උගත්තෙමි මම පාඩමක්..

SiEHRA

Well-known member
  • Nov 8, 2024
    276
    401
    63
    උගත්තෙමි මම පාඩමක්
    නුඹට ඇතිවූ ප්‍රේමයේ නමින්...
    නොයන්නෙමි යළි කිසි දිනක්
    සොයාගෙන ප්‍රේමයක් මා වෙනුවෙන්...

    ශෝක වර්ෂා කඳුළු විසිරී
    අහස තරමට දුක් ගඟක් ගලමින්...
    නැවත කිසිදා නොඑනු මැනවි
    ආල සිතිවිලි මගේ හද මඬලින්...

    නුඹත් යනු මැන...
    නුඹත් යනු මැන...
    නැවත කිසිදා නොඑන අයුරින්...
    මගේ හද මඬලින්...

    2024.03.26
    #siehra
     

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    1732707783454.png
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,993
    14,361
    113
    වැලිවේරිය
    මම මටම පාඩමක් ඉගැන්වූවා,
    නුඹේ මඟ හැරුණු ආදරය නමින්.
    නැවත කිසිදා
    මා වෙනුවෙන් ආදරයක් සෙවීමට යන්නෙමි.

    ශෝක කඳුළු වර්ෂා වී,
    දුක් ගඟක් ගලායයි අහස තරමට.
    ආදර සිතිවිලි,
    මගේ හද මඬලට යළි නොමැදෙන්න.

    යන්න, නුඹ...
    ඔව්, යන්න...
    නැවත කිසිදා ආපසු නොමැදෙන ලෙසට,
    මගේ හද මඬලින් සදහසට.
    #GPT 4.5
     

    SiEHRA

    Well-known member
  • Nov 8, 2024
    276
    401
    63
    මම මටම පාඩමක් ඉගැන්වූවා,
    නුඹේ මඟ හැරුණු ආදරය නමින්.
    නැවත කිසිදා
    මා වෙනුවෙන් ආදරයක් සෙවීමට යන්නෙමි.

    ශෝක කඳුළු වර්ෂා වී,
    දුක් ගඟක් ගලායයි අහස තරමට.
    ආදර සිතිවිලි,
    මගේ හද මඬලට යළි නොමැදෙන්න.

    යන්න, නුඹ...
    ඔව්, යන්න...
    නැවත කිසිදා ආපසු නොමැදෙන ලෙසට,
    මගේ හද මඬලින් සදහසට.
    #GPT 4.5
    මොනව ඇහුවමද මේක ආවේ?
     
    • Like
    Reactions: NRTG

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    මම මටම පාඩමක් ඉගැන්වූවා,
    නුඹේ මඟ හැරුණු ආදරය නමින්.
    නැවත කිසිදා
    මා වෙනුවෙන් ආදරයක් සෙවීමට යන්නෙමි.

    ශෝක කඳුළු වර්ෂා වී,
    දුක් ගඟක් ගලායයි අහස තරමට.
    ආදර සිතිවිලි,
    මගේ හද මඬලට යළි නොමැදෙන්න.

    යන්න, නුඹ...
    ඔව්, යන්න...
    නැවත කිසිදා ආපසු නොමැදෙන ලෙසට,
    මගේ හද මඬලින් සදහසට.
    #GPT 4.5



    උගන්නා වාගේමයි මටත් පාඩමක්,
    නුඹේ ආදරේ මඬලේ සීරමක්,
    නොහැකියේ නුඹේ හදවත මම,
    සෙරීමක් දුන්නු ඒ ප්‍රේමය ලඟ.


    ශෝකයන් සනසයින් නුඹේ නෙත්,
    කඳුළු පොද පිස හිතේ සන්සුන් සෙත්,
    මටත් ඉතින් යායුතුම බව,
    නුඹේ අහසක් වෙන්ව ඇති බව.


    තෙරක් සොයමි මම, ගඟෙන් හටන,
    සැරයන් ආලය මගෙ සිතෙන් ගිනි ගෙන,
    නුඹත් යනු මැන, හදේ සන්සුන් ගෙන,
    අවසාන කතාව නුඹේ තනි නෙත් ලඟ.


    "හෙටක් තියේ හැමෝටම, නුඹටත්..."
    GPT
     
    • Wow
    • Like
    Reactions: NRTG and jamiezue

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,597
    11,337
    113
    හඳට කිට්ටුව
    අවරට හිරු ගිලී යන්නා සේ,
    මගේ හීන එක හුස්මට මැකුණා...
    ඔබේ දසුන් දෑසින් බැලුවා,
    ලයිට් නැති වෙලේ මට මෝහිනි වැහුනා...

    නෙතු මැද සුදු වසන්තය සේ,
    සන්සුන් මගේ සිත කැලඹුවේ,
    ඔබේ නිරුවත් රුව මසිතේ මැවී,
    ජොලි බිංදු බිත්තිය පුරා විසිරී ගියේ...

    අන්තිමට මා අමාවක වී,
    පොන්නයෙකුට ඔබ පලල් කරේ..
    කෙලවි ගියත් මට මට අවසානයේ,
    කිසිදා නොරැවටෙමි පිත්තමකට ආයේ...
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,038
    1
    8,874
    113
    -~උලක් උඩ-~
    උගත්තෙමි මම පාඩමක්
    නුඹට ඇතිවූ ප්‍රේමයේ නමින්...
    නොයන්නෙමි යළි කිසි දිනක්
    සොයාගෙන ප්‍රේමයක් මා වෙනුවෙන්...

