Exact Moment When Pop Culture Died

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,200
    1
    13,081
    113
    Gotham City
    උඹලාට මතක ඇති මම මෙහෙම ත්‍රෙඩ් එකක් දැම්මා ටික කාලෙකට කලින්
    ඒ ලන්කාවෙ ගොල්ඩන් පීරියඩ් එක ගැන
    මිශ්‍ර ප්‍රතිචාර තිබ්බා .මන් කතකරන්නෙ ඒ ගැන නෙමෙ .
    මන් ඊටෙ දැක්කා එක වීඩියො එකක්
    ඒ චැනල් එක කන්සවෙටිව් චැනල් එකක් එකෙ පොර විස්තර කරන්නෙ බටහිර පොප් කල්චර් එකෙ අභාවය ගැන .
    පොරට අනුව බටහීඅ පොප් කල්චර් එකෙ පීක් එක 2007 ,2008 කාලයලු .
    ඒ කිව්වෙ බ්‍රෙකින් බැඩ් වගෙ ටිවී සීරියස් ආවා ,ඩාර්ක් නයිට් ෆිල්ම් එක ආවා
    වගෙ ගොඩක් එව්ව පොර මෙන්ෂන් කලා.

    බටහිර පොප් කල්චර් එකෙ අභාවයට පොර හෙතු දෙකක් දක්වනව එකක් ඔබාමා පාලනය( වෝක් කල්චර් එක ස්ටාර්ට් වෙන්නෙ පොරගෙ කාලෙළූ අනික 2007 දි අයි ෆෝන් එක වගෙ ස්මාර්ට් ෆෝන් සහ ඒ එක්කම සොෂල් මීඩියා ව්‍යාප්තිය .



    මන් දන්නෙ නැහැ ලන්කාවෙ ගොඩක් දෙවල් වලට පිරිහීමට හෙතුවලට ඉහත හෙතුත් බලපානවද කියල නමුත් මට තියෙන හැපි එක තම මන් කිව්ව තියරිය එක්තර විදියක ඇත්තක් කියන එක .