උඔලට හිතෙන විදියට මේ සම්භන්දේ ඉවරද?

PanasonicAC

Well-known member
  • Dec 9, 2022
    641
    1,023
    93
    Colombo
    එහෙම වෙන්නත් පුළුවන්. අමතක වෙන කෙනෙක් එක්ක ඉඳලා වැඩක් නැ .
    එහෙම වෙන්නත් පුළුවන්. අමතක වෙන කෙනෙක් එක්ක ඉඳලා වැඩක් නැ .
    Amathaka wena ekak nam na. Math ekka aith katha kerana ekak nadda ban? Fb eth na dan wahtsapp eketh na mokewath na. 😢😢
     
    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,301
    2,197
    113
    Tokyo, Japan
    Amathaka wena ekak nam na. Math ekka aith katha kerana ekak nadda ban? Fb eth na dan wahtsapp eketh na mokewath na. 😢😢
    ටික කාලයක් දීපන්. කතා කරේ නැත්තන් හිත හදාගෙන ඉස්සරාට පලයන්.
     
    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    299
    1,111
    93
    Ewwww.... පගෝ තොට කොහෙවත් ඉන්න හු...කට අනුකම්පා හිතෙන්නේ තොගේ ගෑනි ගැන අනුකම්පා හිතෙන්නේ නැද්ද? වටේ ගිය කිම්..ක් නිසා නහින්න හදනවා, උඹලා වගේ උන්ට අරකිගේ වටේ යන මිනිහා හදාගෙන ආව හොරි ලෙඩක් හැදෙන්න ඕනේ කහ කහ මතක් කරන්න. ඊට පස්සේ උඹේ ගෑනිත් කොහෙහරි ගිහින් කාටහරි කියලා උ කාගෙන මෙහෙම මැසේජ් කරලා තියෙනවා තොට අහුවෙන්න ඕනේ. නිකං නෙවෙයි "අනේ අපේ මිනිහා හෙන පො...යා අනේ ඔයාගෙන් තමයි මම ජීවිතේ සතුටක් ලබන්නේ" වගේ එකක් පේන්න ඕනේ.

    මිනිහෙක්ට ජීවිතේ තියෙන්න ඕනේ ප්‍රතිපත්තියක්. එන එන හැම කි...ටම ගහද්දි ගොඩක් උන් හිතනවා මට අවුලක් නෑ සැප තමයි කියලා... ඊට පස්සේ උන් දන්නෙම නෑ හොරි කිම්...බකට ලව් කරලා ඒකි උට විතරයි අල්ලන්නේ කියලා හිතාගෙන නහිනවා. එක්කෝ පොඩි ළමයි ඉද්දි වහ බොනවා, බෙල්ලේ වැල දාගන්නවා. එහෙම නැත්තන් ඒකිගේ මිනිහගෙන් පිහි පාරක්, පොලු පාරක් කාලා මැරෙනවා.

    කරුම හදාගත්තාම ගෙවන්නම වෙනවා, විනාඩි 10ක් හිලකට ඔබාගන්න ජීවිතේම නහින මෝඩ හු...න්නලා...
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    පොඩ්ඩක් දිගයි තමයි.. මෙයා ආයිත් මට කතා කරන එකක් නැද්ද? මෙතන මගේ රිප්ලයි පේන්නේ නෑ ඒවා ඩිලීට් වෙලා..
    මොකක්ද හිතෙන්නෙ.. මට දැන් මාර දුකක් දැනෙනවා මට එයාට සතුටින් යන්න දෙන්න බැරි වුනා.. අන්තිමට කෝල් කලත් එයාට මම බැනලා තමයි තිබ්බේ තරහෙන්.. මට මාර දුකයි.. මේක ගොඩක් ලොකු කතාවක් මේක තමා අවසානේ.. මට එයා වෙනුවෙන් දෙයක් කරන්න ඕන.. මට දැන් තේරෙන්නේ ඒයා මට කොච්චර ආදරේ කලාද කියලා.. 😖😖😖

    View attachment 260620View attachment 260621View attachment 260622View attachment 260623View attachment 260624View attachment 260625View attachment 260626View attachment 260627View attachment 260628View attachment 260629

    View attachment 260630View attachment 260631View attachment 260632View attachment 260633
    ------ Post added on Dec 25, 2025 at 4:28 PM
    pansiya panas jathakaya wage digani wumpto
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,752
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    මට මේකෙ සමරි එක කවුරු හරි කියනවද?
    images
     
    • Haha
    Reactions: Chimpanzee Putha

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,781
    26,069
    113
    මට මේකෙ සමරි එක කවුරු හරි කියනවද?
    මෙම සංවාදයෙන් පැහැදිලි වන්නේ විවාහක කාන්තාවක් සහ පිරිමි පාර්ශවයක් (ඔබ) අතර තිබූ සම්බන්ධතාවයක් වේදනාකාරී ලෙස අවසන් වන අවස්ථාවකි.

