ඊ - ලිපිනයට පින්තූරයක් හදන්

udarapath

Active member
  • Apr 16, 2008
    2,016
    253
    31
    Pissan Kotuwe
    ඊ - ලිපිනයට පින්තූරයක් හදන්

    මම කියල දෙන්න හදන්නේ ඊ - ලිපිනයට පින්තූරයක් හදන් විදිය ගැනයි.මම මේක දැක්කෙ මම සිංහල ‍බ්ලොග් එකක් කියවන වෙලාවේ.මෙන්න මෙහෙමයි ඒක කරන්නේ මේ අඩවියට යන්න.

    :lol::lol::lol::lol::lol:

    http://bit.ly/9s2hqu

    image.png


    මේ අඩවියෙන් ඊ - ලිපිනයට පින්තූරයක් හදල ඒකෙ කේතයකුත් දෙනවා.මේ තියෙන්නෙ මම හදපු එක.
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    මම ඇඩ් 50ක් විතර ක්ලික් කලා. බෑන් උනොත් මම නම් නෑ ඕං
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    උදැල්ල දාන්න එපා ඕයි :P
    නෑ නෑ. පිස්සුද.. මම එහෙම කරනවද.
    මම උගෙ බ්ලොග් එක පැත්තෙවත් ගියේ නෑ:lol::lol::lol: ඌ හෙන ආසාවෙන් ඉන්නෙ මගෙ ක්ලික් 50 ගන්න:shocked::lol:
     

    udarapath

    Active member
  • Apr 16, 2008
    2,016
    253
    31
    Pissan Kotuwe
    නෑ නෑ. පිස්සුද.. මම එහෙම කරනවද.
    මම උගෙ බ්ලොග් එක පැත්තෙවත් ගියේ නෑ:lol::lol::lol: ඌ හෙන ආසාවෙන් ඉන්නෙ මගෙ ක්ලික් 50 ගන්න:shocked::lol:

    උබෙ ක්ලික් ඕන නෑ ඕයි මම තනියම ක්ලික් කරනවා ;)
    මහන්සි වෙන්න එපා ඔන්න කිව්ව

    :lol::lol: