උගන්ඩාවේ සල්ලි ........

Chimpanzee Putha

Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    246142448-4638509542866211-4926066788145646434-n.jpg
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,861
    13,081
    113
    හුතුදරාගේ රීප්ලේස්මන්ට් එකද පොන්නයෝ උබ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    හුතුදරාගේ රීප්ලේස්මන්ට් එකද පොන්නයෝ උබ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    උඹේ රිප්ලේස්මන්ට් එක උඹේ ගෑනිට හුකාන්න , දැන් පලයන් වැඩක් බලාගෙන
     
    • Haha
    Reactions: 2osama

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,867
    1
    60,759
    113
    Mother Earth
    මට පෙන්නන්න බැරිම වේස ගෑනියෙක් මේකි. කට ගෙම්බෙක් වගේ පළල් වෙලා බොරු කියලම. හිතනවද මේ වේස ගෑනි බොරු කියලා පාර්ලිමේන්තුවට ආවේ රට හදන්න කියලා? නෑ උන් හැදෙන්න ආවේ. 🤷‍♂️ හොඳට හොරකං කරලා ගසා කන මූණක් තියෙන්නෙ.
     
    • Like
    Reactions: itguy77

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    මට පෙන්නන්න බැරිම වේස ගෑනියෙක් මේකි. කට ගෙම්බෙක් වගේ පළල් වෙලා බොරු කියලම. හිතනවද මේ වේස ගෑනි බොරු කියලා පාර්ලිමේන්තුවට ආවේ රට හදන්න කියලා? නෑ උන් හැදෙන්න ආවේ. 🤷‍♂️ හොඳට හොරකං කරලා ගසා කන මූණක් තියෙන්නෙ.
    උඹ හරි මටත් පෙන්නන බෑ ,

    ජෙප්පෝ කියන්නේ විවේචනය කරන්න ආපු සෙට් එකක් ඉතින් මුන් හැමදාම හොඳ විපක්ෂය ට මොකද ඉස්සර කෝපි කඩේ අබිලිං වගේ තමයි පරණ ජෙප්පෝ , කොහේ හරි දෙයක් අල්ලාගෙන එක ඉතින් ඕනිවටත් වැඩිය කියවන සෙට් ඒකනේ. හැබැයි මුන් හොරා කන්නේ නෑ එක ෂුවර් හැබැයි වැඩක් කොරන්නත් බෑ

    මේ ගෑනි , හරිනි වගේ තව අලුත් සෙට් එක මොකද කරන්නේ පරණ ජෙප්පන් ගේ කතා මුන් තවත් වැඩි කරලා කියනවා , හැබැයි මුන්ට පරණ ජෙප්පෝ තරම් දේශපාලනික අත්දැකීම් නෑ එක අවශ්‍ය විදියට හරවන්න.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    මේ වගේ බොරු කියන එවුන් විශ්වාස කරලා ඡන්දෙ දෙන එවුන් ඉන්න ලංකාව දියුණු වෙයි කියලා හිතන්න බැහැ
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    ඕන එකෙක්ට තේරෙනවා උගන්ඩාවේ හොරකම් කරලා සල්ලි දන්නේ නෑ කියලා. ඕවගේ රටවල සල්ලි දානවට වඩා ඕන තරම් රටවල් තියෙනවා සල්ලි දාන්න.

    මහින්ද උගන්ඩවේ සල්ලි දැම්මා කියලා කියපු උන් දැන් නෑ කියනවා නම් මහින්ද හොරකම් කරපු සල්ලියක් නෑ.

    ප්‍රේමදාසගෙන් පස්සේ රටේ පාරවල් හදලා ආයෝජන ගෙනල්ලා දෙයක් කරේ මහින්ද විතරයි.

    මහින්ද කරපු ප්‍රොජෙක්ට් සමහරක් අසාර්ථක උනේ මාලිමා පොන්නයන්ගේ සමිති කරපු දේවල් වලින්ම තමා.

    යුද්දේ කරන කාලේ කකුලේ ඇදපු මාලිමාවෝ මහින්ද හොරා කරපු එකේ පව විශ්වාස කරපු මිනිස්සුනටම ගෙවන්න වෙන්නේ අනාගතේ.