උගත්තෙමි මම පාඩමක්
නුඹට ඇතිවූ ප්‍රේමයේ නමින්...
නොයන්නෙමි යළි කිසි දිනක්
සොයාගෙන ප්‍රේමයක් මා වෙනුවෙන්...
ශෝක වර්ෂා කඳුළු විසිරී
අහස තරමට දුක් ගඟක් ගලමින්...
නැවත කිසිදා නොඑනු මැනවි
ආල සිතිවිලි මගේ හද මඬලින්...
නුඹත් යනු මැන...
නුඹත් යනු මැන...
නැවත කිසිදා නොඑන අයුරින්...
මගේ හද මඬලින්...
2024.03.26
#siehra
නුඹට ඇතිවූ ප්‍රේමයේ නමින්...
නොයන්නෙමි යළි කිසි දිනක්
සොයාගෙන ප්‍රේමයක් මා වෙනුවෙන්...
ශෝක වර්ෂා කඳුළු විසිරී
අහස තරමට දුක් ගඟක් ගලමින්...
නැවත කිසිදා නොඑනු මැනවි
ආල සිතිවිලි මගේ හද මඬලින්...
නුඹත් යනු මැන...
නුඹත් යනු මැන...
නැවත කිසිදා නොඑන අයුරින්...
මගේ හද මඬලින්...
2024.03.26
#siehra


