උගත් මෝඩයෙක්

Hrithik_Roshan

Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    දවසට එක ගානෙ නොමිලේම සුපිරි කෑලි ගහන්න තිබ්බා මූට.හොඳට සල්ලි තියෙන ලස්සන එකියක් බඳින්නත් තිබ්බ.. නිකන් බොරුවට අර ශලනි කියන එකී මත්තෙම නැහිලා අන්තිමට දිවිනහගත්ත.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,690
    113
    දවසට එක ගානෙ නොමිලේම සුපිරි කෑලි ගහන්න තිබ්බා මූට.හොඳට සල්ලි තියෙන ලස්සන එකියක් බඳින්නත් තිබ්බ.. නිකන් බොරුවට අර ශලනි කියන එකී මත්තෙම නැහිලා අන්තිමට දිවිනහගත්ත.
    ඕකා බැඳලා ලමයෙකුත් හිටියා බන් ශලිනි එක්ක සෙට් වෙනකොට. අමු ගොන් හුකෙන්නෙක් තමා ඉතින්.

    මට නොට් වෙලා තියෙන තව දෙයක් තමා ලංකාවෙ ඔය ටෙලි මගුල් අවුරුදු ගනන් ශූට් කරන හින්දා ගොඩක් උන්ට උන්ගෙ ගෙදර කට්ටියට වඩා නාට්ටියෙ ඉන්න උන්ව සෙට් වෙනවා. ඊටපස්සෙ ඒවත් එක්ක සෙට් වෙලා පරන එක අතාරිනවා. ඔයවගේ ඉන්න දෙතුන්දෙනෙක්ම ඉන්නවා මේ වෙනකොට