ඊළම් රජයක් ප්‍රකාශ කළ වර්ධරාජා පෙරුමාල්ග

Cheranga Dharmasena

Well-known member
  • Nov 13, 2010
    1,637
    133
    63
    සිංහලේ
    uba kiyana eka hari ban mama piligannam.

    mama ahapu ekata answer eka depanko?

    Moka awath ena eka GR ge policies walata agree wenawanam man eke aulak dakinne na, GR ge policies wala nane rata bedana, eka ekata puka dena wada, issara narakata hitiya kiyala hoda dan hoda deyak wenuwen enawanam ethanin ehata kathawak na, hoda deyak wenuwen yana eka UNP ekata giyath ekai GRta support kalath ekai, habai UNP eke hoda dewal thiyenawada kiyalath poddak balapan, GR ekka moka awath unta ona dewal karaganna ba, eka ona ekek dannawa, anika GRta support karana eka waradi deyak request karala ekata agree wela awa neweine, GRta hoda dewal walata support karalane awe..Politics wadak na meke inna hama ekama hadawathata ekagawa hithala balapan pahu wuna aurudu 4 me rate wune monada kiyala, GR ge MR ge waradi thiyenawa ath api hamadema balanna one sapekshawa ahema balanakota GR inne UNP ekata wada godak issarahain...!!!
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113

    Ehenam ithin hisbullah support eka dunnath awulak ne neda?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    සජිත් සර් ගාවනං දෙමල පුළුටක්වත් නෑ හම්මෝ එයා උතුර බලාගෙන බත් කටක්වත් කන්නේ නෑ :yes:
     
    Cheranga Dharmasena

    Well-known member
  • Nov 13, 2010
    1,637
    133
    63
    සිංහලේ
    Ehenam ithin hisbullah support eka dunnath awulak ne neda?

    Ena ena hama ballama ganna kiyala kiyanne na, ath un karapu waradi piliaran hari de wenuwennam enne moka awath kamak na, mokada onama minihekta thaman karapu waradi hadaganna chance ekak thiyenna one, LTTE unta gahanakota unge unwama use kala, un ape side ekata awama enna epa ubala LTTE kiyala hitiyanam lesiyen karapu dewal amaru wenna thibuna, moka awath a enne mokatada mokak wenuwenda peni sitinne, monada piliganne kiyana ekai wadagath, visa nasanna visa use karanawa kiyala ahala thiyenawa neda, ratak karanakotath a theory use karanna wenawa, ratak karana eka net eke inna samahara pus gobbayo kiyanawa wage lesi deyak newei hamadema balance karanna one, hama ekawama one, unwa use karana vidihai wadagath, hari de wenuwen peni inna onama ekek awata waraddak man dakinne na, wadagathma de moka awath hari de wenuwen peni inna one, waraddak kalanam ekata daduwam vidinnath one..!!!
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    වර්ධරාජා පෙරුමාල් ඒකීය රාජ්ය පිලිගෙන ගෝඨට එකතුවීම කොච්චර හොද දෙයක්ද ඒක තමයි වෙන්ඩ ඔනෙ.. :yes::yes:

    එහ්හෙනං....
    බලපන්කො කරුණා කොහොම ඉඳපු එකෙක්ද..? දැන් ඔය ගානට ඉන්නෙ... ඕන එකෙක්ගෙන් ඔලුව බේරගෙන කරට ගන්නෙ නැතුව තමන්ට ඕනදේ කරගන්න හැකියාවක් තියෙන්න ඕන.. ඒකතමා නායකයෙක් ලඟ තියෙන්න ඕන වැදගත්ම ගුණාංගය... එහෙම නැතුව මට සපෝර්ට් කරනවනම් ඕන ලබ්බක් කරගනින් කියන කොළපාට තියරිය හරියන්නෙ නෑ බන්....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    :yes::yes:අපේ මතයට නම්මා ගැනීමයි කරන්ඩ ඔනෙ, ඕනෑම කෙනෙක් ඒකීය රාජ්ය පිලිගෙන එකතු වෙනවනම් අපි සාධරයෙන් පිලි ගන්ඩ ඔනෙ..
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,493
    8,692
    113
    රූකඩ රාජ්ජේ
    :yes::yes:අපේ මතයට නම්මා ගැනීමයි කරන්ඩ ඔනෙ, ඕනෑම කෙනෙක් ඒකීය රාජ්ය පිලිගෙන එකතු වෙනවනම් අපි සාධරයෙන් පිලි ගන්ඩ ඔනෙ..

