උගන්ඩාවේ LTTE කන්නන්

narihashan

Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    LTTE කාරයෙක් උගන්ඩාවේ මෙච්චර කැරියෙක් වෙච්ච එක පට්ට සැක නැද්ද

    1500x500.jpg

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    Elon Musk ගෙන් හිගා කමු :p

    කෙන්යාවේ De La Rue තියෙනවා නම් ඇයි... ලංකාවෙන් Sri Lankan Airline එක උගන්ඩාවට නෝට්ටු ඇරියේ?
     
    Last edited:
    • Love
    Reactions: flag au:

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,497
    2,256
    113
    Colombo
    බලන් යද්දී ltte එකේ උන් ගහපු බෝම්බ මුන් එකතු වෙලා කරපුවද කියලා හොයන්න වෙයි.
    කදිරගාමර්ගේ කේස් එකට මයිනා සම්බන්දයි කියලා කතාවක් තියෙනවා නේද?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කදිරගාමර්ගේ කේස් එකට මයිනා සම්බන්දයි කියලා කතාවක් තියෙනවා නේද?

    අනේ මන්දා බන්, කොටි සේරම මයිනා ලග නේ ඉදලා තියෙන්නේ දැන් බලනකොට. කියන්න බැ හිතන්නේ නැති දේවල් නේ ඇත්ත වෙන්නේ
     
    chameeracool

    Well-known member
  • Nov 1, 2014
    787
    451
    63
    Homagama
    කදිරගාමර්ගේ කේස් එකට මයිනා සම්බන්දයි කියලා කතාවක් තියෙනවා නේද?
    අගමැති සුදුසුකම තිබුණේ කදිරගමන්ට තමයි ,ලෝකේ පිළිගැනීම ඒවෙන්කොට රටේ පිළිගැනීම හැමදෙයක්ම,
    කදිරගාමන් ඇත්තට මැරුවායි කියන පුද්ගලයා යුරෝපයේ මැරිලා තියෙන්නේ
    ඒ කියන්නේ මිනිහාව මැරුවා කියලා අල්ලපු එකා😥😥🤐🤐
     
    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,497
    2,256
    113
    Colombo
    අගමැති සුදුසුකම තිබුණේ කදිරගමන්ට තමයි ,ලෝකේ පිළිගැනීම ඒවෙන්කොට රටේ පිළිගැනීම හැමදෙයක්ම,
    කදිරගාමන් ඇත්තට මැරුවායි කියන පුද්ගලයා යුරෝපයේ මැරිලා තියෙන්නේ
    ඒ කියන්නේ මිනිහාව මැරුවා කියලා අල්ලපු එකා😥😥🤐🤐
    ඔව් ඒ වෙඩි තිබ්බ ගෙදර අයිති බුවා gambling & drinking වලට ගොඩක් ඇබ්බැහි වෙච්චි පොරක් ලු. උගේ වයිෆ් වැඩ කරලා තියෙන්නේ මම දන්න අන්කල් කෙනෙක් එක්ක jhon keells එකේ. ඔක වෙලා සති දෙකකින් ඒ මිනිස්සු ලංකාවෙන් ගිහින්.
     
    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    අගමැති සුදුසුකම තිබුණේ කදිරගමන්ට තමයි ,ලෝකේ පිළිගැනීම ඒවෙන්කොට රටේ පිළිගැනීම හැමදෙයක්ම,
    කදිරගාමන් ඇත්තට මැරුවායි කියන පුද්ගලයා යුරෝපයේ මැරිලා තියෙන්නේ
    ඒ කියන්නේ මිනිහාව මැරුවා කියලා අල්ලපු එකා😥😥🤐🤐

    පාරේ අතු කපන අහිංසක මිනිහෙක්ව ඇල්ලුවේ මේ සීන් එකට.ඒ මිනිහා අවුරුදු 10 හිරේ දුක් විඳල හිරේම මැරිලා ගියා.පල්ලියේ බෝම්බ තිබ්බ එකට අල්ලපු මනුස්සය වෙන්නෙත් ඔය ටිකම තමා කාඩිනල් මැදිහත් නොවුණානම්.කාවුතුකාගරේ කඩු සීන් එකටත් ඒ ළඟ ශෝප් එකක් සිකුරුටි කෙනෙක් අල්ලන්න හැදුවා පොලිසිය.ඔය වගේ සීන් කොච්චර නම් අතිද කොච්චර අහිංසක මිනිස්සු හිර ගෙවල් වල දුක් විඳිනවා ඇතිද මේ බල්ලන්ගේ වැඩ නිසා.​

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    කදිරගාමර්ගේ කේස් එකට මයිනා සම්බන්දයි කියලා කතාවක් තියෙනවා නේද?
    --- ලංකාවේ වෙච්ච එකම සහ අන්තිම Sniper Attack එක ...සැකයි නේ !

    On 12 August 2005, around 2300 (UTC+6), Kadirgamar was shot by an LTTE sniper[citation needed] in Colombo as he was getting out of the swimming pool at his private residence in Cinnamon Gardens. Early reports indicate he was shot twice in the head, once in the neck, and once in the body. He was rushed to the Colombo National Hospital, where he was pronounced dead. His hospital report indicates that he died as a result of his wounds. - Wikipedia
     
    • Wow
    Reactions: Fox C2

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,591
    6,862
    113
    වදුරව
    රාජපක්ශල තරම් මිනිස්සු අන්දපු, බොරු කරපු කිසිම දේශපාලක්නයෙක් ඉදල නැතිව ඇති.

    සින්හල ගොන් හැත්තට හොදටම ඇරියේ මුන් තමා.
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    බලන් යද්දී ltte එකේ උන් ගහපු බෝම්බ මුන් එකතු වෙලා කරපුවද කියලා හොයන්න වෙයි.
    අර ගොටාභය තමන්ටම බෝම්බ ගහ ගත්තේ !
    මුකුත් අවුලක් නැහැ ! රටම ඇන්දුවා මතකයි ඒ කාලේ !
    අනේ මන්ද මේ රටේ ඉන්න ගොන් හැත්ත !
    False Flag Operation වලට රැවටෙනවානේ :p :p

    gotha.jpg
    1650053256141.jpeg

    gotabaya-rajapaksa-bomb-blast.jpg
     
    • Like
    Reactions: narihashan

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,553
    6,144
    113
    අර ගොටාභය තමන්ටම බෝම්බ ගහ ගත්තේ !
    මුකුත් අවුලක් නැහැ ! රටම ඇන්දුවා මතකයි ඒ කාලේ !
    අනේ මන්ද මේ රටේ ඉන්න ගොන් හැත්ත !
    False Flag Operation වලට රැවටෙනවානේ :p :p

    gotha.jpg
    View attachment 167357
    gotabaya-rajapaksa-bomb-blast.jpg
    ඇන්දවීම කලාවක් නම් රාජපක්ෂ ලා එකේ පිකාසෝ ලා වෙති
     
    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113

    පිත්තල හන්දිය බොම්බේ ,ජනක පෙරේරා බොම්බේ ,ලකි අල්ගම බොම්බේ ,තොටලග බොම්බේ, ජෙරජ් බොම්බේ ,රන්ජන් විජේරත්න බොම්බේ ,පාස්කු බොම්බේ මේ ඔක්කොම හරි අත්භූත බෝම්බ​