උගන්ඩාවට ගියේ උගන්ඩා මුදල්ද

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    ආණ්ඩුවේ පට්ටපල් බොරුවක් තමයි උගන්ඩාවට ගෙනිච්චේ උගන්ඩා සල්ලි කියලා. ලංකාවේ තියේන සල්ලි ප්‍රින්ට් කරන තැනකින් උගන්ඩා සල්ලි ප්‍රින්ට් කරලා ගියාලු. මුන් හිතන් ඉන්නේ අපි ඔටුවෝ කියලා.​




    ප්‍රින්ට් කරන උන් කියන විදියටම කෙන්යාවෙත් මුන්ගේ ප්‍රින්ට් කරන සයි එකක් තියෙනව කෙන්යාවේ.


    කෙන්යා අගනුවර ඉඳලා උගන්ඩා අගනුවරට තියෙන දුර ආසන්න වශයෙන් කිලොමීටර 600ක් වගේ.


    කොලඹ ඉඳලා උගන්ඩාවට දුර කිලෝමීටර 5750ක් වගේ ... දැන් අපි ඔටුවෝ හින්දා විස්වාස කරන්න ඕනේ කිලෝමීටර 650ක් දුරින් තියෙන කඩේට යන්නේ නැතුව ඊට වඩ දහගුණයක් දුර කඩේකින් බඩු ගත්ත කියලද ?​

     
    • Haha
    Reactions: somadantha

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    රාජපක්‍ෂල කියන්නෙ ඉර හඳ උලා කාපු උන් බං..බලපං ජනේලේ ඵල්ලපු ඵකා ලස්සණට අපිවත් රවට්ටලා බෝම්බත් පුපුරවල අායෙත් බලේ ගත්ත හැටි..මුන්ගෙ ගේම් තමා ගේම්..ඔය පවුල ඉන්නකන් ලංකාවට නම් හොඳක් වෙන්නෙ නෑ..ඊළගට නාමලයව ජනපති කරන්න කොහේ කොහේ බෝම්බ පුපුරවයිද දන්නෑ..
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,652
    5,498
    113
    මා විසින් කරන ලද සියලු පිං හේතුකොටගෙන ""...උගන්ඩාවට ."."කිසිම ආන්තරාවක් නොවේවා .... (coiped)
    277809689-504781751359212-3176212774644636858-n.jpg