SLPP Nam itin Rajapaksha kenekma tamai neh.. UNP unta nam apat na...
Anyway I will vote for NPM
NPM මහමැතිවරනෙට වෙන කෙනෙක් දායිද අගමැති අපේක්ෂක
agamathi pathkaranna chande ne ban. maha mathiwarane iwara wela parliment raswela president nam karana kena parliment eke wadi waraprasadaya thiyenawanam eya vice president



මේක පරාද නිසා ඊළඟ මහ මැතිවරනෙ අගමැති අපේක්ෂක කම සජිත්ට දෙන එකක් නෑ නේද. ඒක නිසා විපක්ෂ නායකකමවත් ලැබෙන නෑනෙ. මිනිහට ඇතුලෙන්ම කපන්නෙ අඩු කුලේ එකෙක් නිසාද.