ඇලුසියම් තියාගන්න මැරෙන උන්. සමහර උන් ආත්මෙකට රටට පයගහල නෑ. ඔන්න ඕහේ කෑගහන්න දිපල්ලා . ලෝකේ පුරාම ඔය වගේ ඕපපාතික සෙට් රටක් නැතුව මැරෙන්න හදනවා . එක සෙට් එකක් දෙමල මිනිස්සු අනිත් සෙට් එක අර පලස්තීන් සෙට් එක. උන් එංගලන්තේ ඉදන් කහින්නේ මෙහේ ඉන්න මිනිස්සුන්ට ආදේරේටද, රෙද්ද උන්ට මෙහේ ඇවිල්ලා මාස 6 ඉන්න බෑ. මේවට පොස්ට් දාල කබ්බෝ ෆෝම් කරන්න එපා. ඔය ජාත්‍යන්තර සමුලු වලට ගියාම රෙවෙන ටොක් ටිකක් දීක මෙගේ ඉන්න මිනිස්සුන්ට කරල තියන ටික හරියට කිව්වනම් හරි. කොහෙද අපේ දේශපාලුවොත් ගිහන්නගේ තුවාලේ වගේ එකම අල්ලන් ආතල් ගන්නවා ජන්ද ප්‍රතිශත තියාගන්න. මෙහේ ඉන්න දෙමල මිනිස්සුන්ට කිසි ප්‍රශ්ණයක් නෑ උන්ට තියෙනෙත් රටේ හැමෝටම තියන හරක් 225 රට පාලනය කරන එක. රටේ සල්ලි හැදෙන්නවම් මිනිස්සුන්ට තියන ප්‍රශ්ණ වලින් 50% ඉවරයි. යටිතල පහසුකම් සහ ආහාර ඔය ටික තියනවන්ම් එදාවේල ටුවර්ස් කරන මිනිස්සුන්ට හෙනගහල ගියත් කමක් නෑ උන් ජීවත් වෙනවා. ලංකාවේ ඉන්න උන් කරන්නෙත් රගපැම උන් කරන්නෙත් රගපැම අන්තිමට දෙන්නගෙම් ඇක්ටින් බලල පිට උන් දෙනවා සම්මාන , ඒව දුන්නම පුකේ ඇබ ගහගෙන වගේ ඉදලා එකත් අර ගිහන්නගේ තුවාලෙන්ම පාරල අරිනව.