ඊළාම් පෝස්ටර් මන්නාරමේ

IO.sirisena

Member
Nov 29, 2014
530
50
0
ඊළාම් පෝස්ටර් මන්නාරමේ

ඊළාම් පෝස්ටර් මන්නාරමේලු. මේක අපි නෙමේ කියන්නේ, ශ්රී ලංකාවේ ප්රධානතම පුවත්පතක් වන දිවයින
පත්තරෙන්. http://www.divaina.com/2015/01/14/news33.htm

ජාතිවාදය එපා කියන උදවිය අපිට කෑ මොර දෙන්න එන්නේ නැතිව ගිහින් දිවයින පත්තරෙත් එක්ක
කතා කරලා ඇත්ත නැත්ත දැනගන්න. මේ නිවුස් එක අවුල් කියල හිතෙන "සහජීවන" කරයින් "දිවයින" ට කෝල්
කරලා කියන්න, ජාතිවාදය එපා, ඒ නිසා ආරක්ෂක පුවත් පළ කරන්න එපා කියලා.
 
Last edited:

mayson baas

Member
Oct 16, 2014
1,239
139
0
ඔය උතුරු නැගෙනහිර වැඩි දෙනෙක් මෛත්‍රීපාලට චන්දෙ දුන්නෙ මහින්ද එක්ක තියෙන තරහට. ඒ තරහට හේතුව ඒ කට්ටියට ඊළම ගන්න බැරි වීම.
 
NeoStar

Banned
Jan 10, 2015
157
47
0
The page cannot be found

The page you are looking for might have been removed, had its name changed, or is temporarily unavailable. Please try the following:

  • Make sure that the Web site address displayed in the address bar of your browser is spelled and formatted correctly.
  • If you reached this page by clicking a link, contact the Web site administrator to alert them that the link is incorrectly formatted.
  • Click the Back button to try another link.
HTTP Error 404 - File or directory not found.
Internet Information Services (IIS)

Technical Information (for support personnel)

  • Go to Microsoft Product Support Services and perform a title search for the words HTTP and 404.
  • Open IIS Help, which is accessible in IIS Manager (inetmgr), and search for topics titled Web Site Setup, Common Administrative Tasks, and About Custom Error Messages.
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
ඔය උතුරු නැගෙනහිර වැඩි දෙනෙක් මෛත්‍රීපාලට චන්දෙ දුන්නෙ මහින්ද එක්ක තියෙන තරහට. ඒ තරහට හේතුව ඒ කට්ටියට ඊළම ගන්න බැරි වීම.

නැගෙනහිර ගොඩක් ඉන්නේ මුස්ලිම් එවුන් ,උන් කොටින්ට කැමති නෑ මොකද කොටි උන්ගේ එවුන්වත් මරපු නිසා.
 
JA- SHA

Member
Oct 2, 2011
929
86
0
ඔය උතුරු නැගෙනහිර වැඩි දෙනෙක් මෛත්‍රීපාලට චන්දෙ දුන්නෙ මහින්ද එක්ක තියෙන තරහට. ඒ තරහට හේතුව ඒ කට්ටියට ඊළම ගන්න බැරි වීම.
එහෙනම් ඉතින් සරත් පොන්සේකටත් ලැබෙන්න එපයි ,
 
propa

Junior member
  • Sep 7, 2010
    261
    12
    18

    ඊළාම් පෝස්ටර් මන්නාරමේලු. මේක අපි නෙමේ කියන්නේ, ශ්රී ලංකාවේ ප්රධානතම පුවත්පතක් වන දිවයින
    පත්තරෙන්. http://www.divaina.com/2015/01/14/news33.htm

    ජාතිවාදය එපා කියන උදවිය අපිට කෑ මොර දෙන්න එන්නේ නැතිව ගිහින් දිවයින පත්තරෙත් එක්ක
    කතා කරලා ඇත්ත නැත්ත දැනගන්න. මේ නිවුස් එක අවුල් කියල හිතෙන "සහජීවන" කරයින් "දිවයින" ට කෝල්
    කරලා කියන්න, ජාතිවාදය එපා, ඒ නිසා ආරක්ෂක පුවත් පළ කරන්න එපා කියලා.

    උතුරෙ මිනිස්සු එහෙම කලා නම් කරන්න ඇත්තේ 2015- 01-09 වෙනිදා මහින්ද මැදමුලනෙදි ඊළමේ ඡන්ද වලින් මෛත්‍රී දිනුව කියල කියපු කථාව ඇහුවයින් පස්සෙ වෙන්න ඇති.....