උකුස්සා..new...photos

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    63593459139400ukussa20163131191.jpg

    පසුගියදා ගාල්ල ප්‍රදේශයේදී උකුස්සකු අල්ලා හම ගසා මරණයට පත් කළ බව කියන දෙදෙනකු රිමාන්ඩ් බාරයට පත් කැරුණු අතර එම ඡායාරූප අන්තර්ජාලයට එක් කළ බව කියන තරුණයාද අද (13) පොලිස් බාරයට ගෙන ප්‍රශ්න කළ බව පොලිසිය පවසයි.
    ඔහුගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී උකුස්සා පණ පිටින් සිටියදී ගත් තවත් ඡායාරූපයක් සොයාගැනීමට හැකිවී ඇත.

    http://www.lankadeepa.lk/index.php/articles/394448?utm_source=twitterfeed&utm_medium=facebook
     
    Last edited:

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,706
    1
    11,002
    113
    මූ නේද කිව්වෙ පොලිසිය ගහන හින්දා පිලිගත්තට මේකට සම්බන්ධ නෑ කියලා....
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,539
    113
    මූ නේද කිව්වෙ පොලිසිය ගහන හින්දා පිලිගත්තට මේකට සම්බන්ධ නෑ කියලා....



    දැන් ඉතිං ඇති බළලා ගලේ පැහැරුවා වගේ :lol::lol::lol:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මූ නේද කිව්වෙ පොලිසිය ගහන හින්දා පිලිගත්තට මේකට සම්බන්ධ නෑ කියලා....

    photo eka dakkama aaye guti dunna athi :sorry::sorry: ooka current wadilada mokakda kiyala kiwwe.boruda danne habai :eek::eek:
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    Mun Marenna KalinMe wedanawama widawala marenna ona thirisan Heththa...shikk paw bn balapan
     

    chamiba

    Junior member
  • Jun 16, 2007
    124
    8
    18
    pissuda bn meka godak kalin seen 1k muwa meruwe ne ubala patalagena. boru news danna epaa
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඔව් බන් උඹට විතරයි තේරුනේ. . අපි ඔක්කොමටම පැටලිලා.
    උකුස්සනෙ බන් ඇවිත් පිහියක් ඉල්ලගගෙන ඌවම හම ගහගෙන තියෙන්නේ, මේ උපාසකයෝ ටික බඩගින්නෙ මැරෙන්න යනවා කියල.



    pissuda bn meka godak kalin seen 1k muwa meruwe ne ubala patalagena. boru news danna epaa
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,355
    1
    4,049
    113
    Why cant they go to the hospital. Eg Duminda , Chamal, Shashi (wife of Wimal) and the rest to be arrested .
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,344
    8,479
    113
    රූකඩ රාජ්ජේ
    ෆොටෝ එකෙත් මැරිලා නේ බන් ඉන්නේ. ඔහොම ලස්සන සතෙක් මරන්න පුලුවන්ද බන්? කාලකන්නි වෙසාවෝ.

    :angry::angry::angry::angry::angry::angry:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    oya rajaliyek lu neda. dan ithin hire yanta wei saththu marala :(

    දුර්ලභ මුහුදු රාජාලියෙක් බං.ඕකුන්ට ලේ බඩ යන්න ඕන ඔය සතාව මරාගෙන කෑවට.අන්තිමට පොලිසිය බොරුවට ඕකුන්ව අල්ලගත්තා කියලා බැන බැන ගියා.මුන් බැලුවේ පොලිසිය වැරදිකාරයො කරලා බේරෙන්න.:growl::growl::growl:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    මූ නේද කිව්වෙ පොලිසිය ගහන හින්දා පිලිගත්තට මේකට සම්බන්ධ නෑ කියලා....

    අඩෝ මු මේ පනපිටින්ද ඉන්නේ...???:nerd::nerd::rolleyes:

    මුන් කිව්වේ ඔය සතා කරන්ට් එක වැදිලා මැරිලා වැටිලා හිටියා කියලා..කරන්ට් එක වැදුනානම් කොහොමද කටින් ලේ එන්නේ..:lol:කාලකන්නි බල්ලෝ බොරුවක්වත් හරියට කියාගන්න බැහැ.ඊට පස්සේ කිව්වා බඩේ නයෙක් හිටිය හින්දා කෑවේ නැහැ කියලා..එක ඊට වඩා තඩි බොරුවක්.රාජාලියෝ මස් කන්නේ කෑලි කඩාගෙන.නැතුව උන් එහෙමම සත්තුන්ව ගිලින්නේ නැහැ..:growl: