ඊළාම් රාජ්‍ය ප්‍රකාශයට පත්කළේය

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ඊළාම් රාජ්‍ය ප්‍රකාශයට පත්කළේය

    ඊළම ප්‍රකාශ කළ වර්ධරාජා පෙරුමාල් යළි යාපනයට පැමිණීම

    1988 දෙසැම්බර් 10 සිට 1990 මාර්තු 15 දා දක්‌වා උතුරු නැගෙනහිර මහ ඇමැතිධුරය දැරුවේ වර්ධරාජා පෙරුමාල්ය.

    1998 මාර්තු 1 දා ඉන්දීය හමුදාව මෙරටින් ඉවත්වීමට සූදානම් වෙත්ම පෙරුමාල් උතුරු නැගෙනහිර පළාත් සභාවට යෝජනාවක්‌ ගෙනවිත් එය සම්මත කර ඊළාම් රාජ්‍ය ප්‍රකාශයට පත්කළේය.

    මේ ක්‍රියාදාමයෙන් පසුව ශ්‍රී ලංකා රජය උතුරු නැගෙනහිර පළාත් සභාව විසුරුවා හරිනු ලැබීය.

    1983 වසරේදී මඩකලපු සිරගෙදරින් පලාගිය වර්ධරාජා පෙරුමාල් ඉන්දීය රෝ බුද්ධි සේවයේ සහය මත මෙරටට පැමිණ මහ ඇමැති ලෙස පත්විය.

    දින 400 ක්‌ මෙරට මහ ඇමැතිලෙස ක්‍රියාකළ පෙරුමාල් තමාට යුද නාවික සහ ගුවන් හමුදා නිලධාරීන් ආචාර කරන්නේ නැහැයි ශ්‍රී ලංකා රජයට කියා සිටියේය.

    ඊට ප්‍රතිචාර දැක්‌වූ එවකට ආරක්‍ෂක රාජ්‍ය ඇමැති රන්ජන් විඡේරත්න ඊළඟට උතුරු නැගෙනහිර පළාත් සභාවේ හැමෝටම ආචාර කරන ලෙස වර්ධරාජා පෙරුමාල් පවසනු ඇතැයි කියා සිටියේය.

    ඉන්දියාවේ ඔරිස්‌සා ප්‍රාන්තයේ වාසය කරන වර්ධරාජා පෙරුමාල් පසුගිය අප්‍රියෙල් 17 යාපනයට පැමිණ මහ ඇමැති විග්නේශ්වරන් සමඟ රහස්‌ සාකච්ඡාවක්‌ පවත්වා ඇත.

    ඊ.පී.ඩී.පී. සංවිධානයේ සුන්දරම් හා ශිවන්දිරන්ද එකී සාකච්ඡාවට සහභාගි වී තිබේ.

    අප්‍රේල් 17 දා නල්ලූර්හි ජන හමුවකට සහභාගි වූ වර්ධරාජා පෙරුමාල් තමා යළි දේශපාලන කටයුතුවල නිරත වන බව පවසා ඇත.

    යාපනයේ නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස්‌ කාර්යාලයේ සාකච්ඡාවකටද ඔහු සහභාගි වී ඇතැයි වාර්තා වේ.

    වසර 25 කට පෙර ඊළාම් දේශය ප්‍රකාශයට පත්කල වර්ධරාජා පෙරුමාල් යළි යාපනයට ආගමනය වීමේ පසුබිම කුමක්‌ද?

    1979 දී ඊ.µa.ආර්. එල්. එන්. පක්‍ෂය පිහිටුවීමේ පුරෝගාමියකු වූ වර්ධරාජා උතුරු නැගෙනහිර මහ ඇමැති ලෙස සිටියදී ද්‍රවිඩ ජාතික හමුදාව නැමැති සන්නද්ධ බළකාය ස්‌ථාපිත කළේය.

    එකී බළකාය පුහුණු කළේ ඉන්දීය සාම සාධක හමුදාවයි. ඉන්දීය රජය එම බළකායට අවි සපයනු ලැබීය. ප්‍රභාකරන්ගේ මරණ තර්ජනයට බියේ ඉන්දියාවට පැනගිය වර්ධරාජා පෙරුමාල් යළි උතුරට පැමිණියේ උතුරේ ගිනි ඇවිලවීමටද?

