ඊ-බේ උදව්වක් මචන්
මචන් ඊ-බේ එකෙන් ටී ෂර්ට් වගයක් ඔඩර් කෙරුවා.
නිකන් වටේ කැරකෙද්දි දැකලා ඔඩර් දැම්මෙ.
ගිය මාසෙ 15 වගේ,
දැන් ට්රැකින් එකේ මෙහෙම පෙන්නන්නෙ,
කොච්චර කාලයක් යයිද ගෙදරට එන්න?
අනිත් දේ තමයි මේක එවපු එකාට ෆීඩ්බැක් දෙන්නෙ කොහොමද?
කියලා දීපල්ලා මචන්
නිකන් වටේ කැරකෙද්දි දැකලා ඔඩර් දැම්මෙ.
ගිය මාසෙ 15 වගේ,
දැන් ට්රැකින් එකේ මෙහෙම පෙන්නන්නෙ,
කොච්චර කාලයක් යයිද ගෙදරට එන්න?
අනිත් දේ තමයි මේක එවපු එකාට ෆීඩ්බැක් දෙන්නෙ කොහොමද?
කියලා දීපල්ලා මචන්

