ඊ බේ එකත් ඉවරයි!! නමුත් බලාගෙනයි පරිස්සමෙන&#35

Cydeminz

Member
Mar 10, 2012
57
1
0
:D:D නෑ ඒ උඹ වගේ කක්කා කාරයෝනේ වෙන උන්ට ගහන්නේ!! මං මැරයට යන්න නොදී ගහනවා.. :D:D:D

පුතේ එල!! මං නං ඔහොම කරලා නෑ!! :P
නමුත් ත්‍රෙඩ ලිව්වට පස්සේ තේරුනේ මේකේ අනෙක් පැත්ත...(බලන්න එකට මං දාපු මේ අලුත් ත්‍රෙඩ් එකේ මාතෘකාව - මං කියලා තියෙනවා පරිස්සමෙන් කියලා!!)
ඒකනේ වෙනම ඒ ගැන පෝස්ට් එකක් දැම්මේ.. උඹටත් මට පස්සසේ පෙනුන නරක පැත්ත මුලින් පෙනිලා කක්කා පැත්ත හොලවනවා...

උඹත් අර ගෑනිවත් eBay එකෙන් ගන්න ඉන්න එකෙක් වගේ!!
උඹට උඹේ වැඩේ කරගන්න තිබ්බම ඇති!! උඹ දන්නවා ඇතිනේ Buyer Prot ගැන.. මටනම් ඉතිං දුකයි අපේ වැඩි ප්‍රමාණයක් මුකුත් දන්නේ නැතිව අලුතෙන් eBay ඇවිත් සල්ලි නැති කරගන්න උන් ගැන... - මට එහෙම එකක් තියෙන නිසා තමයි මම තව ත්‍රෙඩ් දෙකකින් බඩු තොරන හැටියි Protection එක ගන්න හැටියි පැහැදිලිව දැම්මේ

අනෙක උඹට රුදාවක් නෑනේ මේ DropShippers ලා ගැන්!! උඹත් එහෙම එකේක් වෙන්න ඇති!! මොකද අඩුවට තියෙන Site වලින් අරගෙන(ඒවත් අපේ රටට Ship කරන Site) වැඩි ගානට අපේ උන්ට විකුණණ eBay එකට (හොඳ උනුත් ඉන්නවා) උඹ කැමතියි!!

පුලුවන්නම් ඔය බනින එකේ eBay එකටත් අඩුවෙන් බඩු දෙන Site ගැන විස්තරයක් කරලා අපේ උන්ගේ රුපියලක් හරි ආරස්සා කරලා දීපං.. මගේ සත පහ මං බලා ගන්නම් කොල්ලෝ

උඹ මැරයට ගහනවා නම් අන්න ඒ වගේම කැ^ වැඩේ කරන සෙලර්ට කෙළෝපන්! අනිත් උන්ට කෙළවන්න ගිහින් ලංකාවට කෙළවන්න එපා. අනික මට තොගේ වගේ පැත්තක් පණ නැති වෙලා නැහැ! මම ඊබේ එකෙන් බඩු ගන්න කලින් ලංකාවෙ ප්‍රයිස් එකත් බලනවා.. හොඳ තැනින් ගන්නෙ! උඹ පැය 24ම ඊබේ ගාන්නෙ උබ හැම බිජ්ජම ඊබේ එකෙන් ගන්න නිසා. ලංකාවෙ රුපියල් 100 බඩු ඊබේ එකෙන් $10ට ගන්නෙ උඹ වගේ ගොබිලෝ තමා! බොරු කියලා රීෆන්ඩ් ගන්න වේ^ හිඟන්නෙක් නෙ යකෝ තෝ
 
tldk

Member
Apr 25, 2009
366
117
0
කූඩාරමක!

මෙන්න කොහෙද යන්නේ මල්ලේ පොල් වෙලෙන්දෙක්!! තනියම ආතල් ගන්නෝ!! ඒ කියන්නේ උඹ හොරට රීෆන්ඩ් ගන්න එකෙක්දෝ...
මං කියුවේ Seller ලට අහු නොවී Buyer Prot එකෙන් වැඩ ගන්න හැටි..

මෙන්න මූ 100LKR එක 10$ =10x125 =1250LKR ගන්නෝ .. ඉස්කෝලේ ගනන් පේල් ගොබිලෝ:D:D:D:D:D:D:D:D:D
 
tldk

Member
Apr 25, 2009
366
117
0
කූඩාරමක!
උඹ පැය 24ම ඊබේ ගාන්නෙ උබ හැම බිජ්ජම ඊබේ එකෙන් ගන්න නිසා. ලංකාවෙ රුපියල් 100 බඩු ඊබේ එකෙන් $10ට ගන්නෙ උඹ වගේ ගොබිලෝ තමා! බොරු කියලා රීෆන්ඩ් ගන්න වේ^ හිඟන්නෙක් නෙ යකෝ තෝ

1) මං පැය විසිහතරම ඊබේ ගෑවේ අපේ උන් බේරගන්න ඕනේ නිසා!! කවුද මෙච්චරකාලෙකට හරියට Buye Protection එක විස්තර කලේ (මං තාම දැකලා නෑ හරි ත්‍රෙඩක්)

2) ඊබේ වැහෙනවට උඹ බය මට ඔය කියන උඹ දන්නේ eBay ගැන විතරක් නිසාත්; උඹ දන්නේ අනෙක් තැන්වල 1$ බඩු eBay එකෙන් 10$ වලට ගන්න නිසා කියලත් දැන් තේරෙනවා
 
Deepallasantha

Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    මමනම් ඊබේ එක ගැන උනන්දු මට ඕනෙ කරන දේවල් ගෙන්න ගන්න විතරක් නෙමෙයි. Drop shipping කරල අතට කීයක් හරි හොයා ගන්න පුලුවන් නිසා. අපිට බඩු ගෙන්න ගන්න ඕනෙ නම් ඊබේ එකට වඩා අඩුවෙන් ගන්න පුලුවන් තැන් 100 ක් උනත් තියෙන බව ඇත්ත, ඒ උනාට අපිට Drop Shipping කරන්න පුලුවන් විදිහෙ තැනකටනම් මම දන්නෙ ඊ බේ විතරයි. තව එහෙම තැන් තියෙනවනම්, දන්න ක‍වුරුහරි කියපල්ලා.
     
    අම්මට හුඩු උඹත් DropShippek ද?? ඇත්තම කියනවනම් මට උන් පෙන්නන්න බෑ:cool::cool: අපේ ලංකාවේ eBay පොඩ්ඩෝන්ව සුද්ද කරන්නේ උන් තමා! කමක් නෑ ලංකාවේ නේ උඹ :lol::lol::lol::lol::lol: