මටනම් හෙන මූසල පාටයි බන් මේකී කැහැටු බැල්ලියෙක් වගේ. කතා කරන්නේ නිකන් මූසල වොයිස් එකකින්. මේකී ඉන්න නාට්ටි බලන්නත් එපාවෙනවා බන්.... තණමල්විල කොල්ලෙක් එකේ අන්තිම ටිකත් කෑවා මේකිගේ මහ මූසල මුස් පේන්තු ඇක්ට් එක නිසා.
සමහරුන්ටනම් මේකී හෙනම අයිකන් එකක්. නිකන් රැඩිකල් උන්ට. මටනම් පෙන්නන්න බෑ බන්. හරිම බෝරින් ගතියයි...
View attachment 215310
මාත් ඕක තණමල්විල කොල්ලෙක් යන දවස්වලම කිව්වා සහෝදරයා නාට්ටියම උදාහරණයකට අරගෙන. ඔන්ලිපෑන්ස්ලා ටික ෆයර් වෙලා හැමනෙන්ඩ ගත්තා. කළණිගෙ acting මෙලෝ රහක් නෑ, එ‍්කෙ අායෙ කිසිම තර්කයක් නෑ. හැබැයි එහෙම කියනවට කට්ටිය කැමති නැති හේතු කීපයක් තියෙනවා.
1. තුමිඳුගෙ වයිෆ්. පොර පට්ට දක්ෂ නළුවෙක් විතරක් නෙවෙයි කූඹියො නිසා god කෙනෙක් ගාණටම වැටුණා. අනික පොරට Lecturer කෙනෙක් විදිහටත් ගරු කරන ලොකු base එකක් ඉන්නවා. ඉතින් එහෙම කෙනෙක්ගෙ වයිෆ්ට බෑ කියල ප්‍රසිද්ධියෙ කියන්න තියෙන අවුල.
2. කළණිගෙ මූණ සිරාවටම ලස්සනයි. එ‍්කෙත් කතා දෙකක් නෑ ඉතින්. බඩුව, කෑල්ල පෙනුමක් නැති වුණාට ඉස්සර අර වැඩිහිටියො මේ වගේ බිරිඳක් හොයා ගන්න කියපු පෙනුම එයාට තියෙනවා. ස්වභාවික ලස්සන ඉතින් කොතනත් තැන ලැබෙන්න හේතුවක්නෙ
3. එයාට හම්බුණ චරිතත් ගොන්. එ‍්වා පට්ට දක්ෂයෙක්ට හම්බුණා නම් සිරා ගේමක් ගහලා උඩට ගන්න තිබුණ එ‍්වා වුණාට වැඩ බැරි කෙනෙක්ට කැපී පේන්නවත් අමාරු චරිත. ඉතින් ඔහේ කරා. පට්ටම one dimensional. හැබැයි මූණෙ ලස්සන බලන්න නාට්ටි බලන crowd එකට එ‍් අඩුපාඩුව පෙනුණෙ නෑ. විශේෂයෙන්ම අනිත් සෙට් එක පට්ට දක්ෂ නිසා.
4. වැදගත්ම දේ කලණි වැඩ බැරි වුණාට බැරි වැඩ පෙන්නන්න ගිහින් චාටර් වුණෙත් නෑ. අර සිංදු කියන්න බැරි එකා stage එකට නැගලා කියන්න ලේසි සිංදුවක් කියලා බැස්සා වගේ. මහා ලොකු ලස්සනක් නෑ, හැබැයි අමු චොරත් නෑ. අමතක කරන්න ලේසියි. ඉතින් එයාට එ‍්වාට බනින්න නම් හාරා අවුස්සලා අැරියස්කාරයෙක් වෙලා තමයි බනින්න වෙන්නෙ.
5. අවසන් වශයෙන් එයා ගොඩ නගා ගත්ත ප්‍රතිරූපය. මූණ ලස්සන එකයි, පිළිවෙළකට අඳින එකයි එක්ක makeup දාන් නැති එක, බොරු අාටෝප නැති එක වගේ දේවල් එකතු වෙලා අර රනිල්ගෙ වයිෆ් මෙෙත්‍රීට වගේ ගරු කරන පිරිසක් ඉන්නවා. එයාලා කළණිගෙ රඟපෑම critique කරන්න නොදන්නවා/උත්සාහ කරන් නෑ වුණාට එයාට එන විවේචන ඕන එකක් කළණිට පුද්ගලිකව බනිනවා කියල අරගෙන තරහ පිට කරන්න හේතුවක් කර ගන්නවා.
ඔය පහ තමයි. හැබැයි මම කළණිගෙ ගරු කරන දේ තමයි එයාට රඟපාන්න බෑ කියලා කට්ටිය කියපු දේවල් එයාම බුද්ධිමත්ව තේරුම් අරන් රඟපෑමෙන් අෑත් වුණා. එහෙම නෑ මට පුළුවන් කියල දඟලන්න එහෙම ගියේ නෑ.
වැදගත්කම තියාගෙන ඉන්න, PR පැත්ත ලස්සනට තනියම කරගන්න දන්න බුද්ධිමත් කෙල්ලෙක්. ඉතින් එ‍් නිසා තිබුණ අවුල පත්තු වෙන්න කලින් ගාණට ශේප් වුණා.