ඊ බේ එකත් ඉවරයි!! නමුත් බලාගෙනයි පරිස්සමෙන&#35

tldk

Member
Apr 25, 2009
366
117
0
කූඩාරමක!
ඊ බේ එකත් ඉවරයි!! නමුත් බලාගෙනයි පරිස්සමෙන&#35

ඔන්න මගේ eBay ගැන විස්තර අදින් ඉවරයි!!

දැන් මේ ත්‍රෙඩ් එකයි මගේ අනෙක් Course1 හා Course2 අකුරෙන් අකුර කියෙව්වා නම් විතරක් ඔයාලට මගේ FUP එක ගැන තේරෙන්න ඇති.

ඒ වගේම මේක ඇතුලේ eBay එකෙන් දියුණු වෙන විදිය තියනවා.. හංගලා දාලා.. ඒ ගැන හෝඩුවාවක් හම්බඋනේ නැත්තං ආයේමත් කියවන්න.. අකුරෙන් අකුර :lol:ආයේමත්:lol: ආයේමත් :lol::D:D:D ඒත් අහුවුනේ නැත්තං ඔයා අවාසනාවන්ත කෙනෙක් :( මම විස්තර කරනකොට ඒක ටිකක් වැදගත් විදියට විස්තර කලේ නැත්තං මෙතන කනක් ඇහිලා ඉන්න නැතිවෙනවානේ ඉතිං මට සමාවෙන්න කොල්ලනේ:(:( වැඩේ අහු උනානම් ඉතිං මට රෙපක් දීලා ඕනෙනම් වැඩේ අල්ලගත්තා කියලා PM එකකුත් දාලා eBay වලින් දියුණු වීම පටන් ගන්න...
වැඩිදුරටත් කියන්න තියෙන්නේ USA සෙලර්ස්ලත් එක්ක වෙන රටවල් වල අයත් එක්ක සෙල්ලම් එපා :angry: ඔය චීනය , හොංකොං වගේ (සියයට 99ක්ම අපි ගනුදෙනු කරන්නේ උන් එක්කනේ) සෙලර්සා එක්ක තමා සෙල්ලම් කරන්නේ.:love::love: ඒවගේම Tracking නම්බර් එක්ක සෙල්ලම් කරන්නත් එපා:angry:

මේ කිසිම දෙයක් වවාගෙන කන්න එපා!! ලංකාවේ අපේ වැරැද්ද ඒකයි.
 
Deepallasantha

Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    මචං මම මේ ත්‍රෙඩ් ඔක්කොම කියෙව්වා. හොද වැඩක් කරලා තියෙන්නෙ. තමන් දන්න දේ අනිත් අයත් එක්ක බෙදා ගන්න එකත් ගොඩක් හොද දෙයක්. ඒ උනාට ඔය කියලා තියෙන දියුණු වෙන ක්‍රමේ ගැනනම් මම එකග නෑ. මම හිතුවේ අපි පාරිභෝගිකයෙක් විදිහට බලනකොට මේක හොදයි කියලා පෙනුනට. සාධාරණ විදිහට ඊ බේ එකේ වෙලදාම් කරන කෙනෙකුට කරන ලොකු අසාධාරණයක්. අනික හැමෝම මෙහෙම කරන්න ගියොත් මොකද වෙන්නේ? ඊ බේ සයිට් එකේ අරමුණ මොකද්ද කියලා තේරුම් අරගෙන වැඩ කරන එක තමයි හොද. එහෙම නොකලොත් අපිට තියෙන වටිනා දෙයක් අපිම නැතිකරගත්ත වගෙ දෙයක් තමයි වෙන්නෙ. ඇඩ්සෙන්ස් ගැනහරියට තේරුම් නොගෙන ඉක්මන් සල්ලි හොයන්න ගිය එකෙන් ලංකාවෙ එකෙකුට ඇඩ්සෙන්ස් එකවුන්ට් එකක් ගන්න තියෙන අමාරුව පේනවනෙ. මේ විදිහට දියුණු වෙන්න ගියොත් ඊ බේ එකටත් ඒකම වෙයි.
     
    ස්තූතියි මචෝ ... ඔන්න වැදගත්ම තැන!!
    මං පැහැදිලිවම කිව්වේ මේක වවාගෙන කන්න එපා කියලත් USA සෙලර්ලට කරන්න යන්න එපා කියලත් ඇයි???

    ඒ තමයි උඹ සමහර විට නොදන්නවා උනාට මේ China HK සෙලර්ලා අපේ උන්ව මාර විදියට අන්දනවා!! උඹ ඕනේනම් ත්‍රෙඩක් ඇරලා Poll එකක් දාලා සමීක්ෂණයක් කරලා බලපන්:no: එයාලට තමා මේක...

    අනෙක මේ ඊබේ කියන්නේ පාරිශුද්ධ තැනක් කියලාත් හිතන්න එපා!! තියෙන Selling සයිට් වලින් ලොකුහ Frauds ප්‍රමාණයක් කෙරෙන තැනක්!! එතනින් වැඩ ගන්න මේවා හරියට දැනන් ඉන්න ඕනේ!! මේක AdSense වලට සමාන කරන්න යන්න එපා!! :growl:
    මේවා පාවිච්චි කරන විදිය එලකිරියන්ට භාරයි!! නමුත් අපේ උන්ට කෙල වෙන ප්‍රමානේ හැටියට අපේ උන් බේරිලා eBay ලා ලංකාව බෑන් කලත් බය වෙන්න එපා.......
    eBay දෙවියෙක් විදියට දකින ගෑනිත් eBay එකෙන් ගන්න පුලුවන් කියලා හිතන අයට ඒකෙන් විතරයි අවුල

    eBay වගේම විස්වාසවන්ත ඊටත් වඩා මිල අඩු තව දහසක් තැන් මේ ලෝකේ තියනෝ:)
    මතක තියාගන්න eBay එකෙත් ඉන්න වැඩිහරියක් Sellers ලා DropShipper ලා කියලා....:lol::lol::lol:
     
    Cydeminz

    Member
    Mar 10, 2012
    57
    1
    0
    අනුන්ගේ දේවල් හොරෙන් අරන් දියුණු වෙන්න කියන්න එපා බන්! අන්තිමට උන් ලංකාව බැක්ලිස්ට් කරයි. එත කොට අපි අවශ්‍ය දේවල් ගන්නෙ කොහෙන්ද?
     
    උබට බඩු ආවේ නැත්තම් කේස් එකක් ඕපන් කරපන්. උඹ වෙන උන්ගේ බඩු වලට කෙළින්න එපා.. උඹ විශ්වාස සයිට් දහස් ගානක් දන්නවා කිව්වා නෙ? ඒවාට හොර කරපන් ගිහින් මේකට කෙළවන්නෙ නැතුව
     
    tldk

    Member
    Apr 25, 2009
    366
    117
    0
    කූඩාරමක!
    උබට බඩු ආවේ නැත්තම් කේස් එකක් ඕපන් කරපන්. උඹ වෙන උන්ගේ බඩු වලට කෙළින්න එපා.. උඹ විශ්වාස සයිට් දහස් ගානක් දන්නවා කිව්වා නෙ? ඒවාට හොර කරපන් ගිහින් මේකට කෙළවන්නෙ නැතුව
    මේවා පාවිච්චි කරන විදිය එලකිරියන්ට භාරයි!! ඉතිං හරිනේ ඇයි වලිගේ පාගන් ඉන්නේ උඹලා!! මං කිව්වේ නෑ උඹලට හොරකම් කරපල්ලා කියලා උදාහරණ එක්කම කිව්ව දේ තේරුම් ගනින්.. ලංකාවට eBay එකෙන් බඩු ගෙන්නන උන්ගෙන් බොහොම පොඩි ප්‍රමාණයක් තමයි මේ Buyer Protection එක ගැන හරියට දන්නේ!! ඒ නොදන්න උන්ට අරින සෙලර්සා ගැන කතා කරපන්කෝ උඹලා!!! නොදන්ද උන්ව දැනුවත් කරපන් නිකං නැට්ට පාගන් නැතුව... (ආරස්සාවට තුවක්කුනේ වෙඩි තියන හැයි කිව්වාම එකෙන් මිනී මරන්නත් පුලුවන් බං!!!)
     
    tldk

    Member
    Apr 25, 2009
    366
    117
    0
    කූඩාරමක!
    අනුන්ගේ දේවල් හොරෙන් අරන් දියුණු වෙන්න කියන්න එපා බන්! අන්තිමට උන් ලංකාව බැක්ලිස්ට් කරයි. එත කොට අපි අවශ්‍ය දේවල් ගන්නෙ කොහෙන්ද?
    මතක තියාගන්න eBay එකෙත් ඉන්න වැඩිහරියක් Sellers ලා DropShipper ලා කියලා....:lol::lol::lol:
    ලංකාවට eBay එකෙන් බඩු ගෙන්නන උන්ගෙන් බොහොම පොඩි ප්‍රමාණයක් තමයි මේ Buyer Protection එක ගැන හරියට දන්නේ!! ඒ නොදන්න උන්ට අරින සෙලර්සා ගැන කතා කරපන්කෝ උඹලා!!! එක කරලා මෙතනට වරෙන්!!
     
    Cydeminz

    Member
    Mar 10, 2012
    57
    1
    0
    මතක තියාගන්න eBay එකෙත් ඉන්න වැඩිහරියක් Sellers ලා DropShipper ලා කියලා....:lol::lol::lol:
    ලංකාවට eBay එකෙන් බඩු ගෙන්නන උන්ගෙන් බොහොම පොඩි ප්‍රමාණයක් තමයි මේ Buyer Protection එක ගැන හරියට දන්නේ!! ඒ නොදන්න උන්ට අරින සෙලර්සා ගැන කතා කරපන්කෝ උඹලා!!! එක කරලා මෙතනට වරෙන්!!
    උඹ පාරෙ යන කොට මැරයෙක් උඹට ගැහුවොත් උඹ මොකද්ද කරන්නෙ? එත කොට උඹ ඊළඟට හම්භ වෙන අහිංසකයෙක් අල්ලලා හොඳ කනේ පාරක් ගහනවද? ගොං වදන් දෙන්න එපා බන්! උඹ වගේ හිඟන්නෝ නිසා තමා දැන් ගොඩක් උන් ලංකාවට බඩු එවන්නෙ නැත්තෙ
     
    Cydeminz

    Member
    Mar 10, 2012
    57
    1
    0
    මේවා පාවිච්චි කරන විදිය එලකිරියන්ට භාරයි!! ඉතිං හරිනේ ඇයි වලිගේ පාගන් ඉන්නේ උඹලා!! මං කිව්වේ නෑ උඹලට හොරකම් කරපල්ලා කියලා උදාහරණ එක්කම කිව්ව දේ තේරුම් ගනින්.. ලංකාවට eBay එකෙන් බඩු ගෙන්නන උන්ගෙන් බොහොම පොඩි ප්‍රමාණයක් තමයි මේ Buyer Protection එක ගැන හරියට දන්නේ!! ඒ නොදන්න උන්ට අරින සෙලර්සා ගැන කතා කරපන්කෝ උඹලා!!! නොදන්ද උන්ව දැනුවත් කරපන් නිකං නැට්ට පාගන් නැතුව... (ආරස්සාවට තුවක්කුනේ වෙඩි තියන හැයි කිව්වාම එකෙන් මිනී මරන්නත් පුලුවන් බං!!!)

