දුන්නද අහද්දි මෙයා එක එක ඒව කියනව පස්සෙ කියනව ඒ ගෑනු ලමයගෙ අයියත් ආබාදිතලු එයාටත් රෝද පුටුවක් ඕනිලු තව එක පුටුවලු ඒ ෆාමසියෙ තියෙන්නෙ ඒක ගන්න මගෙන් නයට 30ක් දෙන්න පුලුවන්ද අහනව පස්සෙ එයාලගෙ ටීම් එකෙ 10 දෙනා 3000 ගානෙ ඒක දෙන්නම්ලු මට සැක හිතුනෙ එතනින් පස්සෙ මන් කිව්ව ඊට කලින් අරන් දීපු පුටුවෙ විස්තර එවන්න කියල අහන ඒවට හරියට උත්තර දුන්නෙ නෑ කෝල් ආන්ස්වර් කරෙ නෑ මට තව සැක හිතුන මන් එයාගෙ චැනල් එකට ගිහින් බලද්දි එ වීඩියෝ එක අයින් කරල තිබුනා මන් ඇයි අයින් කරෙ ඇහුවම පුටුවට සල්ලි ඇති නිසා අයින් කරාලු ඒ වීඩියෝ එකෙ ගොඩක් අය උදව් කරන්න නම්බර් එකවුන්ට් ඩීටේල්ස් ඉල්ලල තිබුන ඉතින් මන් වගෙ ගොඩක් අය උදව් කරන්න ඇති මන් එයාගෙ FB ප්‍රොෆයිල් එක බලද්දි මාව අන්ෆ්‍රෙන්ඩ් කරල ප්‍රොෆයිල් ලොක් කරල තිබුනෙ හැබැයි මන් සල්ලි දාන්න කලින් එයාගෙ ප්‍රොෆයිල් එකේ ස්ක්‍රීන් ශෝට් එකකුයි චැනල් එකෙ වීඩියෝ එකෙ ස්ක්‍රීන් ශෝට් එකකුයි ෆොටොයි සේව් කර ගත්තා මන් කතා කරාම යාලුවෙක් ඇක්සිඩන්ට් වෙලා ICU එකේලු ලොකු ප්‍රශ්නෙකලු ඉන්නෙ ගොඩක් බොරු කියනව කියල මට තේරුනා
මන් අන්ෆ්‍රෙන්ඩ් කරෙ ඇයි ඇහුවම ගොඩක් අය අන්ෆ්‍රෙන්ඩ් කරාලු අවුලෙන්ලු ඉන්නෙ ඒත් මන් ප්‍රොෆයිල් එක බලන නිසා වෙන්නැති අන්ෆ්‍රෙන්ඩ් කරෙ හැබැයි FB එකෙන් බ්ලොක් කරල නෑ තාම මන් කතා කරල කිව්ව ඇයි ඔහොම බොරු කියල මිනිස්සුගෙ සල්ලි ගන්නෙ අනුන්ගෙ ෆොටෝද බොරුවට දැම්මෙ කියල පස්සෙ වට්සප් එකෙන් බ්ලොක් කරල මන් සල්ලි දුන්නෙ පිරිසිදු චේතනාවෙන් අසරණ ලමයෙලුට රෝද පුටුවක් අරන් දෙන්න එයා ඒකට මොනා කරත් මට කමක් නෑ මෙහෙම බොරු කරල ගන්න සල්ලි කවදාවත් යාදෙන්නෙ නෑ ඉතින් විශේෂෙන් කියන්න ඕනි මන් වගෙ ගොඩක් අය මෙහෙම රැවටීම් වලට හසු වෙලා සල්ලි දීල ඇති මගෙ නම් පලවෙනි වතාව නෙවෙ ආය කවදාවත් FB වල යූටියුබ් වල කාටවත්ම උදව් කරන්නෙ නෑ කියල මන් හිතා ගත්තා මන් 17.500ක් දැම්ම කියන්නෙ තව කී දෙනෙක් දාන්න ඇතිද
එයා හැදුවෙ තව 30000 ක් ගන්නයි පිට රට වල ඉන්න අය තමයි ගොඩක්ම මෙ වගෙ දේවල් වලට අසු වෙන්නෙ අපි රට ඇවිත් දුක් විදල හම්බ කරල සල්ලි එහෙම අසරණ කෙනෙක්ට දෙන්නෙ කොච්චර සතුටින්ද ඒත් ඒව ගන්න මිනිස්සු සුර සැප විදිනව ඒ වගෙ කපටි වංචා බොරු කාරයො නිසා ඇත්තටම අසරණ දුප්පත් මනුස්සයෙකුට වත් තැනක් නෑ එයාගෙ තාත්තා පොලීසියෙලු අම්ම ටීච කෙනෙක්ලු අයිය වැදගත් ජොබ් එකක්ලු කරන්නෙ ඒ නිසා වෙන්නැති මෙහෙම වැඩ කරන්නෙ ඒ නිසා මේක බලල උදව් කරන්න හිතන් ඉන්න අය හොදට හොයල බලල උදව් කරන්න සමාජෙ කීප දෙනෙක් හරි දැනුවත් වෙලා මේ වගේ රැවටීම් වලින් බේරෙයි කියල මන් හිතනව මැසේජ් කරපු සේරම මේවගෙ තියනව ගොඩක් ස්තූතියි
https://www.facebook. com/TylerHollis00/posts/pfbid0cBYxMw7Bg5VqARY8rRqdb5arJLJ5tzAH5AtRr6QkwS8dfpnXguKGVjEputz7Nb8Dl