    ප්‍රධාන කරුණු:

    1. කාන්තාවගේ දැඩි කනගාටුව: ඇය මෙම සම්බන්ධය නිසා තමන්ගේ විවාහ ජීවිතයට සහ සැමියාට ද්‍රෝහි වූ බව පවසමින් දැඩි පසුතැවිල්ලකින් (Guilt) සහ වේදනාවකින් පසුවෙයි. තමාගේ සැමියා දෙවැනි වරටත් නැති වූවා වැනි හැඟීමක් ඇයට දැනෙන බව ඇය පවසයි.
    2. රැවටීම සහ විශ්වාසය: ඇය ඔබට අවංකව ආදරය කළ බවත්, ඔබ ඇයව ආශ්‍රය කළේ අවංක ආදරයකින් නොව හුදෙක් ශාරීරික අවශ්‍යතා හෝ කාලය ගත කිරීමට පමණක් බවත් ඇය චෝදනා කරයි ("ඇඳුම් මාරු කරනවා වගේ" ආදරය කළ බව ඇය කියයි).
    3. මිතුදම ප්‍රතික්ෂේප කිරීම: පිරිමි පාර්ශවය (ඔබ) පවසන්නේ "ඕනෑම වෙලාවක උදව්වක් ඉල්ලන්න කතා කරන්න" කියා වුවත්, ඇය එය ප්‍රතික්ෂේප කරයි. දිගටම කතා බහ කිරීමෙන් ඇය නැවතත් වරදක් කරගන්නා බවත්, ඇයට අවශ්‍ය ඔබෙන් සම්පූර්ණයෙන්ම ඈත් වීමට බවත් ඇය කියයි.
    4. අවසාන ඉල්ලීම (Block කිරීම): ඇය හිත හදාගැනීම සඳහා නැවත නැවතත් ඔබෙන් ඉල්ලා සිටින්නේ WhatsApp සහ Facebook යන සෑම තැනකින්ම ඇයව Block කරන ලෙසයි. ඔබ එසේ නොකළහොත් ඇයට තනිවම ඔබෙන් ඈත් විය නොහැකි බව ඇය පවසයි.
    • යථාර්ථය තේරුම් ගැනීම: ඇය පවසන්නේ මෙම සම්බන්ධය පටන් ගන්නා විටම, කවදා හෝ වෙන් වීමට සිදුවන බව දැනගෙන සිටි බවයි. එනිසා දැන් කාලය පැමිණ ඇති බැවින් හිත හදාගත යුතු බව ඇය කියයි.
    • බිරිඳ සමඟ සිටින ලෙස ඉල්ලීම: ඇය ඔබට ආදරය කළ කෙනෙකු ලෙස කරන ප්‍රධානම ඉල්ලීම වන්නේ, මේ අනියම් දේවල් අතහැර දමා ඔබේ බිරිඳ සමඟම පවුල් ජීවිතය සාර්ථක කරගන්නා ලෙසයි. එය වඩාත් ගෞරවනීය සහ ලස්සන දෙයක් බව ඇය පෙන්වා දෙයි.
    • සාක්ෂි මැකීම: ඊයේ වනතුරු ඇය එවූ සියලුම දේ (Messages/Photos) ඔබේ ෆෝන් එකෙන් මකා දමන (Delete) ලෙස ඇය ඉල්ලයි.
    • Social Media හැසිරීම: ඇය Facebook ඇතුළු සමාජ මාධ්‍යවලින් ඈත් වන බව හෝ ඔබට නොපෙනෙන්න සිටින බව කියයි. ඔබ ඇයට රිදවීමට යම් දේ පල කළත්, ඇය කිසිවිටෙකත් ඔබට රිදවීමට Posts නොදාන බවටත්, ඇය දකින දකින අය සමඟ සම්බන්ධතා ඇති කරගන්නා කෙනෙක් නොවන බවටත් ඇය සහතික වෙයි.
    • අවසාන සුබ පැතීම: ඇය නැවත ඔබට කරදරයක් නොකරන බව පවසා, "බුදු සරණයි" කියා ඇයගේ ආදරය සහ සුබ පැතුම් එක් කරමින් සමුගනියි.

    කෙටියෙන්ම: ඇය සම්බන්ධය ගැන අතිශය කලකිරීමෙන් සිටින අතර, ඇයගේ පවුල් ජීවිතය සහ මානසික සහනය උදෙසා ඇයව සම්පූර්ණයෙන්ම අතහැර දමන ලෙස (Block කරන ලෙස) බැගෑපත්ව ඉල්ලා සිටියි.
     
    • Sad
    Reactions: Mr.DexterSl

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,411
    100,352

    ස්තූතියි
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,624
    10,195
    113
    ඔය ගෑනි හිතන් ඉදල තියෙන්නෙ ඒකි හෙන කෑල්ල ඔක්කොම ඒකි පස්සෙ එනව කියල! අර screenshot එකට ඒකි ඊගෝඑක ෆක් වුනා!
     
    PanasonicAC

    Well-known member
  • Dec 9, 2022
    641
    1,023
    93
    Colombo
    ඔය ගෑනි හිතන් ඉදල තියෙන්නෙ ඒකි හෙන කෑල්ල ඔක්කොම ඒකි පස්සෙ එනව කියල! අර screenshot එකට ඒකි ඊගෝඑක ෆක් වුනා!
    Sirawatada? Man hena balu wadak neda kale mata ss eka noyawa inna tibba. Eya duken giye ban. Mata tikak aul ekata.