පච වලින් රජවූ සුළුතර ජනපති අනුර කුමාරගේ තක්කඩි ජඩ වැඩ ජාත්‍යන්තරයට!

monson

Well-known member
  • May 7, 2007
    25,789
    28,966
    113
    කොහොමද මේ අවුරුදු 2ට අනුරගේ කුණු වීම :lol: 🤌
    ලෝක විනිසුරුවන්ගේ සංගමයේ (International Association of Judges - IAJ) දැඩි විරෝධය සහ කනස්සල්ල

    ශ්‍රී ලංකා රජය මඟින් ඉදිරිපත් කර ඇති 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මඟින් ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට ගෙන ඇති තීරණයට ලෝක විනිසුරුවන්ගේ සංගමය (International Association of Judges - IAJ) සිය දැඩි විරෝධය සහ කනස්සල්ල පළ කර ඇත. [1, 2]
    රෝමයේ පිහිටි ලෝක විනිසුරුවන්ගේ සංගමය නිල නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර ඇත්තේ, මෙලෙස හදිසියේ සහ පූර්ව උපදෙස් ලබාගැනීමකින් තොරව (ad hoc) සිදුකරන ව්‍යවස්ථා සංශෝධන මඟින් අධිකරණයේ ස්වාධීනත්වයට සහ නීතියේ ආධිපත්‍යයට සෘජු බලපෑමක් එල්ල වන බවයි. [1, 2]

    JIBUMFc.png

    - https://www.iaj-uim.org/iuw/iaj-statement-on-sri-lanka/

    22 නිසා ලංකාව ලෝකයේ කළු පැල්ලමක් වීමේ අවදානමක්... එක්සත් ජාතීන්ගේ Special Rapporteur on the independence of judges and lawyers ගෙන් බරපතළ අනතුරු ඇඟවීමක්!

    22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් අධිකරණයේ ස්වාධීනත්වයට සිදුවන හානිය ගැන පැහැදිලි කරමින්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ විනිසුරුවන්ගේ සහ නීතිඥයින්ගේ ස්වාධීනත්වය පිළිබඳ විශේෂ වාර්තාකරු (Special Rapporteur on the independence of judges and lawyers) මාගරට් සැටර්ත්වේට් අගෝස්තු 7 වැනිදා, ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යවා තිබේ.
    යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, ශ්‍රී ලංකාවේ අධිකරණ ස්වාධීනත්වයට අහිතකර ලෙස බලපාන ආකාරයත්, එය එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර සම්මුතීන් හා පිළිගැනීම්වලට පටහැණිවන ආකාරයත් ඇය තම ලිපියෙන් දීර්ඝ ලෙස විස්තර කර තිබේ.

    මෙම කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවැත්වෙන පෙත්සම් විභාගය නිරීක්ෂණය කිරීම සඳහා සෘජුවම ලංකාවට පැමිණි පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ (Commonwealth Lawyers Association - CLA) සභාපති ස්ටීවන් තිරූ (Steven Thiru) මහතා විසින් කරන ලද ප්‍රකාශය හරහා මේ වන විට ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය හමුවේ දැඩි අපකීර්තියකට හා සමච්චලයකට ලක්ව ඇත.
    tWXRIoO.jpeg

    JYRitEN.jpeg

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,881
    3,075
    113
    colombo
    ලංකාවට ආධාර කරන්න එපා කියල ජපානෙට ලියුම් ලියපු කැරියගේ වැඩ තමයි ඔය
    යුරෝපා සංගමය , un ඒකෙත් සභාපති රනිල් ද

    නාකි සීයා මාර වැඩ් ඩෙක් නේ
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,960
    15,420
    113
    35
    Spain
    ලංකාවට ආධාර කරන්න එපා කියල ජපානෙට ලියුම් ලියපු කැරියගේ වැඩ තමයි ඔය
    ඉස්සරහට යුරෝපා තීරු බදු සහනය ලැබෙන එකක් නැහැ. එතකොටත් රනිල්ලාට බැනපන්.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,149
    1
    58,505
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,960
    15,420
    113
    35
    Spain

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,016
    4,609
    113
    කොහොමද මේ අවුරුදු 2ට අනුරගේ කුණු වීම :lol: 🤌
    ලෝක විනිසුරුවන්ගේ සංගමයේ (International Association of Judges - IAJ) දැඩි විරෝධය සහ කනස්සල්ල

    ශ්‍රී ලංකා රජය මඟින් ඉදිරිපත් කර ඇති 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මඟින් ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට ගෙන ඇති තීරණයට ලෝක විනිසුරුවන්ගේ සංගමය (International Association of Judges - IAJ) සිය දැඩි විරෝධය සහ කනස්සල්ල පළ කර ඇත. [1, 2]
    රෝමයේ පිහිටි ලෝක විනිසුරුවන්ගේ සංගමය නිල නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර ඇත්තේ, මෙලෙස හදිසියේ සහ පූර්ව උපදෙස් ලබාගැනීමකින් තොරව (ad hoc) සිදුකරන ව්‍යවස්ථා සංශෝධන මඟින් අධිකරණයේ ස්වාධීනත්වයට සහ නීතියේ ආධිපත්‍යයට සෘජු බලපෑමක් එල්ල වන බවයි. [1, 2]

    JIBUMFc.png

    - https://www.iaj-uim.org/iuw/iaj-statement-on-sri-lanka/

    22 නිසා ලංකාව ලෝකයේ කළු පැල්ලමක් වීමේ අවදානමක්... එක්සත් ජාතීන්ගේ Special Rapporteur on the independence of judges and lawyers ගෙන් බරපතළ අනතුරු ඇඟවීමක්!

    22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් අධිකරණයේ ස්වාධීනත්වයට සිදුවන හානිය ගැන පැහැදිලි කරමින්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ විනිසුරුවන්ගේ සහ නීතිඥයින්ගේ ස්වාධීනත්වය පිළිබඳ විශේෂ වාර්තාකරු (Special Rapporteur on the independence of judges and lawyers) මාගරට් සැටර්ත්වේට් අගෝස්තු 7 වැනිදා, ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යවා තිබේ.
    යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, ශ්‍රී ලංකාවේ අධිකරණ ස්වාධීනත්වයට අහිතකර ලෙස බලපාන ආකාරයත්, එය එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර සම්මුතීන් හා පිළිගැනීම්වලට පටහැණිවන ආකාරයත් ඇය තම ලිපියෙන් දීර්ඝ ලෙස විස්තර කර තිබේ.

    මෙම කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවැත්වෙන පෙත්සම් විභාගය නිරීක්ෂණය කිරීම සඳහා සෘජුවම ලංකාවට පැමිණි පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ (Commonwealth Lawyers Association - CLA) සභාපති ස්ටීවන් තිරූ (Steven Thiru) මහතා විසින් කරන ලද ප්‍රකාශය හරහා මේ වන විට ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය හමුවේ දැඩි අපකීර්තියකට හා සමච්චලයකට ලක්ව ඇත.
    tWXRIoO.jpeg

    JYRitEN.jpeg

    kauda wutto mun ape ratata angili gahane?
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,265
    1
    16,127
    113
    images

    ගුපියට කනට ගහන්නෙ වලෙන් නැගිටලා ඇවිත් මෙවා දකිද්දි :lol:
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,029
    18,950
    113
    රට වැටෙනකල් නේද බලං ඉන්නෙ රනිල්ව ඉස්සර වගේ ආපහු නීතිවිරෝධී විදිහට ගේන්න

    https://eur-lex.europa.eu/legal-content/EN/TXT/?uri=celex:52026SC0192
    වැඩේ අවුලක් නැතුව ගොඩ වගේ නේ..

    මට කලන්තේ වගේ බන්, මේක සරලව තේරුම් කර දියන්.
    This is the EU’s assessment of Sri Lanka’s compliance with the conditions of the GSP+ trade concession during 2023–2025.
    The EU’s overall conclusion is that Sri Lanka’s compliance is improving, but many promised reforms remain slow or incomplete.
    Key findings:
    Sri Lanka remains the third-largest GSP+ beneficiary. In 2024, approximately €1.5 billion of exports used GSP+, saving Sri Lankan exporters an estimated €139 million in EU tariffs.
    Positive progress includes stronger anti-corruption measures, reduced child labour, better migrant-worker protection, improved climate reporting, and somewhat greater civic engagement.
    Major unresolved concerns include the Prevention of Terrorism Act, Online Safety Act, slow reconciliation and accountability, torture and deaths in custody, discrimination, gender-based violence, restrictions on trade unions and collective bargaining, and compulsory drug rehabilitation.
    Sri Lanka has ratified all 27 required international conventions, but implementation and reporting remain incomplete in several areas.
    The EU wants actual results—not only commitments—particularly before the revised GSP rules apply from 2027.
    Bottom line: This document does not announce the removal of GSP+. However, it is a clear warning and reform roadmap: Sri Lanka’s continued eligibility will depend on demonstrating real progress, especially on human rights, labour rights, anti-corruption and governance.
    ------ Post added on Sep 3, 2026 at 11:16 PM
     
    • Like
    Reactions: Inigo Montoya