උකුලට_නාවත්_එදා_වගේ

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    ලාන්කීය සන්ගීතයේ ඒ ලියෑවුන ගීත ආයේත් මේ රටේ ලියෑවෙන්නේ නෑ සර් ...
    ප්‍රෙමකීර්ති | කරුනාරත්න අබේසේකර | අජන්තා රනසින්හ |
    ගේ සන්කල්පනා , පද මාලා, අරුත් ආයේත් අහන්න මේ රටට පින නෑ.

    කුමාරදාස සපුතන්ත්‍රි | සුනිල් ආරියරත්න | රත්න ශි විජේසින්හ,
    ඔබ තුමන්ලා නිහඩ නොවී "හොටු පෙර පෙර අඩන නව පරපුර" මේ අගාදයෙන් ගලවා ගනු මෑනවි.

    අජන්තා රනසින්හ සර්, ඔබට නිවන් සුව !
     
    La Singnore

    Active member
  • Oct 16, 2013
    514
    159
    43
    කෙහෙල්බද්දර
    ලාන්කීය සන්ගීතයේ ඒ ලියෑවුන ගීත ආයේත් මේ රටේ ලියෑවෙන්නේ නෑ සර් ...
    ප්‍රෙමකීර්ති | කරුනාරත්න අබේසේකර | අජන්තා රනසින්හ |
    ගේ සන්කල්පනා , පද මාලා, අරුත් ආයේත් අහන්න මේ රටට පින නෑ.

    කුමාරදාස සපුතන්ත්‍රි | සුනිල් ආරියරත්න | රත්න ශි විජේසින්හ,
    ඔබ තුමන්ලා නිහඩ නොවී "හොටු පෙර පෙර අඩන නව පරපුර" මේ අගාදයෙන් ගලවා ගනු මෑනවි.

    අජන්තා රනසින්හ සර්, ඔබට නිවන් සුව !

    :yes: :yes: :yes: :yes: