උකුසු රජ නුඹ...
ජීවිතේ ගිරි දුර්ග...
සටන් වැද තම හා ම...
ඉදින් දැන් සන්සුන් ය...
නිහඬ ය... නිසොල්මන් ය...
තියුණු නෙත්... නුඹ දකී ලෝකය...
නුඹ දනී ජීවිතය...
2306302351
PHOTO:2306200825:2306302257
#swabadahama
#mabheera
#siehra
#spn
ජීවිතේ ගිරි දුර්ග...
සටන් වැද තම හා ම...
ඉදින් දැන් සන්සුන් ය...
නිහඬ ය... නිසොල්මන් ය...
තියුණු නෙත්... නුඹ දකී ලෝකය...
නුඹ දනී ජීවිතය...
2306302351
PHOTO:2306200825:2306302257
#swabadahama
#mabheera
#siehra
#spn