ඊළඟ මහ මැතිවරනෙ

BLJboss

Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    ඊළඟ මහ මැතිවරනෙ

    මේක පරාද නිසා ඊළඟ මහ මැතිවරනෙ අගමැති අපේක්ෂක කම සජිත්ට දෙන එකක් නෑ නේද. ඒක නිසා විපක්ෂ නායකකමවත් ලැබෙන නෑනෙ. මිනිහට ඇතුලෙන්ම කපන්නෙ අඩු කුලේ එකෙක් නිසාද.
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    NPM මහමැතිවරනෙට වෙන කෙනෙක් දායිද අගමැති අපේක්ෂක

    agamathi pathkaranna chande ne ban. maha mathiwarane iwara wela parliment raswela president nam karana kena parliment eke wadi waraprasadaya thiyenawanam eya vice president
     

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    මේක පරාද නිසා ඊළඟ මහ මැතිවරනෙ අගමැති අපේක්ෂක කම සජිත්ට දෙන එකක් නෑ නේද. ඒක නිසා විපක්ෂ නායකකමවත් ලැබෙන නෑනෙ. මිනිහට ඇතුලෙන්ම කපන්නෙ අඩු කුලේ එකෙක් නිසාද.

    na ban kula case ekata wada UNP eka meheyawanne eka kalliyak. oka thamai sajiya kiyanne "gajamithuruwadaya" kiyala. sajiyata kelawanna hethuwa u kalliye ekek newei ekai.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,878
    1
    60,768
    113
    Mother Earth
    ඡන්දය ඔබගේ පරම අයිතියකි. එය තමන්ගේ අභිමතයට අනුකූලව තමාට,රටට, දැයට වැඩ දායි අපේකුෂකයෙකු ඉදිරියේ සටහන් කරන්න. මක් නිසාද යත් රටේ ජනාධිපතිවරයා තෝරන්නේ ඔබයි.
    finger_2503.jpg


    බ දැනටමත් ඔබගේ මනාපය සටහන් කරනු ලැබූවේද ? එසේනම් පහළ සඳහන් ලින්කුව වෙත ගොස් දී ඇති උපදෙස් පිළිපදින්න..

    GO TO THE LINK
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    රනිල ඉතිං ආයෙත් සියලු සැප පහසුකම් සහිත (කලින් මහින්ද බැක්ඩ් දැන් ගෝටා බැක්ඩ්) විපක්ස නායක මැරෙනකන්ම. සජියට පුකට පයින් ගහල එලවයි මාගම්පුරට උත් එක්ක ඉන්න සෙට් එකත් කැපෙයි ටොමී, සුජි වගේ උන්