කන්නොරුවේ හාමුදුරුවෝ - උගත් එළකිරි ජූරි සභාවේ මතය

තවත් ඉදිරියට ගෙන යාමට ඔබ එකඟද?

  • ඔව් තවත් ඉදිරියට ගෙන යමු

  • එපා

  • අදහසක් නෑ


Results are only viewable after voting.

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,968
    113
    තරුණ තරුණියන් බුද්දාගම කෙරෙහි පිබිදීමක් කරන්න ලොකු වැඩ කොටසක් කරන කන්නෝරුවේ හාමුදුරුවෝ ෆ්බී ඔස්සේ තව තවත් ඉදිරියටම ගෙන යාමට මාගේ උගත් බුද්ධිමත් එලකිරි ජූරී සභාව එකඟද?
    (150+ fb pages)
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,399
    113
    KrishanL89


    I approve this!
     

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,968
    113
    කලින් දැකල නෑ..ඇවිල්ල මාස දෙක තුනකින් එකපාරටම ඔහොම ජනප්‍රිය උන විදිය හරි පුජුමයි! :rolleyes:
    ඔව් හැබැයි එක පාරට ජනප්‍රිය උනේ
     
    • Like
    Reactions: DiksonAlex

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,852
    1
    11,195
    113
    ඇවිල්ල මාස දෙක තුනකින් එකපාරටම ඔහොම ජනප්‍රිය උන විදිය හරි පුජුමයි! :rolleyes: (2)
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,388
    30,223
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මිනිහගේ අමුතු මොංගල් පාටක් තියෙනවා. ප්‍රෝටීන් නැති ළපටි දංකුඩ මිට්ටෝ මේපාර සාදුකාර දීගෙන යන්නේ අනවශ්‍ය තැන් වල මහප්‍රානෙන් කතාකරන සද්දෙට🤣🤣🤣
     

    Rontmiir

    Well-known member
  • Jun 27, 2025
    290
    270
    63
    මහනුවර
    ලෝක කපටියෙක්. තව අවුරුදු කිපෙකින් බලාගන්නපුලුවන්. බෞද්දයන්ට වැඩියෙන්ම ඇරල යන එකෙක් මෙයත්

    ගූ සාර
    සමන්ත
    ඇපල් විජේ....
     

    Dreko Phoenix

    Well-known member
  • Oct 23, 2020
    438
    467
    63
    Hogwarts
    lankawe eka eka kaleta ena rali nm appiriyai

    eka eka kaleta ithin kauru hari ennath epai natthan minissunge life eka boring neh.

    dan uba unath thread ekak damme e nisane. onna ohe awilla giyapuden.

    🥴🥴🥴