කන්නොරුවේ හාමුදුරුවෝ - උගත් එළකිරි ජූරි සභාවේ මතය

තවත් ඉදිරියට ගෙන යාමට ඔබ එකඟද?

  • ඔව් තවත් ඉදිරියට ගෙන යමු

  • එපා

  • අදහසක් නෑ


Results are only viewable after voting.

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,617
    5,611
    113
    Colombo
    මේ කාලේ මිනිස්සුන්ගේ වීක් පොයින්ට්් එක බුද්ධාගමයි බණයි කියල ඕන එකෙක් දන්නවා ඉතින් නිකන් කාලා ඇන්දලා හුකන ලක්සරි ලයිෆ් එකකට ආස ඕන එකෙක් කරන්නේ සිවුරක් දාගත්තා බණ ටිකක් කිව්වා ලංකාවේ ගොන්නු සාදුකාර දෙනවා අරැන්ට හිනා ඇති පුකෙන්.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    හූනා කිව්වා වගේ කියන්නම් මේක නම් තව අනාථ දේශපාලුවෙක් ගේ ඡන්ද campaign එකක් වගේ. ඒ ලක්ෂණ තමයි පෙන්නුම් කරන්නේ මගේමතෙ
     
    • Like
    Reactions: thomian