    පලයන් යන්න සක්කිලි හිඟන්නා! තෝ වගේ පුක කහ ගන්න ශත 5ක් නැති උන්ට ඉන්ටර්නෙට් ලැබුනම හදන්නෙ ලෝකෙම උන්ට කෙළින්න තමා. Refund Ponsiya...
     
    tldk

    Member
    Apr 25, 2009
    366
    117
    0
    කූඩාරමක!
    ඔන්න ඔයාලට මගෙන් උණු උණු Ex එකක්ම!!

    ඔන්න දැන් වදන් දාපු අයට පැහැදිලි කරන්න හොඳ උදාහරණයක් මට අද උදේ මගේ Mail එකට ඇවිත්!!

    මම පොඩි බඩු වගෙයක් ඕඩර් කලා කලින්!
    මම ඒකෙන් ITEMS 10 ගානේ ඕඩර් කලා වෙනම ඕඩර් 6ක්!! ඇයි?? Customs එකේ DETAIN වෙනවානේ ලොකුවට ආවොත්!! ඒ වගේම මං පැහැදිලිව කිව්වා මේක Order කරලා තියෙන විදියට Small Packages එවන්න කියලා!!

    මොකද උනේ??
    මූ වැඩි පෙරේත කමට(Shipping Cost) 60ම තනි එකේ එවලා මදිවට එච්චර ලොකු පැකට් එකකට Tracking No එකක් දාලත් නෑ.. මට තාම බඩු ආවෙත් නෑ!! :shocked: දැන් SORRY ලු :cool::cool::cool:

    දැනට දවස් කීයක්ද ??
    දැන් දවස් 60කට කිට්ටුයී :shocked:

    තාම ප්‍රොටෙක්ෂන් එක තියෙනවාද? ඒ කොහොමද?
    ඔව් මම 45 වෙනි දවසේ Case එකක් Open කරලා කිව්වා මම තව දවස් 15ක් බලන්නම් කියලත් -(මගේ හොඳ වැඩි කමට):shocked:

    ඉතිං මොකද උනේ?
    තාම ආවේ නෑ! Package 1 ලොකු නිසා DETAIN වෙලා Missing වගේ!!(මං ඌට කිව්වා ඒවා එවන්න එපා කියලා ලොකුවට)

    ඉතිං මං ඊයේ මැසේජ් කලා ආවේ නෑ මොකද කරන්නේ කියලා!! අද උදේ ඌ මට මෙහෙම කියනවා!!

    Seller's message:
    "Dear friend, I am very sorry for the inconvenience, friend, we can't sure whether this package was lost, but If you really have not received the item then we can reship it to you again, is it ok? I just hope you can email me again if twice package arrive. is it ok friend? Could you please don't leave the bad feedback and low DSR for us? they are very important for us, We can do our best to solve any problem with you. please don't worry friend. I am expecting your reply. Yours sincerely"

    උඹලා ඊබේ එකේ වැඩ කරලා තියෙනවානම් තේරෙනවා ඇති මූ අඹරණ ටොපිය (සල්ලි බර ගානක්) (මං රතු පාට කරලා තියෙනවා ටොපිය!!) මූ හදන්නේ ReShip කරනවා කියලා Case එක අයින් කරගන්න(ඒකනේ මූ කියලා තියෙන්නේ විස්වාස නෑ කියලා බඩු අවේ නැති එක- කට බොරු කිව්වත් Type කරද්දී ඇඟිලි බොරු කියන්නේ නෑ!!;)

    ඒ කොහොමද?
    මෙහෙමයී! තව දවස් 10ක් විතර ඇතුලත මං කේස් එක Escalate කරන්න ඕනේ නැත්තං නිකංම ඉවර වෙනවා.... ඒ උනාට උගේ පැකේජ් එකට දවස් අද දැම්මත් දවස් 10න් එන්න බෑ... ඉතිං උං ඕක දාන්නේ නෑ...

    දැං මෝඩ හරක් අහන්න එපා මං කොහොමද මේක වෙනවා කියලා හරියටම දන්නේ කියලා :lol::lol: මොකද මගේ eBay එකේ FeedBack එක උඩට ගියේ නිකං නෙවෙයී :lol::lol::lol:

    සිද්ධ උන දේ මතක තිබ්බොත් පෝස්ට් කරන්නම් ... හරිනේ!!
     
    tldk

    Member
    Apr 25, 2009
    366
    117
    0
    කූඩාරමක!
    පලයන් යන්න සක්කිලි හිඟන්නා! තෝ වගේ පුක කහ ගන්න ශත 5ක් නැති උන්ට ඉන්ටර්නෙට් ලැබුනම හදන්නෙ ලෝකෙම උන්ට කෙළින්න තමා. Refund Ponsiya...

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D
    එළ ටෝක් එක!!! රෙපකුත් දාපං මචං!!!
     
    tldk

    Member
    Apr 25, 2009
    366
    117
    0
    කූඩාරමක!
    උඹ පාරෙ යන කොට මැරයෙක් උඹට ගැහුවොත් උඹ මොකද්ද කරන්නෙ? එත කොට උඹ ඊළඟට හම්භ වෙන අහිංසකයෙක් අල්ලලා හොඳ කනේ පාරක් ගහනවද? ගොං වදන් දෙන්න එපා බන්! උඹ වගේ හිඟන්නෝ නිසා තමා දැන් ගොඩක් උන් ලංකාවට බඩු එවන්නෙ නැත්තෙ

    :D:D නෑ ඒ උඹ වගේ කක්කා කාරයෝනේ වෙන උන්ට ගහන්නේ!! මං මැරයට යන්න නොදී ගහනවා.. :D:D:D

    පුතේ එල!! මං නං ඔහොම කරලා නෑ!! :P
    නමුත් ත්‍රෙඩ ලිව්වට පස්සේ තේරුනේ මේකේ අනෙක් පැත්ත...(බලන්න එකට මං දාපු මේ අලුත් ත්‍රෙඩ් එකේ මාතෘකාව - මං කියලා තියෙනවා පරිස්සමෙන් කියලා!!)
    ඒකනේ වෙනම ඒ ගැන පෝස්ට් එකක් දැම්මේ.. උඹටත් මට පස්සසේ පෙනුන නරක පැත්ත මුලින් පෙනිලා කක්කා පැත්ත හොලවනවා...

    උඹත් අර ගෑනිවත් eBay එකෙන් ගන්න ඉන්න එකෙක් වගේ!!
    උඹට උඹේ වැඩේ කරගන්න තිබ්බම ඇති!! උඹ දන්නවා ඇතිනේ Buyer Prot ගැන.. මටනම් ඉතිං දුකයි අපේ වැඩි ප්‍රමාණයක් මුකුත් දන්නේ නැතිව අලුතෙන් eBay ඇවිත් සල්ලි නැති කරගන්න උන් ගැන... - මට එහෙම එකක් තියෙන නිසා තමයි මම තව ත්‍රෙඩ් දෙකකින් බඩු තොරන හැටියි Protection එක ගන්න හැටියි පැහැදිලිව දැම්මේ

    අනෙක උඹට රුදාවක් නෑනේ මේ DropShippers ලා ගැන්!! උඹත් එහෙම එකේක් වෙන්න ඇති!! මොකද අඩුවට තියෙන Site වලින් අරගෙන(ඒවත් අපේ රටට Ship කරන Site) වැඩි ගානට අපේ උන්ට විකුණණ eBay එකට (හොඳ උනුත් ඉන්නවා) උඹ කැමතියි!!

    පුලුවන්නම් ඔය බනින එකේ eBay එකටත් අඩුවෙන් බඩු දෙන Site ගැන විස්තරයක් කරලා අපේ උන්ගේ රුපියලක් හරි ආරස්සා කරලා දීපං.. මගේ සත පහ මං බලා ගන්නම් කොල්ලෝ