ඊළාම් සිතියම් කතා බොරු - මං ඊළමට සහය දෙන්නේ &#

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan

කවුද බං සිංහල බුදිස්ට් එකේ යන ඒව ගැන කිව්වේ?

මම කිව්වේ මම චෙක් කරා ඒ ගැනි ගේ ප්‍රොෆයිල් එක ...කොහෙවත් යන සිංහල බුදිස්ට් එකක් නෙමෙයි...උඹ නේ කියන්න දෙයක් නැතුවට සිංහල බුදිස්ට් ගැන කියවන්න ගත්තේ
අනේ බං හඳ පෙන්නුවහම අත දිහා බලන මෝඩයෙක් වෙන්න එපා. :)
උඹලා වගේ ගොං බයියො එක්ක තර්ක කරලා වැඩක් නෑ. අපරාදෙ කාලේ :(
 
yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඇයි විජයකලා කියන කරන දේ ෆලෝ නොකර ඉන්න ඕන ඇයි? මේ රටේ වර්තමාන රජයේ ඇමති කෙනෙක් ඊළඟට රජයක් පිහිටුවන්න හදන රජයක ඉන්න ගැණියෙක් ප්‍රසිද්ධියේම ඊළම වෙනුවෙන් පෙනි ඉන්න එක අපිට වැදගත් නොවෙන්නේ කොහොමද?

    MR dinuwama eya amathi wenne nah ne. kelinma hireta. tension ganna epa, MR ge hewanalla hari awilla rata bera gannawa :)
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මෙතන ඉන්න රනිල් ගේ ලොල්ලන්ට රටට හෙණ ගැහුවත් කමක් නැ.....රනිල් බලයට එනවනම් ඇති...

    මුන් උතුරේ මොනාද කරන්නේ කියල ඇහෙද්දි දකිද්දි මුලින්ම කල්පනා කරන්නේ කොහොමද ඒක වහගන්නේ රනිල්ව බලයට ගේන්න කියලා...නැතුව අපිට නම් හිතෙන්නේ රටට මොනාද වෙන්න යන්නේ කියල නේ...මුන්ට එහෙම නෙමෙයි.

    මුන්ට ඕන රට කැලි වුණත් රට විනාශ වුණත් රනිල් ගේන්න...

    මතක තියාගනිං...රනිල් ආවොත් කරන දේ නිසා රට ලේ විලක් වෙයි

    eh kianne laksha 58k marenawa kiana eka da :)

    pragathagamee pakshe andu bale gaththath kamak nah paba parliment awilla :)
     
    පැටියා;18779640 said:
    ඔය විරුද්ධයි කියන්නේ. හාමුදුරුවො මරපු පොලිස් කාරයො 600ක් මරපු කරුණා අම්මාන් නිදහස් පක්සෙ උප සභාපති කෙනෙක් වුනේ. ඒ වගේ සීන් එකක් වෙන්න බෑද? :P

    :lol::lol::lol::lol: ඊලාම් ඉල්ලන එවුන් රෙද්ද අස්සේ දාගෙන ඉන්න යු එන් පි කාරයින් ගේ හෙළුව පෙන්නුවා ම තියන උත්තරය තමයි...කරුණා කරුනා....කරුණා...

    ඇයි බොල කරුණා හිටියා පිල්ලෙයාන් හිටියා ඒ එකෙක් වත් ලංකාවට විරුද්ධවට කතා කරන්න හම්බුණාද? ඒ එකෙක් වත් ඊළාම් සිතියම ගහගෙන පාරේ ගියාද? ඒ එකෙක් වත් ඊළාම් සිතියම දාගෙන හිටියද බුකියේ?

    පිල්ලෙයාන් කරුණා අපිට බයේ බං හිටියේ...උන්ව අපි අපිට ඕනන විදිහට දෙමළ සන්ධානය කඩන්න මහින්ද පාවිච්චි කළා...එච්චරයි
     
    eh kianne laksha 58k marenawa kiana eka da :)

    pragathagamee pakshe andu bale gaththath kamak nah paba parliment awilla :)

    පබා පාරලිමේන්තු එව්වේ යු එන් පියෙන් බන්....උඹල ගේ නියෝජ්‍ය නායකට වඩා ඡන්දෙ හම්බුණා පබාට...
    ඇයි උඹට 58 මැරුනාට කමක් නැද්ද?

