උගත් පාඩම් කොමිසම...

PrasangaSPerera

Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    පසුගිය මාස කිහිපය තුල කිරිය මගින් මා උගත් වචන සැට්ටුව... :lol: :lol: :lol:
    බම්ප්
    පී.එම්
    නූල (කිරියේ භාවිතා වන වචනයක් ලෙස )
    කිරිවාසීන්
    (එල) කිරියන්ස්
    නිකටෙ මයිල්
    සොකඩේ
    ජිගාන් එක
    ජිගනවා
    ගූ ඇන් පී ගොන්බඩු (වචන කීපයම එකට )
    පොනිල්
    නාකි මයිනා (බුකියෙත් දැකලා තිබුනදෝ මංදා )
    මගහැරුනු යමක් වේ නම් පළකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.🙏:lol:
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    රතු මිරිස්
    උඹලට කොයින්ද මේව
    කුකුලො
    සුදු මිතුරෝ
    එබුසෙ
    ඉංග්ලිශ් බ්‍රෙක්ෆස්ට්
    අඩේ කවුද අඩේ වචන නෑ කියන්නෙ.එතකොට මේ මොනාද...? :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: PHBhagya