    :yes::yes::yes::yes:

    සජිත් පොන්ස් කරන්නේ උන්ගේ මතේට නැවෙන එක චන්ද පෙරේතකමට,,,හැබැයි ඕකා කියන්නේ නෑ TNA එක උට සපෝර්ට් කියලා.රනිල් තමයි කියන්නේ

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    සජිත් පොන්ස් කරන්නේ උන්ගේ මතේට නැවෙන එක චන්ද පෙරේතකමට,,,හැබැයි ඕකා කියන්නේ නෑ TNA එක උට සපෝර්ට් කියලා.රනිල් තමයි කියන්නේ

    :yes::yes: සජිය කියන්නෙ ප්‍රේමදාසගෙ පුතානෙ..පියානෝ කරේ කොටින්ට අයුධ දුන්න එක පුතානෝ කරන්ඩ යනන්නෙ කොටින්ට රට ලියල දෙන එක..
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    :yes::yes: සජිය කියන්නෙ ප්‍රේමදාසගෙ පුතානෙ..පියානෝ කරේ කොටින්ට අයුධ දුන්න එක පුතානෝ කරන්ඩ යනන්නෙ කොටින්ට රට ලියල දෙන එක..

    :yes::yes::yes:
     
  • Dec 18, 2013
    535
    98
    28
    රනිල් මේ දවස්වල යාපනේ කරන්නේ මොනවද කියල හොයල බලපන්....

    සජිය දකුණේ රණවිරුවන්ට ජීවිතේ දෙනවා කියද්දී, රනිල ගිහිං දෙමල සන්දානෙත් එක්ක ඩීල් දාල ඉවරයි......

    එකයි සමනල අකිල දෙමල සන්දානේ UNP එකට සපෝට් කියල ස්ථිර කරේ.....
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    73167300_1210526369132508_8126966538017177600_n.png
     
    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    72661246_721397708337653_4396017937920557056_n.jpg

    වෙනම පාලනයක් ඉල්ලු වර්ගරාජා පෙරුමාන් පොහොට්ටුවට.🤣🤣🤣🤣මොකුත් කියන්න එපා දෙෂපෙමින්නේ.😊😊😊😊රාජපක්ෂලාට වඩා හොදට බයියෝ මේක සාදාරනීය කරයි.✌✌✌✌😃😃😃😃
     
    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    ගෝඨාට සහය දුන් ඊළාම් රාජ්‍යයේ පියා වර්ධරාජා පෙරුමාල්ට එරෙහිව නඩුවක්!

    දෙමළ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ (SDPT) ජාතික සංවිධායක උතුරු නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය වර්ධරාජා පෙරුමාල් මහතාට එරෙහිව නඩු පැවරීමට සුදානම් වන බව අපේ ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරය පවසයි.

    දහතුන්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන මගින් පිහිටවු උතුරු නැගෙනහිර පළාත් සභාවේ ප්‍රථම ප්‍රධාන අමාත්‍යවරයා ලෙස වර්ධරාජා පෙරුමාල් පත් විමෙන් පසු උතුරු නැගෙනහිර වෙනම ඊළාම් රාජ්‍යයක් ප්‍රකාශයට පත් කළ අතර ඔහු විසින් එම ප්‍රකාශය තවමත් ඉල්ලා අස්කරගෙන නොමැත.

    කෙසේ නමුත් වර්ධරාජා පෙරුමාල් සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අතර හමුවක් පසුගිය දා පැවති අතර එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දෙන බව ප්‍රකාශ කර ඇත.

    ඊළාම් ජනතා විප්ලවීය විමුක්ති පෙරමුණ හෙවත් EPRLF සන්නද්ධ සංවිධානයෙහි ආරම්භක නායකයකු වූ වර්ධරාජා පෙරුමාල් වෙනම ඊළාම් රජයක් ප්‍රකාශයට පත් කිරිමෙන් පසු ආරක්ෂක හමුදාව සහ ඔහුගේ සන්නද්ධ කණ්ඩායම් අතර වු ගැටුම් වලින් ආරක්ෂක හමුදා සැබලුන් විශාල පිරිසක් දිවිපිදුහ. ආරක්ෂ අංශ වෙතින් බේරි සිටිමට නොහැකිව ඉන්දියාවට පලායමෙන් පසු වසර ගණනාවක් ඉන්දියාවේ දේශපාලන රැකවරණ යටතේ ජිවත්විය. මේ වන විට ඔහු ලංකාවට පැමිණ යාපනයේ දේශපාලන කටයුතුවලට එක්ව සිටි.

    www.infosrilankanews.info
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    දෙමල ජාතික සන්ධානය නියෝජනය කරන ඉලංකෙයි තමිල් අරසු පක්ෂය සජිත්ට සහාය පළකරයි.

    1572781457_597189_hirunews_Sajith-Pluged-TNA.jpg

    ඉදිරි ජනාධිපතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහයදීමට ඉලංගෙයි තමිල් අරසු පක්ෂය (ITAK) තීරණය කර තිබෙනවා. පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ හමුවේ මෙම තීන්දුව අද (03) ගනු ලැබූ බවයි වව්නියාවේ දී මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්දිරන් ප්‍රකාශ කර සිටියේ.

    සිය පක්ෂය සමග එකතුවී සිටින අනෙකුත් දමිළ දේශපාලන පක්ෂ සමග ද මේ සම්බන්ධයෙන් ඉදිරියේදී සාකච්ජා කරන බවයි සුමන්දිරන් මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

    ජනාධිපතිවරණයේදී සහයෝගය ලබාදෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් තීරණයක් ගැනීම වෙනුවෙන් ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ මධ්‍යම කාරක සභා සාමාජිකයින් අද වවුනියාව පෞද්ගලික හෝටලයකදී ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ උපදේශක දෙමළ ජාතික සන්ධාන නායක ආර්. සම්බන්ධන් හා ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායක මාවේයි සේනාධිරාජා මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වුණා.

    මාවේයි සේනාධිරාජා නායකත්වය දරණ ඉංලගෙයි තමිල් අරසු කච්චි පක්ෂය, උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් නායකත්වය දරන දෙමළ මහජන පෙරමුණ, සෙල්වම් අඩෙක්කලනාදන් නායකත්වය දරණ ටෙ‍ලෝ සංවිධානය, ධර්මංලිංගම් සිද්ධාර්ථන් නායකත්වය දරණ ප්ලොට් සංවිධානය හා සුරේෂ් ප්‍රේමචන්ද්‍ර නායකත්වය දරණ ඊ.පී.ආර්.එල්.එෆ්. පක්ෂය යන පක්ෂ ජනාධිපතිවරණයේදී එක්ව කටයුතු කිරීමට එකඟතාවයකටද එළැඹ තිබෙනවා.

    කරුණු13 කින් යුතු යෝජනාවලියක් ප්‍රධාන දේශපාලන පක්ෂවල ජනාධිපතිවරණයේ අපේක්ෂකයින් වෙත අදාළ පක්ෂ විසින් ඉදිරිපත් කළ අතර අදාළ යෝජනාවලිය වෙනුවෙන් සජිත් ප්‍රේමදාස ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනය හරහා සාධාරණයක් ඉටුවන බවට දෙමළ ජාතික සන්ධාන නායක ආර්. සම්බන්ධන් සජිත් ‍ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ප්‍රකාශ කොට තිබුණා.

    72603700_2452883738301160_3766458079734923264_n.png

    :angry::angry::angry: