පැටියා;18780230 said:උත්තර දුන්නට උඹට තේරෙන එක්කයැ බං?![]()
ඔව් ඉතින් කියන්න දෙයක් නැත්තම් එහෙම වත් කියපං...උඹට 1600 ඇතිද?
පැටියා;18780230 said:උත්තර දුන්නට උඹට තේරෙන එක්කයැ බං?![]()
මට 1600 ඇති. උඹට බත් පැකට් එකයි අරක්කු කාලයි ඇති නේද වහලො?
ඔව් ඉතින් කියන්න දෙයක් නැත්තම් එහෙම වත් කියපං...උඹට 1600 ඇතිද?


පැටියා;18780285 said:Tamil National People's Front එකයි UNP එකයි අතර සම්බන්දෙ මොකක්ද වහලො?
පැටියා;18780314 said:මට 1600 ඇති. උඹට බත් පැකට් එකයි අරක්කු කාලයි ඇති නේද වහලො?
මහින්දගෙ බෙට්ට රහයි කිවුවොත් Fried rice එකක් ගෙනැත් දෙන්නං![]()
මහින්ද හිටපු කාලේ කොටි සැමරුම් තිබ්බෙ නැද්ද බං?
UNP අතර සම්බන්ධය ද? මහින්ද එළවපු උන් දැන් පොන්සි UNP එක ඉන්න කොට හොඳට නටනවා....
දෙමළ ඩයස්පෝරා කල්ලි වලින් පාලනය වෙන දේශපාලන පක්ෂ රටේ අභ්‍යන්තර දේශපාලනයට අත දාද්දි උඩ බලන් ඉන්නද උඹලා UNP ආණ්ඩුවක් ගේන්න කියන්නේ?


පැටියා;18780356 said:මහින්ද හිටපු කාලේ කොටි සැමරුම් තිබ්බෙ නැද්ද බං?
මැරිලා ඉපදුනාද උඹ?![]()
අඬපං උඹ වහලෙක් නෙවෙයි කියලා. එතකොට මම පිලිගන්නවා
මම උඹ වගේ වහලෙක් නෙමෙයි බං...මම කිරියෙම මෛත්‍රීටයි රනිල්ටයි කඩේ ගිය එකෙක්...ඒ කාලේ රනිල් මාර පොර කියල හිතුවේ...මු රජයක් කරන්න ආවම් තමයි ඇත්ත තේරෙන්නේ


පැටියා;18780207 said:මම කියන නිසා නෙවෙයි ඔය Source එක බලපං. අපි බොරු නිවුස් දාන්නෙ නෑනෙ උඹලා වගේ.
මම එදා කිවුව spare part එක ගැන යාලුවගෙන් ඇහුවද? නම්බර් එක එව්වෙ නෑ තාම![]()
ඒ බබා හුකුං වැඩක් නෑ මහින්ද හිටපු කාලේ කොටි සැමරුම් තිබ්බෙ නැද්ද උතුරේ? තිබ්බද නැද්ද කියපං වහලෝ කොන්ද කෙලිං කරං
උඹ හරියට කියවලා නෙමෙයි නේද උත්තර දෙන්නේ? ඔය පින්තුරේ ඉන්නේ කවුද කියලා වත් දන්නවාද? උන් කරපු දේ මොනාද කියලවත් දන්නවාද?
මහින්ද උන්ට දේශපාලනය කරන්න දුන්නේ නැ.....මහින්ද ගිය හැටියේ උන් ආයිත් ලංකාවට ආවා

එල එල බොස්huta amathaka una ban... hitu heta udenma ewannam .........

අපි දැක්කනේ සිරසට ඇවිත් කියපුවා.FB පේජ් එකේ තිබුණු පොස්ට් එකත් ඩිලීට් කරලා.
kata uththara nethi una 
පැටියා;18780381 said:අඬපං උඹ වහලෙක් නෙවෙයි කියලා. එතකොට මම පිලිගන්නවා
කන්න බොන්නත් නැති උඹලා චන්ද කාලෙට වාසි පැත්තට හෝයියා ගාලා ගතමනාව හොයාගන්න එක මම විවේචනය කරන්නෙ නෑ බං. උඹලත් බඩ කට පිරෙන්න කන්න එපැයි අවුරුදු 5කට සැරයක් හරි![]()
අන්න ඔහොම අඬලා දොඩලා කියන්න ඕනෙ උඹ වහලෙක් නෙවෙයි කියලා හේතු සාධක සහිතව.
වාසි පැත්තට හෝයියා නම් මොකටද බං විපක්ෂයට කඩේ යන්නේ...වාසියට නම් බලය ඇති තැනටයි කඩේ යන්නේ ඒ කියන්නේ මේ වෙලාවේ යු එන් පියට...එ්ක වත් තේරෙන්නේ නැ

පැටියා;18780401 said:ඒ බබා හුකුං වැඩක් නෑ මහින්ද හිටපු කාලේ කොටි සැමරුම් තිබ්බෙ නැද්ද උතුරේ? තිබ්බද නැද්ද කියපං වහලෝ කොන්ද කෙලිං කරං![]()
පැටියා;18780442 said:අන්න ඔහොම අඬලා දොඩලා කියන්න ඕනෙ උඹ වහලෙක් නෙවෙයි කියලා හේතු සාධක සහිතව.![]()
පැටියා;18780381 said:අඬපං උඹ වහලෙක් නෙවෙයි කියලා. එතකොට මම පිලිගන්නවා
කන්න බොන්නත් නැති උඹලා චන්ද කාලෙට වාසි පැත්තට හෝයියා ගාලා ගතමනාව හොයාගන්න එක මම විවේචනය කරන්නෙ නෑ බං. උඹලත් බඩ කට පිරෙන්න කන්න එපැයි අවුරුදු 5කට සැරයක් හරි![]()
ඔය එකෙක් අල්ලගෙන උඹ කියනවා කොටින්ට නැගිටින්න දුන්නෙ නෑ කියලා. එතකොට උතුරේ කොටි සැමරුම් තිබ්බෙම නැද්ද මහින්ද හිටපු කාලේ? තප්පුලන්නෙ නැතුව උත්තරයක් දියං වහලොBoth Gajendran and Padmini had also been involved with Jaffna university politics. They were instrumental in politicising undergrads to unacceptable pro – tiger levels and were instrumental in organizing a series of “Pongu Thamil” (Tamil Upsurge) demonstrations. They were also involved in inciting students into violent demonstrations on the lines of the Palestinian “Intifada.”But after Mahinda Rajapakse became President and his brother Gotabhaya the defence secretary the State began striking back. Fire was met with fire.
මෙන්න මේ ඡේදේ තියනවා මහින්දයි ගෝඨායි කලේ මොකද්ද කියලා...කොටියට නැගිටින්න දුන්නේ නැ...දැනු උන් පිනුම් ගහනවා උන්ට ඕන දේ කර කර
මේක කියවපං බත් කන හරකෝ..ඔය සැමරුම කරන එකා මහින්ද ඉන්න කොට රටින් ගියා