    රනිල් දින්නොත් ඊගාවට කරන දේ නිසා අනිවාර්යයෙන් රට ලේ විලක් වෙනවා...

    රට ෆෙඩරල් කරනවා, යුධ විරුවන්ට දඬුවම් කරනවා
     
    MR dinuwama eya amathi wenne nah ne. kelinma hireta. tension ganna epa, MR ge hewanalla hari awilla rata bera gannawa :)

    මහින්ද හිටියේ නැත්තම් උඹ කොහොමත් කොහෙ හරි බෝම්බයකට අහුවෙනවා තමයි...මහින්ද එන්න කියලා ප්‍රාර්තනා කරපන් උඹත්
     
    පැටියා;18779653 said:
    අනේ බං හඳ පෙන්නුවහම අත දිහා බලන මෝඩයෙක් වෙන්න එපා. :)
    උඹලා වගේ ගොං බයියො එක්ක තර්ක කරලා වැඩක් නෑ. අපරාදෙ කාලේ :(

    මොකද්ද බං උඹේ මහ ලොකු තර්කෙ...

    මම විජයකලා ගේ ප්‍රොෆයිල් එක ගැන කතා කරාම උඹ කියනවා සිංහල බුඩිස්ට් කියන දේ පිළිගන්න එපා ලු...කවුද බං මෙතන සිංහල බුඩිස්ට් එකක් ගැන පිළිගත්තේ? කවුද බං උන් ගැන කිව්වේ?

    උඹ අර පොන්න මංගල කියන දේ පිළිගන්න එපා 100% ම මොකද රටට හෙණ ගැහුවත් ඌට කමක් නැ
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මොකද්ද බං උඹේ මහ ලොකු තර්කෙ...

    මම විජයකලා ගේ ප්‍රොෆයිල් එක ගැන කතා කරාම උඹ කියනවා සිංහල බුඩිස්ට් කියන දේ පිළිගන්න එපා ලු...කවුද බං මෙතන සිංහල බුඩිස්ට් එකක් ගැන පිළිගත්තේ? කවුද බං උන් ගැන කිව්වේ?

    උඹ අර පොන්න මංගල කියන දේ පිළිගන්න එපා 100% ම මොකද රටට හෙණ ගැහුවත් ඌට කමක් නැ
    ගොනෝ මම කිවුවෙ ඔය විජයකලා හුත්තිගෙ ඊලාම් සීන් Share වෙච්ච reliable නැති sources පිලිගන්න තොපි දෙරණ වගේ පිලිගත් ජනමාථ්‍යක යන දේ පිලි නොගන්න එක ගැන. ගොනා වුනාට තප්පු ලන්න එපා බං කැතයි :lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    :lol::lol::lol::lol: ඊලාම් ඉල්ලන එවුන් රෙද්ද අස්සේ දාගෙන ඉන්න යු එන් පි කාරයින් ගේ හෙළුව පෙන්නුවා ම තියන උත්තරය තමයි...කරුණා කරුනා....කරුණා...

    ඇයි බොල කරුණා හිටියා පිල්ලෙයාන් හිටියා ඒ එකෙක් වත් ලංකාවට විරුද්ධවට කතා කරන්න හම්බුණාද? ඒ එකෙක් වත් ඊළාම් සිතියම ගහගෙන පාරේ ගියාද? ඒ එකෙක් වත් ඊළාම් සිතියම දාගෙන හිටියද බුකියේ?

    පිල්ලෙයාන් කරුණා අපිට බයේ බං හිටියේ...උන්ව අපි අපිට ඕනන විදිහට දෙමළ සන්ධානය කඩන්න මහින්ද පාවිච්චි කළා...එච්චරයි
    ඒක තමා ගොං බයියෝ මම මුලින්ම කිවුවේ උඹලා වගේ අඳබාලයන්ට එක පාර්ෂවයක් විතරක් හරියටම හරි. අනික් පාර්ෂවය මොකක් කලත් වැරදි. කරුණලා සාධාරණීකරණය කරන්න උඹලට ගට හම්බවුනේ ඌ මහින්ද පිලේ නිසානෙ ගොං බයියෝ. ඒක තේරුම් ගනිං at least පවු නොදී. :)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    පබා පාරලිමේන්තු එව්වේ යු එන් පියෙන් බන්....උඹල ගේ නියෝජ්‍ය නායකට වඩා ඡන්දෙ හම්බුණා පබාට...
    ඇයි උඹට 58 මැරුනාට කමක් නැද්ද?

    රනිල් දින්නොත් ඊගාවට කරන දේ නිසා අනිවාර්යයෙන් රට ලේ විලක් වෙනවා...

    රට ෆෙඩරල් කරනවා, යුධ විරුවන්ට දඬුවම් කරනවා
    මාලනී ෆොන්සේකාට ජාතික ලයිස්තු සීට් එකක් හම්බවුනේ කොහොමද දන්නෑ :lol:

    :lol: කොටි එනවෝ. විදුලි පුටුවට යවනවෝ. පුක පලනවෝ.......
    කෑ ගහලා අඬපං. ඕවට මිනිස්සු ඇන්දෙන්නෙ නෑ බං :rofl:
     
    Last edited:
    පැටියා;18779769 said:
    ගොනෝ මම කිවුවෙ ඔය විජයකලා හුත්තිගෙ ඊලාම් සීන් Share වෙච්ච reliable නැති sources පිලිගන්න තොපි දෙරණ වගේ පිලිගත් ජනමාථ්‍යක යන දේ පිලි නොගන්න එක ගැන. ගොනා වුනාට තප්පු ලන්න එපා බං කැතයි :lol:

    කවුද ගොනෝ ඒකිගේ සිතියම තියන ශෙයා වෙච්ච ඒවා ගැන කියන්නේ? මම කිව්වේ ඒ ගැනි ගේම ප්‍රොෆයිල් එකේ තිබ්බ එක....උඹට සිංහල තේරෙන්නේ නැද්ද?
     
    පැටියා;18779815 said:
    මාලනී ෆොන්සේකාට ජාතික ලයිස්තු සීට් එකක් හම්බවුනේ කොහොමද දන්නෑ :lol:

    :lol: කොටි එනවෝ. විදුලි පුටුවට යවනවෝ. පුක පලනවෝ.......
    කෑ ගහලා අඬපං. ඕවට මිනිස්සු ඇන්දෙන්නෙ නෑ බං :rofl:

    ඉතිං නිදහස් පක්සේ එවුන් ද බං මාලනි යැව්වේ?

    මාලනි හිටියත් අපිට මොකෝ? පබා හිටියත් මොකෝ? ඇයි උන් ලංකාවේ පුරවැසියෝ නෙමෙයිද?
    පබාට ඡන්දෙ දෙන්න කිව්ව නිසා තමයි මතක් කලේ ....පබාව යැව්වේ යු එන් පි පොන්සි රැනයි කියලා...

    කොටි එනවා තමයි යකෝ.....මහින්ද ඉන්නකොට පැනලා ගිය කොටි පිල්ලි ආයිත් කරක්ගහනවා තමයි උතුරේ
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    කවුද ගොනෝ ඒකිගේ සිතියම තියන ශෙයා වෙච්ච ඒවා ගැන කියන්නේ? මම කිව්වේ ඒ ගැනි ගේම ප්‍රොෆයිල් එකේ තිබ්බ එක....උඹට සිංහල තේරෙන්නේ නැද්ද?

    ඒ profile එකත් fake ලුනේ යකෝ. JVP එකේ Fake එකක් ගැනත් ඊයෙ පෙරේදා කතා වුනේ. :lol:
     
    පැටියා;18779783 said:
    ඒක තමා ගොං බයියෝ මම මුලින්ම කිවුවේ උඹලා වගේ අඳබාලයන්ට එක පාර්ෂවයක් විතරක් හරියටම හරි. අනික් පාර්ෂවය මොකක් කලත් වැරදි. කරුණලා සාධාරණීකරණය කරන්න උඹලට ගට හම්බවුනේ ඌ මහින්ද පිලේ නිසානෙ ගොං බයියෝ. ඒක තේරුම් ගනිං at least පවු නොදී. :)

    කවුද බං කරුණාව සාධාරණිය කරනය කරන්නේ?

    කරුණා ඊළම ඉල්ලනවාද? කරැණා ෆෙඩරල් ඉල්ලනවාද? කරුණා ඊළම් සිතියම අරගෙන පාරේ යනවාද?
    කරුණා කියන්නේ අපේ හිර කාරයෙක් .....අපිට ඕන වෙලාවට අපිට මරන්න පුළුවන්.....

    දෙමළ සන්ධානය , විජය කලා කියන්නේ එහෙම ඉල්ලන අය..උන් එක්ක තමයි යු එන් පි ය බුදියන්නේ
     
    http://dbsjeyaraj.com/dbsj/archives/42456

    “Tiger” Diaspora Backs Gajendrakumar Ponnambalam led All-Ceylon Tamil Congress (TNPF) in Polls
    Posted by Administrator on 7 August 2015, 5:55 am
    Share on FacebookTweet about this on TwitterShare on LinkedInShare on Google+Print this page
    By D.B.S.Jeyaraj

    Valvettithurai is a place that has figured prominently in the politics of Sri Lankan Tamils. Valvettithurai is a coastal town along the Vadamaratchy littoral region of the northern Jaffna peninsula.VVT as Valvettithurai is generally referred to acquired a notorious reputation at one time as the hotbed of smuggling. In later years Valvettithurai became known as the nursery of Tamil militancy. A very large number of VVT youths have been at the forefront of the Tamil armed struggle launched to achieve the secessionist ideal of Tamil Eelam. Chief among these was Liberation Tigers of Tamil Eelam(LTTE) leader Thiruvengadam Velupillai Prabhakaran.

    The Tamil armed struggle was crushed conclusively in May 2009 with the military debacle of the LTTE at Mullivaaikkaal in the Mullaitheevu districrt. Prabhakaran himself was killed along the shore of the Mullaitheevu lagoon known as “Nanthikkadal”. Even Prabhakaran’s ancestral abode in Valvettithurai has been razed to the ground and the property is now overrun with vegetation. Nevertheless Valvettithurai continues to retain an inexplicable aura within Tamil ultra-nationalist circles.

    GP-VP.png

    Gajendrakumar at party manifesto releasing event in Valvettithurai-August 2, 2015
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    ඔන්න අහගනිල්ලා විජයකලා ගෑණිගේ කටින්ම. කොටි හිටපු කාලේ හරි සනිපයිලු. අනේ මුන් කටවල් වලින්නේ මේවා කියන්නේ.

    පැටියා;18779878 said:
    ඒ profile එකත් fake ලුනේ යකෝ. JVP එකේ Fake එකක් ගැනත් ඊයෙ පෙරේදා කතා වුනේ. :lol:

    ඒක Fake කියන්නේ උඹ නේ බං..උඹට කියන්න දෙයක් නැති නිසා......ඒක Fake නෙමෙයි....

    මමත් ඒක චෙක් කළා..ඒකේ ඒ ගැනි යන හැම රැස්වීමකට පොටෝ දාලා තිබ්බා....ඒක ඒ ගැනි ගේම පේජ් එක
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113

    මහින්ද හිටියේ නැත්තම් උඹ කොහොමත් කොහෙ හරි බෝම්බයකට අහුවෙනවා තමයි...මහින්ද එන්න කියලා ප්‍රාර්තනා කරපන් උඹත්

    me kankendiriyai chanda hingamanai ahanawata wada eka hondai ban. kohomath kawada hari hamoma marenawa ne. leda wela chora wela marenawata wadiya hondai eka para marena eka :)
     
    Similar threads