උගත් මේා්ඩයන්
https://www.facebook.com/madyawediya/videos/1193112240831880/
ප්‍රශ්නය තමන්ගේ නොවූ කල පිළිතුර දාර්ශනිකය. බැලූ බැල්මට මෙය දාර්ශනික නැත. මෙහි අැත්තේ අධ්‍යාපන ක්‍රමයේ දුර්වලතාවයක් බව බැලූ බැල්මට පෙනේ.රජයේ රස්සාවක් ලබා ගැනීමේ අයිතිය මොවුන්ටද අැත. නමුත් එය ලබා දීමට රජය බැඳී නැත.
ලංකාවේ ෙලාකුම දිය අැල්ල,පලවෙනි කතාව,බල්බය සොයාගත් වර්ෂය වැනි සාමාන්‍ය දැනීමේ කොනටම ගොස් ප්‍රශ්න පත්‍ර සකස් කර එ්වාට පිලිතුරු සපයන අති මහත් බහුතරය උගතුන් හැටියත් ප්‍රායෝගික ප්‍රශ්නයකට පිලිතුරු සොයා නව නිපැයුම් කරන පුද්ගලයා හට ඔ්ලෙවල් එ්ලෙවල් මට්ටමේ නූගතුන් ලෙස සලකන උන් සිටින්නේ ද ලංකාවේමය.
උගත් බුද්ධිමත් වන්නේ උපාධියක් තිබිය යුතුය යන සංකල්පය මුල් කරගත් රටක, උන්න එ් මිනිසුන් රැකියාවක් ගෙන ඉස්සල්ලාම සිදුකරන්නේ තමන්ගේ උගත් උපාධිය,ෙරදි කඩකින් මැද මැද එය අභරණයක් කරගනිමින් සිටීමය. මම අහවල් විශ්ව විද්‍යාලයේ කෙනෙක්. මම අහවල් තැනින් තමයි උපාධිය අරගත්ෙත්. කොටින්ම කිව්ෙවාත් පුංචි පුංචි වැඩ කිරීමට ඔවුන් අකමැතිය. ඔවුන්ට අවශ්‍ය උපාධි ලෙවල් එකේ වැඩ කිරීමටය.
අාකල්ප වෙනස් කල විට පුද්ගලයා ද වෙනස් වෙති.උපාධිය ඔලුවේ තියා ගත් කල කිසි දෙයක් කල නොහැකිය.
දක්ෂකම අගනේය. උපාධිය ඊට රුකුල් දෙන ඉනිමගක් මිස . උපාධියෙන් සියලු දේ කල හැකි යැයි සිටින අංජනම් දේවිලා සිටිනා තාක් කල් මේ රට හැදිය නොහැක.
ඩහදිය වගුරුවමින් හිනි පෙත්තේ සිට මහා මන්දිර තැනූ නවලෝක මුදලාලි,මැලිබන් මුදලාලි, සහ නූතන යුගයේ මහා ව්‍යාපාරිකයෝ
රජයේ රස්සා ලැබෙන තුරු බලා සිටියා නම් අපේ රටේ අාර්ථික වර්ධන වේගය වැඩිකරන්නට කෘතිම වැස්සක් වැස්සවිය යුතුය.