අපෝ බන් සමහරුන්ගේ සාමාන්‍ය දැනීම නම් නියමයි.![]()
උඹලා හිතන්නේ උකුස්සා, රාජලියා වගේ සත්තු කපුටෝ මයිනෝ තරම් පොඩි එව්න් කියලද?
උකුස්සා නම් ලොකු සතෙක් නෙවෙයි හැබැයි රාජාලියා මිනිහෙක්ට උනත් attack කරනවා ගින්නක් නැතුව.
අපෝ බන් සමහරුන්ගේ සාමාන්‍ය දැනීම නම් නියමයි.![]()
උඹලා හිතන්නේ උකුස්සා, රාජලියා වගේ සත්තු කපුටෝ මයිනෝ තරම් පොඩි එව්න් කියලද?
lankwe echchara loku un na. smaharawita rata idaala apu ekekda danne naමේන් මේ යකා බයිලා කියනවා. යකෝ එළුවොත් උස්සනවා
ලංකාවේ රාජාලියා නෑ. ඉන්නෙ උකුස්සො. උන් ලොකු සත්තුන්ට attack කරනවා අඩුයි. උස්සාගෙන යන්න හදනවා නම් ඒ රාජාලියෙක්.lankwe echchara loku un na. smaharawita rata idaala apu ekekda danne na

ඔච්චර ලොකු ලමයෙක් උකුස්සෙක් කොහෙ අරන් යන්නද බංඔන්න මාස ගානක ළදරුවෙක්නම් අරං යන්න පුලුවන් වෙයි
අපෝ බන් සමහරුන්ගේ සාමාන්‍ය දැනීම නම් නියමයි.![]()
උඹලා හිතන්නේ උකුස්සා, රාජලියා වගේ සත්තු කපුටෝ මයිනෝ තරම් පොඩි එව්න් කියලද?
අඩෝ ඇයි බන් පවු නෙ අහිංසක මිනිස්සු බන්. ඒ පොඩි කෙල්ල බය වෙලා වගේ. අර ඇන්ටිවත් උස්සන් යන්න හදල.පිස්සු ගං කැම්රියො.
me wage wenna puluwan
සිමෝ.ඒ ෆිල්ම් වලයි tv series වලයි බං![]()
නෑ මචන් ඉන්නවා. මිනිස්සු කතාවට කිව්වට මේ උකුස්සෙක් කියලා උඹලා දන්නවාද ලංකාවේ සැරිසරන උකුස්සෝ, රාජාලි වර්ග කීයක් ඉන්නවාද කියලා.උකුස්සා නම් ලොකු සතෙක් නෙවෙයි හැබැයි රාජාලියා මිනිහෙක්ට උනත් attack කරනවා ගින්නක් නැතුව.
ඒ ෆිල්ම් වලයි tv series වලයි බං![]()
lankwe echchara loku un na. smaharawita rata idaala apu ekekda danne na
රට ඉඳලා ආව නම් ඕකව අල්ලන්න ඕන වනජීවී එකෙන් නෙමෙයි ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන්.lankwe echchara loku un na. smaharawita rata idaala apu ekekda danne na
ගඩොලෙන් ගහන වෙලේ පොටෝ එකක් ගහගන්න මතක් වුනේ නෑ?සිමෝ.
ගේ ගාව ලොකු මාර ගහල උකුස්සෙක් ද කොහෙද වහල හිටියා උගේ කකුල් මගේ අත් වගේ .ඒ තරං තඩි.
දුව ට අවුරුදු 3 ක් වගේ. දුව එළියේ ඉද්දී උ ගහේ හිටියේ. මං ගඩොල් බාගයක් ගහල උ එලෙව්වා. එදා අව නන් තමා උ මට්ටු වෙන්නේ.
Parana dheyyekwathda ?මේ අද දෙරණ උකුස්සා වෙන්න බැරිද?
ඔය පිඹුරට ලංකාවේ හෙනකඳයා කියනවා ඇහිලා සුද්දෝ දකුණු ඇමරිකන් ලොකු සර්පයින්ටත් ඒ නම mod කරල ඇනකොන්ඩ කියල දාලා තියෙන්නේ.ලංකාවෙ ඉන්න බඩු උබලා දෙන්නා තාම දැකලා නෑ.
පිඹුරෙක් දැක්කා. ඇනකොන්ඩත් කොර උගෙ සයිස් එකට.