    ශෝක වර්ෂා කඳුළු විසිරී
    අහස තරමට දුක් ගඟක් ගලමින්...
    නැවත කිසිදා නොඑනු මැනවි
    ආල සිතිවිලි මගේ හද මඬලින්...

    නුඹත් යනු මැන...
    නුඹත් යනු මැන...
    නැවත කිසිදා නොඑන අයුරින්...
    මගේ හද මඬලින්...

    2024.03.26
    #siehra
    @PHBhagya ත් හොඳ කවියෙක්. තව @Dinushasankalpa

    තව මම.. ජෝක්.. මට ලියන්න බෑ. මේ ඔහෙ කුරුටුගාපුවා

     

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    අපි මේකේ මොනවහරි දැම්මනම් බල්ලෙක් වත් නෑ
    ආවත් බම්ප් කරලා යනවා
    කෙල්ලෙක් මොනවා හරි දැම්මොත් ...?
    මුං කවිත් ලියලා ඒ ටිකට සෙවලයො :frown:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අපි මේකේ මොනවහරි දැම්මනම් බල්ලෙක් වත් නෑ
    ආවත් බම්ප් කරලා යනවා
    කෙල්ලෙක් මොනවා හරි දැම්මොත් ...?
    මුං කවිත් ලියලා ඒ ටිකට සෙවලයො :frown:

    chu hila power tamay agent
     

    SiEHRA

    Well-known member
  • Nov 8, 2024
    276
    401
    63
    උගන්නා වාගේමයි මටත් පාඩමක්,
    නුඹේ ආදරේ මඬලේ සීරමක්,
    නොහැකියේ නුඹේ හදවත මම,
    සෙරීමක් දුන්නු ඒ ප්‍රේමය ලඟ.


    ශෝකයන් සනසයින් නුඹේ නෙත්,
    කඳුළු පොද පිස හිතේ සන්සුන් සෙත්,
    මටත් ඉතින් යායුතුම බව,
    නුඹේ අහසක් වෙන්ව ඇති බව.


    තෙරක් සොයමි මම, ගඟෙන් හටන,
    සැරයන් ආලය මගෙ සිතෙන් ගිනි ගෙන,
    නුඹත් යනු මැන, හදේ සන්සුන් ගෙන,
    අවසාන කතාව නුඹේ තනි නෙත් ලඟ.


    "හෙටක් තියේ හැමෝටම, නුඹටත්..."
    GPT
    මේකෙ තේරුම? :D



    මේ මොනවද? මට පෙන්නන්නේ නෑ මුකුත්..
    ------ Post added on Nov 27, 2024 at 5:39 PM
     
    • Wow
    • Like
    Reactions: NRTG and Candid-B

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    මේකෙ තේරුම? :D
    මේ කවියේ අරුත බොහෝ සංවේදී හා විනෝදජනකයි. කවිය සන්සුන්ව, විමසුම්බවින්, හා වෛරාග්‍යයෙන් පිරුණු මනෝභාවයක් අරඹමින් ලියැවුණි. කවි පන්තියේ බොහෝ තැන්වල ආදරය, සෙරීම, හා වෙන්වීම පිළිබඳ විවේචනීය කතාවක් ඇත.

    1. ආදරයේ අර්ථය සහ නොහැකි වීම:
      • කවියේ ආරම්භක මියැදීමෙන් පෙනේ, ආදරය හා ඇත්බව පිළිබඳ කවියා විමසන්නේය. නුඹේ ආදරය සන්සුන් සීරමක් නම්වත්, කවියාට එය පවත්වාගෙන යාමට නොහැකි බව ප්‍රකාශ කරයි.
    2. නුඹේ සතුට ගැන මනාකම:
      • කවියා පවසන්නේ, තමන් වෙන්ව යාමට වුවත්, ආදරයට එන සෙරීමට වඩා, නුඹේ සතුට වැදගත් බව. නුඹේ කඳුළු වියලීම සහ හදවතට සන්සුන් පතීම කවියාගේ කැමැත්තක් ලෙස දැක්වේ.
    3. අවසානයට යාමට සූදානම:
      • කවියා විශේෂයෙන්ම තමන්ගේ ආලය ගඟකට සමාන කරමින්, සන්සුන්ව පිටව යාමට යෝජනා කරයි.
    4. අනාගතය පිළිබඳ සුවඳක්:
      • කවියේ අවසාන පදවල, "හෙටක් තියේ හැමෝටම, නුඹටත්..." යනුවෙන් ආදරය තවදුරටත් ඉදිරියට යාමට හැකි බව පෙන්වයි.
    මේ කවිය, ආදරය පිළිබඳ අහිමිවීමේ වේදනාවත්, වෙන්ව යාමට ඇති තීරණාත්මකබවත්, සහ සන්සුන්ව අනාගතයට මුහුණ දීමේ කැමැත්තත් අරඹන ගැඹුරු කාව්‍යමය මනෝභාවයක් ගෙන එයි.
     

    SiEHRA

    Well-known member
  • Nov 8, 2024
    276
    401
    63
    මම මේ ත්‍රෙඩ් එක විනාස කරොත් ඔයා මගෙත් එක්ක තරහ වෙනවද ?
    අර stuck වෙන්න code දාන්නද හදන්නේ? ඇඩ්මින් කෙනෙක් දැක්කොත් හොඳ දඬුවමක් හම්බවෙයි.
     
    • Like
    Reactions: NRTG