උකස් කඩ ඉදිරිපිට දිගු පෝලිම්

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,450
    49,820
    113
    සේදවත්ත
    වෙන රටවල් වල මීට අන්තයි,අපි අවකව සතුටු වෙන්න ඔනෙ අපෙ ආණ්ඩුව කොරෝන මැඩ ගෙන ඉස්සරහට යන එක ගැන
    සිරාවට බන් වෙන රටවල ආන්ඩු වලින් මිනිස්සුට සතපහක් දෙන් නෑ. මේ ආන්ඩුවෙන් 5000 දුන්නා මුන්ට මේවා තේරෙන් නෑ . උබ ගනන් ගන්න එපා බන් . අනික රත්‍රන් කියන්නේ සල්ලිනේ ෆොරෙක් මාකට් එකේ කොච්චර රත්‍රන් විකිනෙනන්වද. මේ ගොඩේ උන්ට ජංගම වත්කම් ගැන අවබෝධයක් නෑ
     
    • Wow
    Reactions: sakuntha1996

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    😂😂
    මේ දවස් වල වැඩනෙ මල්ලි...
    ගිය මාසෙ වගේ
    ලබන සතිය දිහාටත් රජයෙන් නිවාඩුවක් අනුමත කරල දුන්නොත්, ඒ වැඩෙත් ගොඩ දාගන්න පුලුවන්.
    දැන් තෝ වඩුමඩුව වැහුවද? නැත්නම් තවම අර ඇඟිලි කැපෙන හුටප්පරෙන්ම වැඩ කරනවද? :angry::P
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    උබ හිතුවද මිනිස්සු ඔය අව්වෙ ආසාවට උකස් බඩු කඩවල් වල පෝලිමේ ඉන්නවා කියලා . ඔය බන කියන උබ ගිහින් ඒ මිනිස්සුන්ගෙ පවුල් අලට කන්න දෙනවනෙ . මේකේ 95% වරැද්ද නිසි කලමනාකරනයක් නොකරපු රටේ ආන්ඩුව .
    poddak kalin maasema news balapan mama kiwuwe උකස් බඩු වල පෝලිමේ inna eka gana neme
     
    • Like
    Reactions: Solo Rider

    uttappu

    Well-known member
  • Sep 15, 2015
    932
    748
    93
    වෙන රටවල් වල මීට අන්තයි,අපි අවකව සතුටු වෙන්න ඔනෙ අපෙ ආණ්ඩුව කොරෝන මැඩ ගෙන ඉස්සරහට යන එක ගැන
    සතුටු වෙයං පුකෙං, මොනාද බන් මේකෙ තියෙන සතුට උඹට? දුක් වෙයන් අපි හැමදාම රැවටිලා අන්ත අසරණ දුගී දුප්පත්බාවයට යන එක ගැන.
     
    • Like
    Reactions: Solo Rider

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    same day........ දැන් ශැපද
    Mahinda-yoga.jpg
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    දැන් තෝ වඩුමඩුව වැහුවද? නැත්නම් තවම අර ඇඟිලි කැපෙන හුටප්පරෙන්ම වැඩ කරනවද? :angry::P
    වැඩ පටන්ගත්තනෙ. ඉතිං වඩුමඩුව අරින්න කාලය ටිකක් මදි.

    ඉතිරි වැඩට අතගහන්න ජිග්සෝ එකක් හොයාගන්නත් ඕනෙ. සෙට් උනේ නැත්තං ඉතින් අත බිල්ලට දීල හරි වැඩේ කරනව😂
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    රත්තරං කියන්නේම හදිසියට සල්ලිකරන්න තියං ඉන්න දෙයක්නේ. ඔහොම තමයි ඉතිං. සල්ලි නෑ, බෙල්ලේ එල්ලං ඉන්න ලක්ෂ දෙක තුන සල්ලිකරනවා.

    මාත් වයිෆ්ට එදා ඉඳලා තෑගි දෙන්නේ රත්තරංබඩු. ඕන නැත්තං සල්ලි තමයි.
    ඕනනං ළමයින්ට හරි ගන්න බැරියෑ 😊
    indicator wikunala hambuna salliwalinuth raththaran baduda gaththe??
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    සංචරණ සීමා ඉවත් කළ අද දින පෙරවරුවේ සිට උකස් මධ්‍යස්ථානවල ඉදිරිපිට දිගු පෝලිම් දක්නට ලැබිණි.

    මාසයක පමණ කාලයකින් පසුව රටපුරා උකස් මධ්‍යස්ථාන අද වීවෘත කෙරුණු අතර බොහෝ පිරිස් සිය කන කර උකසට තිබීම සඳහා මෙසේ පැමිණ ඇත.

    එදිනෙදා ජිවිත්වීමට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදි ගැනීමට කිසිදු ආදායමක් ඉකතු දිනවල නොලැබුණු හෙයින් කන කර උකස් තැබීමට සිදු වූ බව අප කළ සොයා බැලීමේදී ඔවුහු පැවැසූහ.

    කොළඹ හා තදාසන්න ප්‍රදේශවලත් දිවයිනේ පිටපළාත්හි පිහිටි නගරවලත් උකස් මධ්‍යස්ථානවලට සහ බැංකුවල උකස් අංශවලට මේ ආකාරයෙන් බොහෝ පිරිස් පැමිණ සිටි බව ද වාර්තා වෙයි.

    image_fd3f857567.jpg

    image_f4f4d4af9c.jpg

    image_93ae0132b8.jpg

    204164181_10225674638121671_3392470670737170023_n.jpg

    ගූ n පී සහ ජෙප්පොන්ට හොඳටම කෙලවෙලා නේද?
    හොඳ වැඩේ ඕකුන්ට.