    මෙය දැඩි ලෙස අවධානයට ලක්‌කළයුතු කරුණක්‌. අද ඊ. ඩී. ආර්. එල්. එµa. පක්‍ෂය මෙහෙයවන්නේ සුරේඡ් ප්‍රේමචන්ද්‍රන්ය.

    එසේම ඉන්දීය සාම හමුදාවේ සහයෙන් උතුරු නැගෙනහිර පළාත් සභාව ජයගත් ඊඩ් ඊ. පී. එල්. එµa. සංවිධානය යටතේ වර්ධරාජා 1988 දෙසැම්බර් 10 දා මහ ඇමැති ලෙස පත්විය.

    වර්ධරාජා පෙරුමාල්ට මහ ඇමැතිධුරය ලබාගැනීමට හැකිවූයේ ඉන්දු ලංකා ගිවිසුම යටතේ උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීම නිසාය.

    මේ පසුබිම මැද වර්ධරාජා යළි උතුරට පැමිණීම යනු යළි ඉන්දු ලංකා ගිවිසුමට ජීවය දීමට දරන උත්සාහයක්‌ද යන්න නිරීක්‍ෂණයට ලක්‌කළ යුතුයි. ද්‍රවිඩ සන්ධානයද මෑතකදී රජයට පැවසුවේ උතුරු නැගෙනහිර ඒකාබද්ධ කළ යුතු බවයි.

    එසේනම් වර්ධරාජාගේ මේ ආගමනය තුළින් පෙන්නුම්කරන්නේ කුමක්‌ද?

    මෑතකදී ඉන්දීය අගමැති මෝදි පැවසුවේ 13 න් එහා ගිය බලතල ද්‍රවිඩ සන්ධානයට දිය යුතු බවයි. මෙකී පසුබිම මැද ඉන්දීය පුරවැසි බව ලත් වර්ධරාජා පෙරුමාල් මෙරට දේශපාලනයට යළි පිවිසීමට උත්සාහ කරන ක්‍රියාදාමයේ යථාර්ථය කුමක්‌ද? යන්න තේරුම් ගැනීම අපහසු නැත.ඊළම ප්‍රකාශ කළ වර්ධරාජා පෙරුමාල්
    යළි යාපනයට පැමිණීම

    1988 දෙසැම්බර් 10 සිට 1990 මාර්තු 15 දා දක්‌වා උතුරු නැගෙනහිර මහ ඇමැතිධුරය දැරුවේ වර්ධරාජා පෙරුමාල්ය.

    1998 මාර්තු 1 දා ඉන්දීය හමුදාව මෙරටින් ඉවත්වීමට සූදානම් වෙත්ම පෙරුමාල් උතුරු නැගෙනහිර පළාත් සභාවට යෝජනාවක්‌ ගෙනවිත් එය සම්මත කර ඊළාම් රාජ්‍ය ප්‍රකාශයට පත්කළේය.

    මේ ක්‍රියාදාමයෙන් පසුව ශ්‍රී ලංකා රජය උතුරු නැගෙනහිර පළාත් සභාව විසුරුවා හරිනු ලැබීය.

    1983 වසරේදී මඩකලපු සිරගෙදරින් පලාගිය වර්ධරාජා පෙරුමාල් ඉන්දීය රෝ බුද්ධි සේවයේ සහය මත මෙරටට පැමිණ මහ ඇමැති ලෙස පත්විය.

    දින 400 ක්‌ මෙරට මහ ඇමැතිලෙස ක්‍රියාකළ පෙරුමාල් තමාට යුද නාවික සහ ගුවන් හමුදා නිලධාරීන් ආචාර කරන්නේ නැහැයි ශ්‍රී ලංකා රජයට කියා සිටියේය.

    ඊට ප්‍රතිචාර දැක්‌වූ එවකට ආරක්‍ෂක රාජ්‍ය ඇමැති රන්ජන් විඡේරත්න ඊළඟට උතුරු නැගෙනහිර පළාත් සභාවේ හැමෝටම ආචාර කරන ලෙස වර්ධරාජා පෙරුමාල් පවසනු ඇතැයි කියා සිටියේය.

    ඉන්දියාවේ ඔරිස්‌සා ප්‍රාන්තයේ වාසය කරන වර්ධරාජා පෙරුමාල් පසුගිය අප්‍රියෙල් 17 යාපනයට පැමිණ මහ ඇමැති විග්නේශ්වරන් සමඟ රහස්‌ සාකච්ඡාවක්‌ පවත්වා ඇත.

    ඊ.පී.ඩී.පී. සංවිධානයේ සුන්දරම් හා ශිවන්දිරන්ද එකී සාකච්ඡාවට සහභාගි වී තිබේ.

    අප්‍රේල් 17 දා නල්ලූර්හි ජන හමුවකට සහභාගි වූ වර්ධරාජා පෙරුමාල් තමා යළි දේශපාලන කටයුතුවල නිරත වන බව පවසා ඇත.

    යාපනයේ නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස්‌ කාර්යාලයේ සාකච්ඡාවකටද ඔහු සහභාගි වී ඇතැයි වාර්තා වේ.

    වසර 25 කට පෙර ඊළාම් දේශය ප්‍රකාශයට පත්කල වර්ධරාජා පෙරුමාල් යළි යාපනයට ආගමනය වීමේ පසුබිම කුමක්‌ද?

    1979 දී ඊ.µa.ආර්. එල්. එන්. පක්‍ෂය පිහිටුවීමේ පුරෝගාමියකු වූ වර්ධරාජා උතුරු නැගෙනහිර මහ ඇමැති ලෙස සිටියදී ද්‍රවිඩ ජාතික හමුදාව නැමැති සන්නද්ධ බළකාය ස්‌ථාපිත කළේය.

    එකී බළකාය පුහුණු කළේ ඉන්දීය සාම සාධක හමුදාවයි. ඉන්දීය රජය එම බළකායට අවි සපයනු ලැබීය. ප්‍රභාකරන්ගේ මරණ තර්ජනයට බියේ ඉන්දියාවට පැනගිය වර්ධරාජා පෙරුමාල් යළි උතුරට පැමිණියේ උතුරේ ගිනි ඇවිලවීමටද?

    මෙය දැඩි ලෙස අවධානයට ලක්‌කළයුතු කරුණක්‌. අද ඊ. ඩී. ආර්. එල්. එµa. පක්‍ෂය මෙහෙයවන්නේ සුරේඡ් ප්‍රේමචන්ද්‍රන්ය.

    එසේම ඉන්දීය සාම හමුදාවේ සහයෙන් උතුරු නැගෙනහිර පළාත් සභාව ජයගත් ඊඩ් ඊ. පී. එල්. එµa. සංවිධානය යටතේ වර්ධරාජා 1988 දෙසැම්බර් 10 දා මහ ඇමැති ලෙස පත්විය.

    වර්ධරාජා පෙරුමාල්ට මහ ඇමැතිධුරය ලබාගැනීමට හැකිවූයේ ඉන්දු ලංකා ගිවිසුම යටතේ උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීම නිසාය.

    මේ පසුබිම මැද වර්ධරාජා යළි උතුරට පැමිණීම යනු යළි ඉන්දු ලංකා ගිවිසුමට ජීවය දීමට දරන උත්සාහයක්‌ද යන්න නිරීක්‍ෂණයට ලක්‌කළ යුතුයි. ද්‍රවිඩ සන්ධානයද මෑතකදී රජයට පැවසුවේ උතුරු නැගෙනහිර ඒකාබද්ධ කළ යුතු බවයි.

    එසේනම් වර්ධරාජාගේ මේ ආගමනය තුළින් පෙන්නුම්කරන්නේ කුමක්‌ද?

    මෑතකදී ඉන්දීය අගමැති මෝදි පැවසුවේ 13 න් එහා ගිය බලතල ද්‍රවිඩ සන්ධානයට දිය යුතු බවයි. මෙකී පසුබිම මැද ඉන්දීය පුරවැසි බව ලත් වර්ධරාජා පෙරුමාල් මෙරට දේශපාලනයට යළි පිවිසීමට උත්සාහ කරන ක්‍රියාදාමයේ යථාර්ථය කුමක්‌ද? යන්න තේරුම් ගැනීම අපහසු නැත.
     
    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    පැටියා;18229758 said:
    13ට එහා ගිය එකක් දෙනවා කියලා පොරොන්දු වුනේ මැදමුලනෙ ගංකබරයා නේද? :eek:

    kawda ban gan kabaraya kiyanne.umba towmeda?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    මැදමුලනෙ ගංකබරයා කියන්නෙ බයියාට. ඒ කියන්නෙ හොරාට. ඇයි දන්නෙ නැද්ද? :eek:
    ඇයි අර 3ක් ඉල්ලන්න ගිහිං තිබ්බ දෙකත් නැති කරගත්තෙ. නම නං මතක නෑ. මාත් ගමේ :yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    බබා වෙන්න එපා බං ගංකබරයා හොරකං කලේ රටේ මිනිස්සුන්ගෙ සල්ලි. බයියා කියන්නෙ ඌම උට බයියා කියා ගත්තා 2015 අයවැය කතාව අන්තිමට. අත දරුවො වෙන්න එනවනේ උඹලා දේශපාලනයක් තියා මාසෙකට දෙකකට කලින් වෙච්ච දෙයක් වත් නොදන්න අත දරුවො. පවු දෙන්න එපා උදේ පාන්දරම :rofl:
     
    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    පැටියා;18229801 said:

    nodanna deyak umbalagen ahagattama kenti yanawane.kawda bn paw denne kabarayada.baba kiwwet baiyatamada?
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    පැටියා;18229791 said:
    මැදමුලනෙ ගංකබරයා කියන්නෙ බයියාට. ඒ කියන්නෙ හොරාට. ඇයි දන්නෙ නැද්ද? :eek:
    ඇයි අර 3ක් ඉල්ලන්න ගිහිං තිබ්බ දෙකත් නැති කරගත්තෙ. නම නං මතක නෑ. මාත් ගමේ :yes:

    umba neda MR gen job1k ganna ghn labune nathuwa dan a dukata bena bena yanne MR ta ? :)
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මහින්දගෙන් ඉන්දියාව ඉල්ලුවා 13 ට එහා ගිය බලය බෙදීමක්. ඒත් පොර ඉන්දියාව ඉස්සරහ දෙකට නැමුනෙ නැ. දෙන්නම් කීවෙත් නැ. බැ කීවෙත් නැ. ඉන්දියාවටත් මේක දෙන්න කියල මහින්දට බල කරන්න බැරිඋනා. මොකද චීනෙ ඇහැ ඇරගෙන ඉන්න නිසා.
    ඒත් සිරිපාලට දැන් මේ තත්වය පාලනය කරගන්න බැරි විදියට, ඉන්දියාව හිර කරල තියෙන්නෙ. ඇත්තම කීවොත් පොර බලෙන් හිර වෙලා ඉන්නෙ. කිසිම ජාත්‍යන්තර බලවේගයක් නැ මේකට එරෙහිව සපෝට් කරන්න. දැන් ඉතින් ඇමරිකාවට හා ඉන්දියාවට අවශ්‍ය දේවල් තමයි මේ රටේ සිද්ද වෙන්නෙ.
    විග්නේෂ්වරන් කියන්නෙ දෙශපාලන වශයෙන් වර්දරාජා පෙරැමාල්ගේම මතවාදයේ ඉන්න ජාතිවාදියෙක්. ඒක තමයි භයානකම තත්වය...
     
    Last edited:

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002

    AGREED:yes::yes:
     
    විග්නේෂ්වරන් කියන්නෙ දෙශපාලන වශයෙන් වර්දරාජා පෙරැමාල්ගේම මතවාදයේ ඉන්න ජාතිවාදියෙක්. ඒක තමයි භයානකම තත ්වය...

    umba danna sedda patiya kiyana deyak tamai apita
    :lol::lol:
     
    Last edited: