ඊ බේ එකත් ඉවරයි!! නමුත් බලාගෙනයි පරිස්සමෙන#
ඔන්න මගේ eBay ගැන විස්තර අදින් ඉවරයි!!
දැන් මේ ත්රෙඩ් එකයි මගේ අනෙක් Course1 හා Course2 අකුරෙන් අකුර කියෙව්වා නම් විතරක් ඔයාලට මගේ FUP එක ගැන තේරෙන්න ඇති.
ඒ වගේම මේක ඇතුලේ eBay එකෙන් දියුණු වෙන විදිය තියනවා.. හංගලා දාලා.. ඒ ගැන හෝඩුවාවක් හම්බඋනේ නැත්තං ආයේමත් කියවන්න.. අකුරෙන් අකුර
ආයේමත්
ආයේමත් 

ඒත් අහුවුනේ නැත්තං ඔයා අවාසනාවන්ත කෙනෙක්
මම විස්තර කරනකොට ඒක ටිකක් වැදගත් විදියට විස්තර කලේ නැත්තං මෙතන කනක් ඇහිලා ඉන්න නැතිවෙනවානේ ඉතිං මට සමාවෙන්න කොල්ලනේ
වැඩේ අහු උනානම් ඉතිං මට රෙපක් දීලා ඕනෙනම් වැඩේ අල්ලගත්තා කියලා PM එකකුත් දාලා eBay වලින් දියුණු වීම පටන් ගන්න...
වැඩිදුරටත් කියන්න තියෙන්නේ USA සෙලර්ස්ලත් එක්ක වෙන රටවල් වල අයත් එක්ක සෙල්ලම් එපා
ඔය චීනය , හොංකොං වගේ (සියයට 99ක්ම අපි ගනුදෙනු කරන්නේ උන් එක්කනේ) සෙලර්සා එක්ක තමා සෙල්ලම් කරන්නේ.
ඒවගේම Tracking නම්බර් එක්ක සෙල්ලම් කරන්නත් එපා
මේ කිසිම දෙයක් වවාගෙන කන්න එපා!! ලංකාවේ අපේ වැරැද්ද ඒකයි.
දැන් මේ ත්රෙඩ් එකයි මගේ අනෙක් Course1 හා Course2 අකුරෙන් අකුර කියෙව්වා නම් විතරක් ඔයාලට මගේ FUP එක ගැන තේරෙන්න ඇති.
ඒ වගේම මේක ඇතුලේ eBay එකෙන් දියුණු වෙන විදිය තියනවා.. හංගලා දාලා.. ඒ ගැන හෝඩුවාවක් හම්බඋනේ නැත්තං ආයේමත් කියවන්න.. අකුරෙන් අකුර
ආයේමත්
ආයේමත් 

ඒත් අහුවුනේ නැත්තං ඔයා අවාසනාවන්ත කෙනෙක්
මම විස්තර කරනකොට ඒක ටිකක් වැදගත් විදියට විස්තර කලේ නැත්තං මෙතන කනක් ඇහිලා ඉන්න නැතිවෙනවානේ ඉතිං මට සමාවෙන්න කොල්ලනේ
වැඩේ අහු උනානම් ඉතිං මට රෙපක් දීලා ඕනෙනම් වැඩේ අල්ලගත්තා කියලා PM එකකුත් දාලා eBay වලින් දියුණු වීම පටන් ගන්න...වැඩිදුරටත් කියන්න තියෙන්නේ USA සෙලර්ස්ලත් එක්ක වෙන රටවල් වල අයත් එක්ක සෙල්ලම් එපා
ඔය චීනය , හොංකොං වගේ (සියයට 99ක්ම අපි ගනුදෙනු කරන්නේ උන් එක්කනේ) සෙලර්සා එක්ක තමා සෙල්ලම් කරන්නේ.
ඒවගේම Tracking නම්බර් එක්ක සෙල්ලම් කරන්නත් එපා
මේ කිසිම දෙයක් වවාගෙන කන්න එපා!! ලංකාවේ අපේ වැරැද්ද ඒකයි.

එයාලට තමා මේක... 
දැන් SORRY ලු 