උඔලට මොකද හිතෙන්නෙ

ERROR40

Well-known member
  • Apr 12, 2020
    629
    1,811
    113
    ඔක්කොම පක්ෂවල එවුන් ගහනකන් බලන් හිටිය. මුන් අනුරාධපුරේ, කෑගල්ල පැතිවල ඉඳන් පොලු දාගෙන බස්වල ගහන්න 4000ක් සෙට්වෙල එනකන් ඔය පක්ෂවල එකෙක් දන්නැතිවෙන්න බෑනෙ. අඩුගානෙ එකෙක්වවත් FB පෝස්ට් එකක්වත් දැම්මෙ නෑ. අපි දන්නෙ මුන් මයින ගෝ ගමත් කැඩුවට පස්සෙ. කාලකන්නි ඇවිල්ල කොල්ලොන්ට ගහල යනකන් එකෙක් මීක්‌ගෑවෙ නෑ. හැම එකාම හිතන්නෙ උන්ගෙ දේශපාලනේ ගැන විතරයි.

    ගෝට ගෝ ගම කැඩුවම, ටෙන්ට් ගිනි තිබ්බම අරගලය ඉවරයි කියල හිතන එවුන්ට කියන්න තියෙන්නෙ උඔල පව් කියල තමයි

    අරගලයට ජය!🇱🇰✊
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,293
    30,034
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අරගලේට වේලාසන වැඩියි😂😂 තව මාසෙන් කුල්ල කුජීත වුනාම ඕකුන්ම තමයි ආපස්ස හැරිලා අයිතිකාරයොන්ට බුරන්නේ.
    කැවුං මිට්ටෝ කියන්නේ නිකංද. තදියම වැඩියි.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් ගේ මුල්ලෙ ඉදන් ජය ජය ජය කියල පෝස්ට් දාන්ඩ නම් ලේසියි, අරුන්නෙ ගුටි කන්ඩ ඔන, අන්තිමට අර කොහෙවත් උන්න මෝඩ සජියත් ගුටි කෑව..🤣🤣🤣🤣🤣
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    dan late wediy, mung enawa kiala denagenath minissu awe nehe, boruwata anthare kia kia hitiye, dan ko okun.
     

    Lessar

    Well-known member
  • Apr 24, 2022
    1,096
    2,422
    113
    මුතු ඇටේ
    දැන් එනවා කට්ටිය

    IMG_20220509_144855.jpg
     
    • Like
    Reactions: ieannet

    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,655
    113
    සංසාරය
    අරගලේට වේලාසන වැඩියි😂😂 තව මාසෙන් කුල්ල කුජීත වුනාම ඕකුන්ම තමයි ආපස්ස හැරිලා අයිතිකාරයොන්ට බුරන්නේ.
    කැවුං මිට්ටෝ කියන්නේ නිකංද. තදියම වැඩියි.

    :oo: :baffled::yes: