සියල්ල ම හොඳට ම ය

s.p.n

Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    සියල්ල ම හොඳට ම ය
    සිදුවේ ය සැමවිට ම
    මේ අයුරු සිතීම ය
    සිතට සුව ගෙන ඒ ය...

    හොඳ දේ ම කරන්නට
    හැකි තරම් වෙර ගැනුම
    පමණක් ම ඒ ලෙසට
    සියල් යහ ඵල දේ ය...

    ස්වභාදහමට පෙමින
    හැකිතරම් හොඳ දෙමින
    ඉදින් සකි මුමුණන්න
    සියල්ල ම හොඳට ම ය...

    2307152216 2307152219 2307160612 2307162323 2307170207 2307170715
    #swabadahama
    #mabheera
    #siehra
    #spn