ඊ-බේ උදව්වක් මචන්

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ඊ-බේ උදව්වක් මචන්

    මචන් ඊ-බේ එකෙන් ටී ෂර්ට් වගයක් ඔඩර් කෙරුවා.:yes:නිකන් වටේ කැරකෙද්දි දැකලා ඔඩර් දැම්මෙ.:dull: ගිය මාසෙ 15 වගේ,:nerd:දැන් ට්‍රැකින් එකේ මෙහෙම පෙන්නන්නෙ,:eek:කොච්චර කාලයක් යයිද ගෙදරට එන්න?:shocked:අනිත් දේ තමයි මේක එවපු එකාට ෆීඩ්බැක් දෙන්නෙ කොහොමද?:confused:කියලා දීපල්ලා මචන්:(

    11vh7wn.png

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    මචන් ඊ-බේ එකෙන් ටී ෂර්ට් වගයක් ඔඩර් කෙරුවා.:yes:නිකන් වටේ කැරකෙද්දි දැකලා ඔඩර් දැම්මෙ.:dull: ගිය මාසෙ 15 වගේ,:nerd:දැන් ට්‍රැකින් එකේ මෙහෙම පෙන්නන්නෙ,:eek:කොච්චර කාලයක් යයිද ගෙදරට එන්න?:shocked:අනිත් දේ තමයි මේක එවපු එකාට ෆීඩ්බැක් දෙන්නෙ කොහොමද?:confused:කියලා දීපල්ලා මචන්:(

    11vh7wn.png

    Ada up date karala. 2017-03-03 09:29:00.0arrive Sri Lanka 科伦坡 Transit Station.

    lol waradi eken log welada post eka damme :eek:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ebay site එකට ගියා..යුසර් නේම් පාස්වර්ඩ් ගහලා..ලොග් උනා... දකුණු අත පැත්තේ උඩටම වෙන්න my eBay කියලා එකක් ඇති.. ක්ලික් කරාම දිග List එකක් එයි.. එකෙන්
    Purchase history සිලෙක්ට් කරන්න .. ගත්ත අයිටම් එක අයිනේම ඇති Leave feedback නිල් පාට කොටුවක් .. ඒක ක්ලික් කරාම feedback දාන්න එයි :):)
     
    ishancjs

    Active member
  • May 16, 2006
    439
    83
    28
    mage item ekak arrived at sri lanka airport 2017/02/21 thama awe ne
    kalin nam lankawata Kavith 2 days wain bau enawa