උකුස්සෙක් නිසා බයෙන් ජීවත්වෙන ගමක්..

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    අපෝ බන් සමහරුන්ගේ සාමාන්‍ය දැනීම නම් නියමයි. :lol: :lol:
    උඹලා හිතන්නේ උකුස්සා, රාජලියා වගේ සත්තු කපුටෝ මයිනෝ තරම් පොඩි එව්න් කියලද?

    උකුස්සා නම් ලොකු සතෙක් නෙවෙයි හැබැයි රාජාලියා මිනිහෙක්ට උනත් attack කරනවා ගින්නක් නැතුව.
     
    • Like
    Reactions: pathaleiretta

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    lankwe echchara loku un na. smaharawita rata idaala apu ekekda danne na
    ලංකාවේ රාජාලියා නෑ. ඉන්නෙ උකුස්සො. උන් ලොකු සත්තුන්ට attack කරනවා අඩුයි. උස්සාගෙන යන්න හදනවා නම් ඒ රාජාලියෙක්.
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    උකුස්සො නෙවෙයි රාජාලි. උකුස්සෙක් පූසෙක් විතර සතෙක් උස්සන් යයි උපරිම. රාජාලි කියන ලොකු උන් ඉන්නව කියල මම අහල තියෙනව :sorry:
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,296
    2,914
    113
    ඔච්චර ලොකු ලමයෙක් උකුස්සෙක් කොහෙ අරන් යන්නද බං 🤣 ඔන්න මාස ගානක ළදරුවෙක්නම් අරං යන්න පුලුවන් වෙයි

    habai me game pakkunta yako amak dala ukkessek allaganna barida ochcharatama. babbu wage
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,949
    28,869
    113
    අපෝ බන් සමහරුන්ගේ සාමාන්‍ය දැනීම නම් නියමයි. :lol: :lol:
    උඹලා හිතන්නේ උකුස්සා, රාජලියා වගේ සත්තු කපුටෝ මයිනෝ තරම් පොඩි එව්න් කියලද?

    lankawe ukusso ohoma loku na bung

    dakela tiyena lokuma eka "kurulu goya" kiyela kiyanne....

    images
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ඒ ෆිල්ම් වලයි tv series වලයි බං 🤣
    සිමෝ.
    ගේ ගාව ලොකු මාර ගහල උකුස්සෙක් ද කොහෙද වහල හිටියා උගේ කකුල් මගේ අත් වගේ .ඒ තරං තඩි.
    දුව ට අවුරුදු 3 ක් වගේ. දුව එළියේ ඉද්දී උ ගහේ හිටියේ. මං ගඩොල් බාගයක් ගහල උ එලෙව්වා. එදා අව නන් තමා උ මට්ටු වෙන්නේ.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,246
    9,044
    113
    Dubai
    උකුස්සා නම් ලොකු සතෙක් නෙවෙයි හැබැයි රාජාලියා මිනිහෙක්ට උනත් attack කරනවා ගින්නක් නැතුව.
    නෑ මචන් ඉන්නවා. මිනිස්සු කතාවට කිව්වට මේ උකුස්සෙක් කියලා උඹලා දන්නවාද ලංකාවේ සැරිසරන උකුස්සෝ, රාජාලි වර්ග කීයක් ඉන්නවාද කියලා.

    කුරාලයා, ජර්ඩන් සැරටකුස්සා, සිළු බඹරකුස්සා, කළු සැරටකුස්සා, බොර පරකුස්සා, බමුණු පියාකුස්සා, කුස-ඇලි සයුරුකුස්සා, රජ අළු-හිස් මසුකුස්සා, සිළු සරපකුස්සා, බටහිර වගුරු හැරිකුස්සා, මොන්ටෙගූ හැරිකුස්සා, සිළු උකුස්සා, කුරුලුගොයා, කළුකුස්සා, බොනෙලි රාජාලියා.

    මේ වගේ තව සෑහෙන්න ප්‍රමාණයක් ඉන්නවා ලංකාවේ එක එක පලාත්වල සැරිසරන. හැබැයි ගොඩක් අයව දැක ගන්න අමාරුයි අහම්බෙන් දැක්කොත් මිසක්.
    මේ අතරේ සමහර සත්තු ඉන්නවා බන් පියාපත් දෙක දිග ඇරියාම අඩි 5ක් 6ක් වගේ දිග එව්න්. මට මතකයි ගොඩක් ඉස්සර මෙහෙම ළමයෙක්ව ඇරන් යන්න හදලා මේ වගේ සතෙක්. ගොඩක් උඩට උස්සලා මිනිස්සු කෑ ගහපු නිසා බයට අත ඇරලා ගිහින් තියෙනවා. මට හරියටම ඒ කොහෙද කියලා මතක නෑ මීට ගොඩක් ඉස්සර
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,777
    28,155
    113
    ඒ ෆිල්ම් වලයි tv series වලයි බං 🤣

    lankwe echchara loku un na. smaharawita rata idaala apu ekekda danne na

    ලංකාවෙ ඉන්න බඩු උබලා දෙන්නා තාම දැකලා නෑ.
    පිඹුරෙක් දැක්කා. ඇනකොන්ඩත් කොර උගෙ සයිස් එකට.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,276
    1
    101,119
    113
    34
    Kalutara
    lankwe echchara loku un na. smaharawita rata idaala apu ekekda danne na
    රට ඉඳලා ආව නම් ඕකව අල්ලන්න ඕන වනජීවී එකෙන් නෙමෙයි ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන්.

    සිමෝ.
    ගේ ගාව ලොකු මාර ගහල උකුස්සෙක් ද කොහෙද වහල හිටියා උගේ කකුල් මගේ අත් වගේ .ඒ තරං තඩි.
    දුව ට අවුරුදු 3 ක් වගේ. දුව එළියේ ඉද්දී උ ගහේ හිටියේ. මං ගඩොල් බාගයක් ගහල උ එලෙව්වා. එදා අව නන් තමා උ මට්ටු වෙන්නේ.
    ගඩොලෙන් ගහන වෙලේ පොටෝ එකක් ගහගන්න මතක් වුනේ නෑ?
    ------ Post added on May 29, 2024 at 1:14 PM
     
    • Haha
    Reactions: Nidarshana_k

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,912
    2,517
    113
    colombo
    ලංකාවෙ ඉන්න බඩු උබලා දෙන්නා තාම දැකලා නෑ.
    පිඹුරෙක් දැක්කා. ඇනකොන්ඩත් කොර උගෙ සයිස් එකට.
    ඔය පිඹුරට ලංකාවේ හෙනකඳයා කියනවා ඇහිලා සුද්දෝ දකුණු ඇමරිකන් ලොකු සර්පයින්ටත් ඒ නම mod කරල ඇනකොන්ඩ කියල දාලා තියෙන්නේ.