ආණ්ඩුවේ පට්ටපල් බොරුවක් තමයි උගන්ඩාවට ගෙනිච්චේ උගන්ඩා සල්ලි කියලා. ලංකාවේ තියේන සල්ලි ප්රින්ට් කරන තැනකින් උගන්ඩා සල්ලි ප්රින්ට් කරලා ගියාලු. මුන් හිතන් ඉන්නේ අපි ඔටුවෝ කියලා.
ප්රින්ට් කරන උන් කියන විදියටම කෙන්යාවෙත් මුන්ගේ ප්රින්ට් කරන සයි එකක් තියෙනව කෙන්යාවේ.
කෙන්යා අගනුවර ඉඳලා උගන්ඩා අගනුවරට තියෙන දුර ආසන්න වශයෙන් කිලොමීටර 600ක් වගේ.
කොලඹ ඉඳලා උගන්ඩාවට දුර කිලෝමීටර 5750ක් වගේ ... දැන් අපි ඔටුවෝ හින්දා විස්වාස කරන්න ඕනේ කිලෝමීටර 650ක් දුරින් තියෙන කඩේට යන්නේ නැතුව ඊට වඩ දහගුණයක් දුර කඩේකින් බඩු ගත්ත කියලද ?